J7 Nxt SMS Convert To MMS

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් J7 Nxt එකේ long sms එකක් යවනකොට auto mms convert වෙනවා මේක අයින් කරන්න පුලුවන්ද ? GSM Alphabet select කලාම සමහර letters පෙන්නන්නේ නැ ...වෙන sms app එකක් දාන්න වෙනවද ? මොකක්ද හොද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    sIZHCKA.png




     
    Last edited: