ඒ ඉන්න ගමන් සින්දුවක් කියනවලු
ac2000 Member Oct 10, 2008 34,134 647 0 ලෝකෙ එහා කොනේ May 17, 2010 #2,241 ඒ ඉන්න ගමන් සින්දුවක් කියනවලු
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,242 හොටු පෙර පෙර අඩනවලු දැන් ගොමී
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,243 සිංදුවක් උනාට ඒක කවියක් වගේලු
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ May 17, 2010 #2,244 mama nam newa krazy ayye angodata cl kale kiyala, ac malliya haiyen ke gahala kiwa...
ac2000 Member Oct 10, 2008 34,134 647 0 ලෝකෙ එහා කොනේ May 17, 2010 #2,245 ඒ සින්දුව අහගෙන ඉන්න අය කියනවලු "කව්ද අර සින්දු කියන්න දන්නෙ නැති පිස්සි කියල"
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,246 ගොමි ඇදන් ඉන්න ඇදුමෙන්ම හොටු පිහිදාගන්නවලු
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,247 ගොමි එතකොට අහ් ගොඩක් ස්තූතියි කිඅලා ආයෙත් සිංදුවක් වගේ එකක් කියනවලු
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ May 17, 2010 #2,248 krazy maha haiyen kaviyak kiyanna gaththalu...samugenime kawiyak wage
ac2000 Member Oct 10, 2008 34,134 647 0 ලෝකෙ එහා කොනේ May 17, 2010 #2,249 ඒ පාර කස්ටිය 119 ඩයල් කරාලු
ac2000 Member Oct 10, 2008 34,134 647 0 ලෝකෙ එහා කොනේ May 17, 2010 #2,250 ඩයල් කරල කිව්වා මේ මහ පාරෙ පිස්සු හැදිච්ච පිස්සියෙක් ඉන්නවා කියලා
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ May 17, 2010 #2,251 ane pau kiyala hithila sup 1kata ac malliyath paru kawiyak kiyanna patan gaththalu
ac2000 Member Oct 10, 2008 34,134 647 0 ලෝකෙ එහා කොනේ May 17, 2010 #2,252 ඒ පාර පිස්සන් කොටුවෙන් වෑන් එකක් ආව ගොමී ව දාගෙන යන්න
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,253 පොලිසියෙන් එනවලු ගොමිව අරන් යන්න එතකොටම
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,254 පිස්සන් කොටුවේ වෑන් එකයි පොලිසියයි දෙපැත්තෙන් ආවහම ගොමි හොදටම බය වෙලා ගැහෙනවලු
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ May 17, 2010 #2,255 aethakota angodin apu aya hithuwalu...methana innawa kiwe 1k pissai...balanakota 2nekma innwane kiyala
aethakota angodin apu aya hithuwalu...methana innawa kiwe 1k pissai...balanakota 2nekma innwane kiyala
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,257 ගොමි කෑ ගහනවලු අනේ මාව අරන් යන්න එපා මට පිස්සු නෑ ඔයාලට තමයි පිස්සු කියලා
KrAzY_iN_LuV Well-known member Jun 4, 2009 16,775 1,170 113 පිස්සන් කොටුවේ May 17, 2010 #2,258 බලන් ඉන්න කට්ටියට හොදටම හිනා යනවලු
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ May 17, 2010 #2,259 aehema hithala ac malliyawai ....kraziwai dennawama allagaththalu
ac2000 Member Oct 10, 2008 34,134 647 0 ලෝකෙ එහා කොනේ May 17, 2010 #2,260 GOMI said: aethakota angodin apu aya hithuwalu...methana innawa kiwe 1k pissai...balanakota 2nekma innwane kiyala Click to expand... ඔව් ඔව් ගොමී and ගොමී ගෙ pet බල්ලා
GOMI said: aethakota angodin apu aya hithuwalu...methana innawa kiwe 1k pissai...balanakota 2nekma innwane kiyala Click to expand... ඔව් ඔව් ගොමී and ගොමී ගෙ pet බල්ලා