J V P ආණ්ඩුවක් උදෙසා..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10390435_404204899733963_1258116681170283877_n.jpg
     

    matara api

    Junior member
  • Dec 31, 2011
    100
    8
    18
    HODAI ITIN JVP ANDUWAK.MEHEMAI METANA INNE GODAK JANDEWATH NATI KOLLO TIKAK NE EKA NISA ELAKIRI EKEMA JVP ANDUWAK HADA GANNA.JVP NISA ME RATE KIYAK MARUWADA.DAKUNE KIYAK MARUNADA EWA MATAKA NATI UNTA MEWA HODAI.JVP EWUN MARALA THATHLA NATI EWUN KIYAK ADA INNAWADA.TAWA KALAYAK YANA KOTA K P LATA KARUNALATA OYA WAGE ANDUWAK HADANNA KIYALA POST KARAVI.MOKADA LANKAWE MINISSU ATHITHE AMAAKA KARALA TAMAI JIWATH WENNE
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    එක අට පාස් මන්ත්‍රි කෙනෙකු වෙනුවට- එක උපාධි දාරියෙක්
    එක එතනෝල් මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ස්ත්‍රී දූෂකයෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කොමිස් කාක්කෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක කුඩු මුදලාලි කෙනෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක ජාතිවාදියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    එක බලලොභියෙක් වෙනුවට -එක උපාධි දාරියෙක්
    ඔබේ චන්දයට වටිනාමක් දෙමු,රටට මග කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනයකට සැරසෙමු. උගතුන් බුද්ධිමතුන් පිරි පාර්ලිමේන්තුවකට රට බාරකරමු.රට ගොඩ නැගෙන්න රට හරිමගට ගන්න ආදරණීය ජනතා විමුක්ති පෙරමුණ සමග රටට ආදෙර් පරම්පරාවක් බිහිකරමු.

    :yes::yes::yes:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    - රේප් දෙන කෙනා මට PM එකක් දාන්න JVP එකට චන්දෙ නොදෙන හේතුව , කිසි තරහක් නෑ .....අපි අදහස් බෙදා ගමු :yes::)
     
    • Like
    Reactions: maxboysl

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙගේ ජීවිතේ පළවෙනි ඡන්දේ මම දුන්නේ JVP එකට. ඊටපස්සේ යුද්දෙ ඉවර කරන්න ඕනෙ නිසා මරින්දට ඡන්දේ දුන්නා. ඊට පස්සේ ඒ මහින්ද රට කනකොට ඒක නවත්තන්න ඕනෙ නිසා මෛත්‍රීට දුන්නා. ඔය මම ජීවිතේ ඡන්ද පාවිච්චි කරපු අවස්ථා තුන. ඊලග වතාවේදී JVPඑකට තමයි දෙන්න ඉන්නේ. ඒකට හේතු ගොඩක් තියනවා.