Iwara Nowena Kathawak

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
dan mala keliyai :eek: mu hodtama gahala kelin ennath balu
anith kukulo tika shape eke muwa adan yanna hadanwala :eek:
mu gemama illanawalu 'ado pora kukula thoge pora katu galawala hakke idan sema arinawa kiwwalu'
MEKATA hodatama mala pannalu pora kukulata :shocked:
සුපිරි කුකුලු සෙට් එකටම කොටාගෙන කොටාගෙන යනවලු.
සුපිරි කුකුල්ලු එකා එකා මැරිලා වැටෙනවලු:(
ඒ අතරේ සුපිරි කුකුල්ලුනේගේ සෙට් එකේ එක කුකුලෙක්
:nerd:
 
Last edited:

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ridun na ban :no:
    katawa kawa tho :frown:
    ha ituru tikath kiyapanko
    ඒ බෙට්ට පුපුරලා කුකුලගෙ හතුරා මැරෙනවා.. ඒත් ඒ ටික වෙලාවකට විතරයි.... විනාඩි 5කට විතර පස්සේ කුකුලගේ හතුරා ඇස් දෙක ඇරලා සෝzම්බි කෙනෙක් වෙලා ආයෙත් මේ ලොකෙට එනවා... :cool::cool:
    hehehe mekatanam godak ridei™ cenata..:cool:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒ සෝzම්බි සුපර් කුකුලට පියාඹන්නත් පුලුවන්ලු.. පිහාටු ක්‍රිප්ටොනයිට් වලින්ලු හැදිලා තියෙන්නෙ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ සෝzම්බි සුපර් කුකුලට පියාඹන්නත් පුලුවන්ලු.. පිහාටු ක්‍රිප්ටොනයිට් වලින්ලු හැදිලා තියෙන්නෙ..
    mekatra mehema pahara denna bari nisa super kukullu tika pasu basssalu :shocked:
    passe plan karala enna
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Viagra බීලා පියාඹද්දි බිම දිගේ ඉරක් ඇදෙනවලු.. ඒක දැකපු සුපර් කුකුල්ලු ටික ඇවිල්ල...
    Mokadda yako me ira kiyala tatte kasa kasa hithanava lu, menna ethakota dakka lu ira laga bima watila tiyenava his nutella bottle ekak...

    images

    9k=
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Mokadda yako me ira kiyala tatte kasa kasa hithanava lu, menna ethakota dakka lu ira laga bima watila tiyenava his nutella bottle ekak...

    images

    9k=
    බෝතලෙ කුනු තිබුනු නිසා අතින් පොඩ්ඩක් ඇතිල්ලුවලු.. සැනෙකින් කුකුල් බූතයෙක් මතු උනාලු..