aunty gihin kiss ekak dunnata passe lassana kollek unalu
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,041 aunty gihin kiss ekak dunnata passe lassana kollek unalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,043 ලස්සන උනත් මූ පල් හොරෙක් කියලා තේරුන හින්දා ඇන්ටි ගෙදරට දිව්වලු මූට කොටන්න මන්න පිහියක් අරගෙන එන්න
1118lakmalkumara Well-known member May 21, 2009 30,470 3,162 113 斯里蘭卡 Aug 20, 2013 #3,044 Eddi mu athuru dahan wela ethana biththarayak thiyanawalu
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,045 ඇන්ටි බිත්තරේට මන්න පිහියෙන් කෙටුවලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,047 තරහට කොටාගෙන ගියාට පස්සෙලු දැක්කේ ඒක කුණු බිත්තරයක් කියලා
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Aug 20, 2013 #3,050 දුවගෙන යනකොට හොරා දැක්කලු කුකුල් මස් කඩයක් තියනවා
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,051 මස් කඩෙ අයිතිකාරයා සින්හල මිට්ටෙක්ලු.
Shaa! Banned Sep 17, 2012 326 17 0 Aug 20, 2013 #3,052 (අපෝ කුකුල්ලු කතා ඇති බොලව් ) ඉතින් ඒක නොදැක්ක ගානට ගියාලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,053 යද්දි තව කුකුල් කොටුවක් දැක්කලු
Shaa! Banned Sep 17, 2012 326 17 0 Aug 20, 2013 #3,054 හොරා කුකුල් කොටුව දිහා බලන් යනකොට වහනයකට යට වුනාලු .
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,056 කූකුල් කොටුවට උඩින් දේදුන්නක් පායල තියෙනවලු.. එකෙ පාමුල අනාත කුකුලෙක් හිටියලු වහල්ලු ගොඩකුත් එක්ක..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,057 වහල්ලු ටික ඇවිල්ලා අරූව ඉස්පිරිතාලෙට ගෙනිච්චලු.. ඌ මැරුනලු... අනාත කුකුලයි උගෙ වහල්ලු ටිකයි විතරලු ඉතුරු උනේ..
වහල්ලු ටික ඇවිල්ලා අරූව ඉස්පිරිතාලෙට ගෙනිච්චලු.. ඌ මැරුනලු... අනාත කුකුලයි උගෙ වහල්ලු ටිකයි විතරලු ඉතුරු උනේ..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Aug 20, 2013 #3,060 අනාත කුකුලා අයෙත් ආවලු රැම්බො පිහිය අරගෙන..