Iwara Nowena Kathawak

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
:lol: :lol: :lol: onna ethakota blacklist_member kiyala dewaduthayek ahasin kada paath wela.. eya bibi hitapu coke bottle eka his karala.. eka gahuwalu bottuwe hilata :rolleyes: :lol:

:rolleyes:

Bottuwa gileddi rovin ta mathak wunaalu egollan apu boat eke life jackets thibba kiyala ;) thibbe 3lu.. boat eke 4k innawalu... keliya thama den.... ac teena rovin daagaththalu e thuna... rovin anjelawa kara uda thiyan giayaalu :rofl: :lol:
lol eka hodai mata swim karanna ba anika wadi barakuth na :rofl:
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කට්ටියම දැන් පැරශුට් එකේ එල්ලිලා දූපතට යනවලු...
එත් 4 දෙනෙක් එල්ලිලා නිසා පැරශුට් එකට බර වැඩිලූ දැන් ඒක බැලන්ස් නැහැ
ඒත් යාන්තම් ඒක හුලගට ගහගෙන ගිහින් දූපතේ තිබුන විශාල ඕක් ගහක පැටලුනාලූ :rolleyes:
 
Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    :lol::lol: na na Blacklist_member awe manika ganna nemei eyata manik nidana epa :P eya awe kattiyata udaw karannalu :rofl: eya dewa duthayeklu :rolleyes: :lol: :lol: :lol: :lol:

    ane shoii uya man wagemai...:lol::lol: mat me ekama tama karanna giyee..:eek:
    john abrahamwat set karagena.. :rofl: mat nikan dewa duthikawak wage meyala meka hoyala denna giye...:eek: ko itin meyalata man kiyan de sure nane..:lol: :rofl:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    den onna ithin rovin anjela teena ac bessalu dupathata....... blacklist ape passen enawalu... :rofl: Rotiya join wunaalu zaku ekka... ;) :P... gamaya missin lu :eek:
     
    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    බඩ රිදෙන නිසා ගමයා බඩත් අලගෙන නැවතුනා.....:eek:
    රොවින් දුවලා ඇවිත් ගමයට හොදවයින් කරාටේ පාරක් දාලා මැප් එක අරන් බෝට්ටුවට දුවගෙන ආවා...
    ඒවෙනකොටත් මැණික හොයන්න ඕන බඩු ටිකත් අරන් AC ටීනා සහ අන්ජලා බෝට්ටුවට නැගලා හිටියේ :yes:

    rowin ena bawa danagena gamaya original map eka wenas karala fake map ekak haduwalu wena doopathakata yana widiyata:yes::cool:...dan kattiya yanne bayanaka mini maruwek inna doopathakatalu:shocked::shocked::shocked::sorry:..dan ithin sorry thama...
     
    Last edited:

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    rowin ena bawa danagena gamaya original map eka wenas karala fake map ekak haduwalu wena doopathakata yana widiyata:yes::cool:...dan kattiya yanne bayanaka mini maruwek inna doopathakatalu:shocked::shocked::shocked::sorry:..dan ithin sorry thama...

    ane e mineemaruwage chracter ekawath mata denna :rolleyes::lol:
     
    කට්ටියම දැන් පැරශුට් එකේ එල්ලිලා දූපතට යනවලු...
    එත් 4 දෙනෙක් එල්ලිලා නිසා පැරශුට් එකට බර වැඩිලූ දැන් ඒක බැලන්ස් නැහැ
    ඒත් යාන්තම් ඒක හුලගට ගහගෙන ගිහින් දූපතේ තිබුන විශාල ඕක් ගහක පැටලුනාලූ :rolleyes:

    apo dan nan yana kathawa melo rahak na :P kathawa kauru haru hari magakata ganilla :rolleyes:

    rowin ena bawa danagena gamaya original map eka wenas karala fake map ekak haduwalu wena doopathakata yana widiyata:yes::cool:...dan kattiya yanne bayanaka mini maruwek inna doopathakatalu:shocked::shocked::shocked::sorry:..dan ithin sorry thama...

    ගමයාගේ කට්ට කයිරාටික වෙට්ට පිත්තල idea එක නිසා සියල්ල නොසිතු ලෙස වෙනස් වෙයි.:rofl:
    දැන් හතර දෙනාම පැරශුට් එකේ එල්ලිලා දන්නෙම නැතුව ඇවිල්ල තියෙන්නේ භයානක දූපතකට.:shocked::shocked::shocked:
    භයානක සතා සිවුපාවන්:growl: ඉන්න මහා භයානක වනාන්තරයකින් පිරුණු දූපතකට.ඒ වගේම මේක හොල්මන් ඉන්න දූපතක්.:oo:
    ඒ ඔක්කොමත් හරි මේ දූපතේ මොලේ කචල් එකක් තියෙන :lol:
    d3v13 කියලා මහා මිනීමරුවෙකුත් ඉන්නව.:shocked:
    දැන් ඉතින් කට්ටියම ගොඩක් බයවෙලා.:(:shocked:
    කට්ටියම දැන් හිතෙනවලු මැණිකක් පස්සේ ඇවිල්ල කරගත්ත මෝඩකම කියල.:rolleyes::(:(:(
    ඒත් දැන් ඉතින් මොනව කරන්නද?:confused:
    නොසිතූ ලෙස සියල්ල වෙනස් වෙයි.සියලුදෙනා මේ මහා භයානක දුවතේ තනිවෙයි.:shocked: