Jackson Anthony

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    මේකෙ රට හදන්න ලොකු talks දුන්නට, මහ සක්කිලි චරිත ටිකක් ඉන්නවා. හරිම අවුල් ඒවා දකිද්දී.

    ඉක්මන් සුවය පතනවා. දක්ශම කලාකරුවෙක්. බුදු සරණයි❤️
    Ow bn seriously mata meh thread eka dakkama mara kalakireemak athi une. Thirisannu wage.
     
    • Like
    Reactions: niranga1989

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,632
    21,629
    113
    ගම මහනුවරයි
    LOL

    සමාදානයේ සැතපේවා !!!
    ------ Post added on Nov 6, 2022 at 11:54 AM
    1667716098580.jpeg
     
    • Haha
    Reactions: SDCR

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Why don't I feel anything other than the usual pity you feel upon hearing that someone's life is at an end? It's sad how he has lived his life and how I have come to dislike him over the years.

    Some might say separate politics from the artist but politics is what makes an artist. Especially a writer/director/orator who dealt as closely with history as him.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    ලංකාවේ දොස්තරලා දැන් දැන් ලෙඩා ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ ලෙඩාගේ තත්ත්වය අනුව නෙවෙයි. (ජැක්සන්ගෙ සිද්ධියට අදාළව නෙවෙයි මං මේ කතා කරන්නෙ.) මේ රටේ මහා පරිමාණයෙන් අවයව ජාවාරමක් වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙන් වැඩියෙන්ම අවයව යන්නෙ ඉන්දියාවට සහ පකිස්ථානයට. ඒවා වෙනුවෙන් ICU වල ඉන්න දොස්තරලාට, හෙදියන්ට ලැබෙන කොමිස් මුදල අපිට හිතාගන්නවත් බැරි තරම්.
    අනික් කාරණේ තමයි කොරෝනා ලංකාවට එන්න කලින් නම් ලංකාවේ ventilator machines සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කොරෝනා ආවට පස්සෙ ලංකාවේ ventilator machines ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ සතියකින් දෙකකින් මැෂින් ගලවන්නෙත්, ජැක්සන් වගේ කලාකරුවෙක්ගේ මාස හතරකින් විතර මැෂින් ගලවන්නෙත් (මගේ අදහස නම් මාස 4කින් වුවත් ගැලවිය යුතු නැහැ) මේ ලංකාව වගේ දුප්පත්, ජාවාරම්කාර රටක ඉපදුනු කරුමය නිසා මිසක් වෙන මොකවත් හින්දා නෙවෙයි. සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. කෝමා එකකින් ගොඩ එන්න රෝගියෙක්ට අවශ්‍යම දේ කාලය පමණයි. නමුත් අපේ වගේ කරුම රටවල්වල coma ලෙඩ්ඩුන්ට නොදෙන්නෙත් ඒ කාලය තමයි.
    oya wage Decision ganna guideline tynwa owa thani minihek neme gnne multidisciplinary approach ekk tynne pahala link eken guideline eka kywpn lnkawe tyna resources wala hatiyta tmai care eka hmbenne

    https://www.google.com/url?q=https:...4QFnoECAUQAg&usg=AOvVaw3w2bHfr_DiC5yKM0EedvYN
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    මැරෙන්න ඕන ඕකට වඩා ඉහලින් උන්න උන් කාලකන්නිටික රට කාල ආයෙත් මීටින් තියනව රට බේරගන්න අන්තිම අවස්තාවක් ගන්න...ආය
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Online රට හදන්න කලින් මචං පොඩ්ඩක් මිනිහෙක් වෙන්න බලපන් තිරිසනෙක් වෙන්න හදන්නේ නැතුව
    20221106-094229.jpg
    නාමල්ට කිව්වනං එක්කන් යනවනෙ. ඇයි කියල නැත්තෙ @2osama
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල බේත් කරන්න
    සිංහල බේත් කරන්නෙ කොහෙද icu අස්සෙ ?

    කරල icu වල හිටපු සිහිය නැති ලෙඩ්ඩුන්ගෙ සිහිය අරන් තියෙනවා
    මැෂින් ගලෝලා වැඩේ වනාගත්තා කියලද උඹ කියන්නෙ?
    නමුත් මෙච්චර කල් ගිහිල්ලා නම් නෙවෙයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Ow bn seriously mata meh thread eka dakkama mara kalakireemak athi une. Thirisannu wage.

