දොලේ හිටපු පුල්ලි අහිරාවෙක් එකපාරටම ඇටේ ගිල්ලලු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,861 දොලේ හිටපු පුල්ලි අහිරාවෙක් එකපාරටම ඇටේ ගිල්ලලු..
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 13, 2015 #3,862 පුල්ලි අහිරාව ඇට බූස්ට් වෙලා කරණම් ගහන්න පටන් ගත්තලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,863 ඇටේ උගෙ කටින් එලියට ඇවිල්ල වතුරට වැටුනලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 13, 2015 #3,864 ඇටේ මුහුදටම ගහගෙන ගියාලු.....දැන් කුමාර කියන එකාට ඇටයක් අඩුයිලු......
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Mar 13, 2015 #3,865 ita passe lakmalui kumari ata deka kate dagaththalu...... Last edited: Mar 13, 2015
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 13, 2015 #3,866 heshana said: ita passe lakmalui kumari ata deka kate dagaththalu...... Click to expand... ලක්මාලුයි කුමාරයි කියල දෙන්නෙක් නැහැ බොල
heshana said: ita passe lakmalui kumari ata deka kate dagaththalu...... Click to expand... ලක්මාලුයි කුමාරයි කියල දෙන්නෙක් නැහැ බොල
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Mar 13, 2015 #3,867 crazyasa said: ලක්මාලුයි කුමාරයි කියල දෙන්නෙක් නැහැ බොල Click to expand... mama dannawa ban uba wade kawane
crazyasa said: ලක්මාලුයි කුමාරයි කියල දෙන්නෙක් නැහැ බොල Click to expand... mama dannawa ban uba wade kawane
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 13, 2015 #3,868 දැන් කුමාරය දන ගහගෙන අඬනවලු නාකියෝ ඇයි උඹ මගෙ ඇටේට එහෙම කලේ කියලා
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Mar 13, 2015 #3,869 heshana said: mama dannawa ban uba wade kawane Click to expand... ආයෙ ලියමු
H heshana Well-known member Oct 13, 2009 5,292 371 83 Mar 13, 2015 #3,870 crazyasa said: ආයෙ ලියමු Click to expand... patan gamu....
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,872 කොහොමහරි ඒ ඇටේ මුහුදු පතුලෙම තැන්පත් උනාලු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,873 ඒ ඇටේ වටේට කොරල් බුහුබාවන් රැස් උනාලු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,874 එක බුහුබාවෙක් මේක මුතු ඇටයක් වෙන්නැති කියල හිතල ඒක උඩ කොරල් පරයක් හදන්න ගත්තලු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,875 එතකොට මුහුද උඩ හයිඩ්රොක්ලෝරික් ඇසිඩ් එක්ක නැවක් පෙරලිල අර බුහුබාව මැරුනලු..
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,876 දැන් මුහුදු පතුලෙ පේන මානෙකටම තියෙන්නෙ ඒ ඇටේ විතරලු.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 13, 2015 #3,877 ඒ ඇටේ ටික දවසකින් ආපහු වෙරලට ගහගෙන ආවලු......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,878 ඇටේ ඉර එලිය වැටිල දිලිසෙන්න ගත්තලු...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Mar 13, 2015 #3,879 ඇටේ කුකුල් බිත්තරයක් උනාලු.......
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Mar 13, 2015 #3,880 බිත්තරෙන් තවත් ඇටයක් එලියට ආවලු..ඒ ඇටේ කලු පාට පුල්ලි තියෙනවලු.