Iwara Nowena Kathawak

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කුකුල් පැටව් දෙන්නා නාකියට නෝන්ඩි කරනවා දැක්කම නාකියට තවත් මලලු......
    නාකියා පාරේ යන තට්ටයෙක් දැකලා ඌව පන්නන්න පටන් ගත්තලු "කුකුල්ලුට කොටන්න බැරිවුන එකේ උඹේ තට්ටෙට හරි මන්නෙන් කොටනවා" කියාගෙන......:sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාරේ යන තට්ටයා අතේ තිබ්බ බිත්තර බෑග් එක පෙන්නලා ඇහුවලු.. අනේ දෙයියෝ මට කොටන්න එපා මේ බිත්තර බෑග් එකම දේනනං කියලා... :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියට බිත්තර ටික දැක්කම තරහ අමතක වෙලාම ගියාලු......"ඕක දීපන් තට්ට සිංහලයෝ" කියලා බිත්තර ටික උදුරගෙන ගෙදර දිව්වලු ඔම්ලට් එකක් දාන්න හිතාගෙන......:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාකියා දුවගෙන දුවගෙන ගිහිං. කුස්සියට පැනලා බිත්තර ටික කඩලා දාලා තඩි එම්ලට් එකක් හදන්න ගෑස් ලිප ගැහුවලු. හුටා ගෑස් එක ඉවර වෙලා . හොට් ප්ලේට් එක දැම්මා ලු. ගෙදර කරන්ට් එකත් නෑ ලු. නාකියා රතු උනා ලු :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාකියට ආපහු මල පැනලා ගෙදර කරන්ට් එකවත් නෑනේ සිංහලයෝ කියලා කෑගැහුවලු.......එතකොටම පාරේ ගියපු evoque එකක් නවත්තලා නාකියට ගෑස් සිලින්ඩරයක් දීලා කිව්වලු මේකෙන් ඔම්ලට් දාගනින් දෙයියෝ කියලා.....:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ කුකුල්ලු දෙන්නා මැරෙන්න කලින් බිත්තර දෙකක් දැම්මලු......:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං තට්ටයා සංසාරෙ කල කිරිලා වනගත උනාම ඒ වනේදි රා බීපු රා සොඩෙක්ව මුන ගැහුනළු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ තට්ට‍යෙක්ලු......නාකි‍යට හිතුනලු අඩුගානේ මූටවත් මන්නෙන් කොටන්න තිබුනා නං කි‍යලා.....:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඌ තට්ට‍යෙක්ලු......නාකි‍යට හිතුනලු අඩුගානේ මූටවත් මන්නෙන් කොටන්න තිබුනා නං කි‍යලා.....:rofl:
    බලද්දි මන්නේ මිට විතරයිලු :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සිංහලුන්ගේ මන්න මෙලෝ වැඩක් නෑ කි‍යලා මිට විසි කරලා නාකි‍යා ඉනේ ගහගෙන හිටපු රම්බෝ knife එක ඇදලා ගත්තලු කපලම දාන්න.........:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ සිංහලුන්ගේ මන්න මෙලෝ වැඩක් නෑ කි‍යලා මිට විසි කරලා නාකි‍යා ඉනේ ගහගෙන හිටපු රම්බෝ knife එක ඇදලා ගත්තලු කපලම දාන්න.........:cool:
    බලපුවාම ඒකත් මලකඩ කාල මොට වෙලා :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොට උනත් මේකෙන් වැඩක් ගන්න පුලුවන් කි‍යල හිතාගෙන නාකි‍යා Rambo knife එක ගලක ගාලා මුවහත් කරගත්තලු........ අම්මටසිරි වෙන්න දැන් ටොප් එකට කැපෙනවලු........:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඉතිං ඔය වෙලාවෙම තට්ටේ තියන ලස්සන බුවෙක් එනවලු..:eek:
    නොදකින් තෝ කෑවා.......:growl:

    ‍යකෝ එන්න දෙ‍යක් නෑ තට්ටේ ති‍යන රා සොඬාද මොකාද එකා එතන ඉන්නවනේ........:dull:
    දැන් ඉතුරු ටිකත් උඹම කි‍යපන්......:oo:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    නොදකින් තෝ කෑවා.......:growl:

    ‍යකෝ එන්න දෙ‍යක් නෑ තට්ටේ ති‍යන රා සොඬාද මොකාද එකා එතන ඉන්නවනේ........:dull:
    දැන් ඉතුරු ටිකත් උඹම කි‍යපන්......:oo:
    මං කිව්වේ තව එකෙක්,ඌ කඩල විකුනන එකෙක්...

    කඩලේ කඩලේ කිය කියා එනවා,