Iwara Nowena Kathawak

gamaya1

Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    ee apu wedi set eke nayakayage nama sdlrs6 lu...ee para anjala waddo issaraha dhana gahala wadhala kiwwalu ane mame apiwa beraganna kiyala..
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    එස් එල් ඩී අර් එස් ට අන්ජලා කම්බුලට පාරක් ගැහුවලූ
    ' What the hell ? ' කියලා :P

    දැන් එයාට තද වෙලා ඉන්නේ රැලේ ඇයෝ අපේ සෙට් එකව වට කර ගත්තාලූ...එස්.එල්.ඩී අර් එස් ට තද වෙලා අත කරකවලා අනිත් පැත්තට හරෙව්වේලූ...

    ඔන්න වැඩේ වැරදුනේ එතන වැදි නායක ඇත්තෝ දන්නේ නැහැ අන්ජලාට කරාටේ පුලුවන් කියලා අන්ජලා කැරකැවිලා කකුලෙන් ගැහුවලූ වැදි නයකයෝ බිම ඉට පස්සේ අන්ජලා එයගේ ජින්ස් එකේ බෙල්ට් එකේ දාල තිබුන පිහිය අරන් එයාගේ බෙල්ලට තීවලූ
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කවුරුවත් ඉස්සරහට එන්න එපා අවොත් මෙයාගේ බෙල්ල කපනවා කියලා වැදි නායකයාව අල්ලන් ඉන්නවලූ අපේ සෙට් එකට අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවලූ...මොකද කවුරුවත් දැනන් හිටියේ නැහැ අන්ජලා ට ෆයිටින්ග්ස් පුලුවන් කියලා :cool:
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    මේ ඔක්කොම සීන් මිනීමරුවා එහා ගහක හයි කරල තියෙන කැමරා එකකින් බලාගෙනලු ඉන්නේ:yes::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එස් එල් ඩී අර් එස් ට අන්ජලා කම්බුලට පාරක් ගැහුවලූ
    ' What the hell ? ' කියලා :P

    දැන් එයාට තද වෙලා ඉන්නේ රැලේ ඇයෝ අපේ සෙට් එකව වට කර ගත්තාලූ...එස්.එල්.ඩී අර් එස් ට තද වෙලා අත කරකවලා අනිත් පැත්තට හරෙව්වේලූ...

    ඔන්න වැඩේ වැරදුනේ එතන වැදි නායක ඇත්තෝ දන්නේ නැහැ අන්ජලාට කරාටේ පුලුවන් කියලා අන්ජලා කැරකැවිලා කකුලෙන් ගැහුවලූ වැදි නයකයෝ බිම ඉට පස්සේ අන්ජලා එයගේ ජින්ස් එකේ බෙල්ට් එකේ දාල තිබුන පිහිය අරන් එයාගේ බෙල්ලට තීවලූ

    :shocked::shocked:
    ithin sdlrs wa maruwada paw asaranaya
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    කවුරුවත් ඉස්සරහට එන්න එපා අවොත් මෙයාගේ බෙල්ල කපනවා කියලා වැදි නායකයාව අල්ලන් ඉන්නවලූ අපේ සෙට් එකට අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉන්නවලූ...මොකද කවුරුවත් දැනන් හිටියේ නැහැ අන්ජලා ට ෆයිටින්ග්ස් පුලුවන් කියලා :cool:

    ගැරඩින්ට ගහල පව් පුරව ගන්නෙ මොකද කියල හිතපු වැද්දො සෙට් එක පරාජය බාර ගත්තලු :P
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ඔන්න එතකොටම අශ්වයෙක් ගේ පිටෙන් ආපු කවුද කොල්ලෙක් අන්ජලා එක්ක fight කරන්න ආවලූ...අන්ජලාත් ඇත හැරියේ නැහැ අන්තිමේදි කොහොම හරි ඒ කෙනා අන්ජලාගේ බෙල්ලට කඩුව තියලා බලන් හිටියලු....

    අන්ජලා එයාගේ ඇස් දෙක දිහා හොදට බැලුවලු ඒ ඇස් නිල් පාටයි...එයා එයාගේ මූන ල0 කරලා හිනා වෙලා කීවා ශා....ඔය කෙල්ලෙක් වුනාට හොදට සටන් කරනවා කියලා ලොල්
    අන්ජලාට නිකම් අමුත්තක් දැනුනා..

    ඒ කෙනා ඇස් දෙක විතරක් පේන විදියට මුන වහන් හිටියේ :rolleyes:
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    eeta passe wedi set eka kattiyawa egollange gamaya ekkaragena giyalu...
    wedi nayakaya anjalagen api badimuda kiyala ahuwalu!!! :no::no:
    උදැල්ල දාන්නේ නැතුව ඉන්නවකෝ....
    5.gif

    මම අර අශ්වයගේ පිටේ ආපු කොල්ලට තමයි කැමති වෙන්නේ :rolleyes::P:love: