Iwara Nowena Kathawak

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    නැවේ උන් ටික කීවලු අනේ දෙයියො වහල්ලුන්ට සමාවෙන්න මේ වෙලාවෙ කුකුල්ලු නැහැ බාබකිව් කරපු ඌරෙක් ඉන්නව ඌ කමු කියලා...
    3AHDZ1U.jpg
    ඕන්න ඔය අතරේ තමයි ආයෙත් දෙවැනි කුනාටුව හමාගෙන ආවේ.. වයිටයි නාකියයි පාවෙලා ආපහු ලිලිපුට් නගරෙට ආවලු :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕන්න ඔය අතරේ තමයි ආයෙත් දෙවැනි කුනාටුව හමාගෙන ආවේ.. වයිටයි නාකියයි පාවෙලා ආපහු ලිලිපුට් නගරෙට ආවලු :rolleyes:
    තෝ කනවා :growl:...ලන්කාවට ගෙනියන්න හදදි ලිලිපුට් නගරෙටමයි යන්න හදන්නෙ... නෑයො ඉන්නවද?:oo:

    නගරෙට ඇතුල් වෙන්න දෙන් නැහැ ලිලිපුට් නගරෙ අලුත් ලොක්කා තට්ටයන්ට රට තහනම් කරලලු :sorry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තෝ කනවා :growl:...ලන්කාවට ගෙනියන්න හදදි ලිලිපුට් නගරෙටමයි යන්න හදන්නෙ... නෑයො ඉන්නවද?:oo:

    නගරෙට ඇතුල් වෙන්න දෙන් නැහැ ලිලිපුට් නගරෙ අලුත් ලොක්කා තට්ටයන්ට රට තහනම් කරලලු :sorry:
    :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෛත්‍රිපාලනයක් යටතේ තට්ටයාට ජනාධිපති සමාව දීලා වහාම කොන්ඩෙ වවන්න අණ කලාලු. ජීවිතේ තියෙනකං තට්ටයෝ දෙස බැලීම , මන්නේ පාවිච්චි කිරීම රම්බෝ පිහිය පාවිච්චි කිරීම සහ කුකුල් මස්, බිත්තර ඇතුළු කුකුල් මස් මිශ්‍ර ආහාර වැලදීම තහනම් කරන ලදී.
    ඉන්පසු කොන්ඩයා නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
    කොන්ඩයා ගෙදර ගියේය :cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මන්නෙ අරන් කිකිලිට කොටනවද වීස එක ඇරන් ඇමරිකා යනවද හිත හිත ඉද්දි සුමිත් අයියගෙන් කෝල් එකක් ආවලු
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    කෝල් එක answer කරම කතා කරන්නෙය් sumith අයිය නෙමෙය්ලු :oo: , ස්ත්‍රී කටහඩක්ලු මාර sexy voice එකක්ලු, තට්ටයගේ ඇඟ කිලි පොලා ගියාලු .. රෝම කෙලින් උනාලු :shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොන්ඩයා හෙලෝ කිව්වම එහා පැත්තෙන් අර ගෑනු පරානෙ කියනවලු..
    අනේ රත්තරං.. ඉක්මනට එන්නකො. මං කොච්චර පාළුවෙන්ද හිටියේ.
    අනේ එන්නකො සුදු. ඔන්න අද රෑ 10ට ඔයා එනකං මං මගෙ රෝස පාට නයිටියත් ඇදං බලාං ඉන්නවා කිව්වලු :sorry::cool::shocked::shocked:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටයයි කොන්ඩයයි දෙකක් වෙන්න බෑ යකෝව් :growl: තට්ටයනම් තට්ටය.කොන්ඩයනම් කොන්ඩය.උගෙ ඔලුව පැලිලා තට්ටෙ ගෑව නිසා ඔන්න දැනට ඌ තට්ටයා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තට්ටය මන්ද මෝල් වුනාලු... මන්න මොකටද සින්හලයෝ පොල්ල තියෙද්දි කියලා හිතුනලු... ඒත් වැඩක් නැහැ මූට නගින් නැහැලු :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බලද්දි තට්ටයට මෝල තද වෙලා අර බඩුව කියවපුවට හීන මව මව ඉදල නින්ද ගිහින්ලු ,,, ලග ඇති ගෑනියෙකුත් නැතිලු ... තට්ටයට දැන් මලේ මලලු
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පාරදිගේ එකපාරටම මොකෙක්ද මාරුවුනාලු... බයවුන පාරට තට්ටය වැටුනලු,,, බලද්දි තලගොයෙක්ලු