    මචං හතුරෙක්ටවත් එහෙම කෙලවෙනකන් බලං ඉන්න බැරි තරමට මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ. එහෙම උන දාට අපි රටක් විදිහට කෙසේ වෙතත් ආකල්පමය වශයෙන් දියුණු මිනිසුන්ගෙන් යුතු සමාජයක කොටස් කාරයොවෙයි. එතකම් පුළුවන් විදියට අපි අපේ ගමන යමු මචං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    කවුරු හරි වැරද්දක් කරා නම් ඒක එයා යන කොට අරගෙන යයි අනිත් අය වින්ස්චය කාරයො වෙන්න ඕනේ නැහැ නේ
    බස් ගිනිතියපු අය 64 000 මිනී මරපු අය ඔය ලස්සනට සුදු රෙදි පොරවාගෙන ඉන්නේ 🤣🤣
    Yeah what goes around comes around. But stop doing doing shit and then expect people to forget all that and treat them like they are saints.
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,350
    1,942
    113
    ow,mama ganna puluwan okkoma organs donor karanawa ,
    umbe thathta oya icu bed eke hitiyanam melahata wala dapu tan wala podi gas palawela ,
    my wife works there , so i know how the things going on for normal people , im not jealous for him being on a icu bed for so long, im sad only certain people get that type of attention & priorities
    Aththatama mage thaththa merunu thanwala den loku loku gas tyenawa ban.. umbe thaththa tawama merenna wetila nathuwa athi. ඒකයි උඹ මේ වගේ ගොන් හුනු බිජි කතා කියන්නෙ අලි වංශෙන්. ඔය මහාප්‍රාණ කතා කියන්න කලින් ඇත්තටම තාත්තා ICU එකක මැරෙන්න වැටිලා ඉන්න එකෙක්ගෙන් අහලා දැනගනින් feeling එක කොහොමද කියලා.. ගොන් බිජ්ජා..!🖕
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    මොනවද රටට කරේ? අපිටත් දැනගන්න කියන්නකො බලන්න

    උබ කියන හැටියට මුකුත්ම නොකරත් ඒ මනුස්සයා රඟපාපු නිර්මාණ ටිකම ඇති බං ආත්මගානකට. ඒක නොදැන ඉන්න උබ මෙච්චර කල් හිටියේ කෝමා එකක් නෙවෙයි කියලා විස්වාස කරනවා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    Aththatama mage thaththa merunu thanwala den loku loku gas tyenawa ban.. umbe thaththa tawama merenna wetila nathuwa athi. ඒකයි උඹ මේ වගේ ගොන් හුනු බිජි කතා කියන්නෙ අලි වංශෙන්. ඔය මහාප්‍රාණ කතා කියන්න කලින් ඇත්තටම තාත්තා ICU එකක මැරෙන්න වැටිලා ඉන්න එකෙක්ගෙන් අහලා දැනගනින් feeling එක කොහොමද කියලා.. ගොන් බිජ්ජා..!🖕
    ha sir , umbala wage gon bijjala ekka kata karala wadak naa
     
    • Like
    Reactions: niranga1989

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,350
    1,942
    113
    ow,mama ganna puluwan okkoma organs donor karanawa ,
    umbe thathta oya icu bed eke hitiyanam melahata wala dapu tan wala podi gas palawela ,
    my wife works there , so i know how the things going on for normal people , im not jealous for him being on a icu bed for so long, im sad only certain people get that type of attention & priorities
    උඹේ වයිෆ් ICU එකක වැඩ කරනවා නම්, උඹලා හොඳටම දන්නවා ඇති අවයව ජාවාරම වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ රෝගීන්ට බද්ධ කරන්න කියලා ගලවගන්න ඇස් වකුගඩු අක්මාවන් දැන් වැඩිපුර යන්නේ ඉන්දියාවටයි පකිස්ථානයටයි කුණු කොල්ලෙට. ඒවගෙන් උඹලටත් commission එකක් ලැබෙන නිසාද මෙහෙම අවයව දන්දෙන්න කියලා promotion පාර දෙන්නෙ තමන්ගෙ තාත්තගෙත් දන් දෙනවා කියාගෙන පොර ටෝක් දිදී..?
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,673
    113
    nomans land
    ow,mama ganna puluwan okkoma organs donor karanawa ,
    umbe thathta oya icu bed eke hitiyanam melahata wala dapu tan wala podi gas palawela ,
    my wife works there , so i know how the things going on for normal people , im not jealous for him being on a icu bed for so long, im sad only certain people get that type of attention & priorities
    private hospitals keep ICU bed occupied if the patient paying form them.
     
    • Like
    Reactions: Truth seeker 2020

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    උඹේ වයිෆ් ICU එකක වැඩ කරනවා නම්, උඹලා හොඳටම දන්නවා ඇති අවයව ජාවාරම වෙන්නේ කොහොමද කියලා. ලංකාවේ රෝගීන්ට බද්ධ කරන්න කියලා ගලවගන්න ඇස් වකුගඩු අක්මාවන් දැන් වැඩිපුර යන්නේ ඉන්දියාවටයි පකිස්ථානයටයි කුණු කොල්ලෙට. ඒවගෙන් උඹලටත් commission එකක් ලැබෙන නිසාද මෙහෙම අවයව දන්දෙන්න කියලා promotion පාර දෙන්නෙ තමන්ගෙ තාත්තගෙත් දන් දෙනවා කියාගෙන පොර ටෝක් දිදී..?
    Onata wada Hindi film baluwama ohoma wenawa ban , gon huttek umba
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,772
    9,781
    113
    උඹ ලන්කාවෙ එකෙක් නෙමෙයිද.. මේ මනුස්සයගෙ දේශපාලනයනම් වැඩක් නෑ. ඒත් කලාවට කොයිතරම් important මනුසයෙක්ද. කොයිතරම් knowledge එකක් තියනවද history එක ගැන. දන්න දේ present කරන්න කොච්චර හැකියාවක් තියනවද
    History දන්නවා පම්කක්. ඒ හින්දා වෙන්න ඇති මහින්ද රාජපක්‍ෂ ශාක්‍ය වංශික කියලා කිව්වේ.