එහෙමනම් දන්නේ නෑ Sperm කලින් රිපෝට් එකක් ගත්තා එකේ අවුලක් තිබ්බේ නෑ වයිෆ් ට Doner eggs තමා ගත්තේ Sperm 5000%ගුණයක් විශාල කරලා බලනවා කිව්වා එකෙත් හොදම ඒවා තමා ගන්නවා කිව්වේ... තාක්ෂණය ගොඩාක් හොදට තියෙන රෝහලක් නිසා බය වෙන්න ඕනේ නෑ ඩොක්ට ඒ ගැන හොදට පැහැදිලි කරාSperms wala quality eka wayasa ekka aulak une nadda , ekata ayurwedic treatment kalada , report wala 120 million wage count ek tibbada , testicul 2ke size eka( වෘෂණ) mekata balapanawada , mumps eka mekata aul yanawa neda bro, oka tama godak baya mumps
Mumps hadila ne neda podi kale wathඑහෙමනම් දන්නේ නෑ Sperm කලින් රිපෝට් එකක් ගත්තා එකේ අවුලක් තිබ්බේ නෑ වයිෆ් ට Doner eggs තමා ගත්තේ Sperm 5000%ගුණයක් විශාල කරලා බලනවා කිව්වා එකෙත් හොදම ඒවා තමා ගන්නවා කිව්වේ... තාක්ෂණය ගොඩාක් හොදට තියෙන රෝහලක් නිසා බය වෙන්න ඕනේ නෑ ඩොක්ට ඒ ගැන හොදට පැහැදිලි කරා
බොහොම ස්තූතියි යාලුවා ඔයාට ගොඩක් පින්Siyalu pathum itu wewa !!!
Dn damma. Username eka reference ekata dala thiyenne.
බොහෝමත්ම ස්තූතියි යාලුවාUp.නිරොගී දරු උපතක් වෙවා.
mumps කියන්නේ මොකක්ද අදහසක් නෑ සමාවෙන්නMumps hadila ne neda podi kale wath
Kambul gaya mn bayen inne oken mata case wei kiyala tama check kale neබොහොම ස්තූතියි යාලුවා ඔයාට ගොඩක් පින්දරුවා වෙනුවෙන් විතරයි ඒ මුදල් යොදවන්නේ ඒ ගැන පොරොන්දු වෙනවා
බොහෝමත්ම ස්තූතියි යාලුවා
------ Post added on Nov 21, 2024 at 7:42 PM
mumps කියන්නේ මොකක්ද අදහසක් නෑ සමාවෙන්න
------ Post added on Nov 21, 2024 at 7:43 PM
Kambulgaya hadunama eka sperm walata balapanawada bro? Mokakda wenne eke. Podi kale hadila thiyenawanam.K
Kambul gaya mn bayen inne oken mata case wei kiyala tama check kale ne
Ow bn volume eka ube kiyaK
Kambulgaya hadunama eka sperm walata balapanawada bro? Mokakda wenne eke. Podi kale hadila thiyenawanam.
එහෙම බය වෙන්න එපා යාළුවා එක ප්‍රශ්ණයක් වෙනවද කියලා දාන්නේ නෑ හොදම දේ ඔයා ඒ පිළිබඳව ඩොක්ට කෙනෙක් හමුවෙලා උපදෙස් ලබාගන්න... ඍණාත්මකව හිතන්න එපා බුදුසරණයිK
Kambul gaya mn bayen inne oken mata case wei kiyala tama check kale ne
අපිටත් පොඩි කාලේ හැදිලා තියෙනවා එක හමකෙනාටම හැදෙන එකක් ඒ නිසා බය නැතුව Treatment පටන් ගන්නK
Kambulgaya hadunama eka sperm walata balapanawada bro? Mokakda wenne eke. Podi kale hadila thiyenawanam.
ගම්පොළ, Doluwa ආයුර්වේදය hospital එකේ බං. Dr. Lillani.Who is the Ayurveda doctor ?
බොහොම ස්තූතියි යාළුවා ගොඩාක් පිං ඔයාට.. අපිට මෙහෙම උදව් කරනවාට අපි ගොඩාක් අසරණ වෙලා හිටියේ ඒත් පැය 48ක් යන්නත් කලින් අපිට ගොඩාක් හොද ප්‍රතිචාර ලැබුණා අද නෝනා කෙනෙකුයි සර් කෙනෙකුයි ආවා Wish Hospital එකට අපිට උදව් කරන්නම් කිව්වා.. අද දවසට බෙහෙත් එකක් අරන් දුන්නා ඉතුරු ටික හෙට ගන්නවාonna math podi sup ekak dunna.national savings bank ekata demme.balapan wetilada kiyala.user name eken demme.
බොහොම ස්තූතියි යාලුවා ඔයාටමචං ප්‍රොෆෙසර් ටිරාන් ඩයස්ට පෙන්වගන්න වයිෆ්ව