Sawudamak kiyapan....hora kapu ekek kawadada ban pili gathte. anika shooting walata kelekata yaddi range rover wala yannada kiyanne.
Sawudamak kiyapan....hora kapu ekek kawadada ban pili gathte. anika shooting walata kelekata yaddi range rover wala yannada kiyanne.
උඹ ලන්කාවෙ එකෙක් නෙමෙයිද.. මේ මනුස්සයගෙ දේශපාලනයනම් වැඩක් නෑ. ඒත් කලාවට කොයිතරම් important මනුසයෙක්ද. කොයිතරම් knowledge එකක් තියනවද history එක ගැන. දන්න දේ present කරන්න කොච්චර හැකියාවක් තියනවදමොනවද රටට කරේ? අපිටත් දැනගන්න කියන්නකො බලන්න
සෝස් මුකුත් නැති බොරු නිව්ස්... මෙව්වා දාන්න එපා බන්.. ගෙවල් වල උන්ට මෙව්වා කියලා අපිත් නිකන් පච වෙනවා....![]()
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
Life Support Machines ගලවන්න යන්නේ


Sawudamak kiyapan....
මැදමුලනේ හොර හුත්තිගේ පුතාලට කඩේ ගියහම ඔහොම තමයි
බුදු හාමුදුරුවන්ගේ නෑදැයෝ කිව්වො පිස්සු පකෙක්
කලාවට අතිශය පාඩුවක්
ow chutiparana account eka ban una neda??
[/HEADING]
Junior member
[HEADING=3]Micheal Corleon
Joined Tuesday at 11:31 PM
බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කීවෙත් රිසර්ච් එකක් කරලා වෙන්න ඇති.උඹ ලන්කාවෙ එකෙක් නෙමෙයිද.. මේ මනුස්සයගෙ දේශපාලනයනම් වැඩක් නෑ. ඒත් කලාවට කොයිතරම් important මනුසයෙක්ද. කොයිතරම් knowledge එකක් තියනවද history එක ගැන.
ලංකාවේ දොස්තරලා දැන් දැන් ලෙඩා ගොඩගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ ලෙඩාගේ තත්ත්වය අනුව නෙවෙයි. (ජැක්සන්ගෙ සිද්ධියට අදාළව නෙවෙයි මං මේ කතා කරන්නෙ.) මේ රටේ මහා පරිමාණයෙන් අවයව ජාවාරමක් වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. ලංකාවෙන් වැඩියෙන්ම අවයව යන්නෙ ඉන්දියාවට සහ පකිස්ථානයට. ඒවා වෙනුවෙන් ICU වල ඉන්න දොස්තරලාට, හෙදියන්ට ලැබෙන කොමිස් මුදල අපිට හිතාගන්නවත් බැරි තරම්.
අනික් කාරණේ තමයි කොරෝනා ලංකාවට එන්න කලින් නම් ලංකාවේ ventilator machines සීමිත ප්‍රමාණයක් තමයි තිබුණේ. නමුත් කොරෝනා ආවට පස්සෙ ලංකාවේ ventilator machines ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වුණා. ඉතින් සාමාන්‍ය මනුස්සයෙක්ගේ සතියකින් දෙකකින් මැෂින් ගලවන්නෙත්, ජැක්සන් වගේ කලාකරුවෙක්ගේ මාස හතරකින් විතර මැෂින් ගලවන්නෙත් (මගේ අදහස නම් මාස 4කින් වුවත් ගැලවිය යුතු නැහැ) මේ ලංකාව වගේ දුප්පත්, ජාවාරම්කාර රටක ඉපදුනු කරුමය නිසා මිසක් වෙන මොකවත් හින්දා නෙවෙයි. සමහර බටහිර රටවල් වල කෝමා රෝගීන් අවුරුදු ගණන් තියාගෙන ප්‍රතිකාර කරලා සිහිය ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. කෝමා එකකින් ගොඩ එන්න රෝගියෙක්ට අවශ්‍යම දේ කාලය පමණයි. නමුත් අපේ වගේ කරුම රටවල්වල coma ලෙඩ්ඩුන්ට නොදෙන්නෙත් ඒ කාලය තමයි.
උඹ ලන්කාවෙ එකෙක් නෙමෙයිද.. මේ මනුස්සයගෙ දේශපාලනයනම් වැඩක් නෑ. ඒත් කලාවට කොයිතරම් important මනුසයෙක්ද. කොයිතරම් knowledge එකක් තියනවද history එක ගැන. දන්න දේ present කරන්න කොච්චර හැකියාවක් තියනවද
සිංහල බේත් කරන්න මැෂින් ගලෝලා වැඩේ වනාගත්තා කියලද උඹ කියන්නෙ?උබ truth seeker නෙ. ගිහින් හොයල බලපන් එකේ බෑ කියද්දි පොර නැති දවසක් බලලා ජැකාගෙ ගෑනිගෙ මල්ලි/අයිය වෙන ඩොකෙක් බලෙන් වගේ ගහපු මැෂින් එකකින් ගලවලා ගොඩදාන්න බැරි තත්වෙට වැටුණ කියල තමයි මට ආරංචිය ආවෙ.
ගොඩදාන්න තිබුණ නං තිබිච්ච අවස්ථාවත් එතනින් පස්සෙ ඉවරයි කියල තමයි මට නං තේරුනේ. දැන් ඔය ඒක අහුවෙලා කෙළෝගන්න වෙනවට මෙච්චර කල් තියන් ඉඳලා දැන් ගලවන්න යනවද කොහෙද.
Sinhala beheth kiyala wachane yodapu nisa, api genwanawa @pitiye.appuසිංහල බේත් කරන්න මැෂින් ගලෝලා වැඩේ වනාගත්තා කියලද උඹ කියන්නෙ?
ow,mama ganna puluwan okkoma organs donor karanawa ,prashnaya tamange nowana thak kal pilithuru harima daarshanikai. thamange thaththa ada me wage machine ekakin hitiya nam oya katha tika me widihatama kiyanawada..?
LOLබුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කීවෙත් රිසර්ච් එකක් කරලා වෙන්න ඇති.
කොහෙන් හරි පොතක් දෙකක් පාඩම් කරගෙන ඒක ටීවී එක ඉස්සරහා වැමෑරුවම ඌ තරම් වැඩ්ඩෙක් උබලට තවත් නෑ. ඌම දවසක් ඕක කීවා, එක්සෑම් එකකට යනවා වගේ රෙඩී වෙලා යන්නෙ දවස් දෙකක් යද්දි උටත් ඒවා අමතකයි කියලා. උබ ප්රසන්ටේශන් එකක් කරලා නැද්ද ජීවිතේට
අනික කලාව කියන්නෙ ඉතින් උගෙ රස්සවනෙ . ෆිල්ම් එකක් කරත් ඉන්දියාවෙ කොපියක්. මුන් ඒකවත් හරියට කරානම් ලන්කාවෙ කලාව ලන්කාව ඇතුලෙම පල්වෙයිද. ලන්කාවෙ උන්ගෙනුත් කීයෙන් කීදෙනාද ඕවා බලන්නෙ
සමාදානයේ සැතපේවා !!!
තේරුනේ නෑනේ බන්? කවුද මෑශීන් එක හයි කරලා තියෙන්නේ? කවුද ගලවලා තියෙන්නේ? මිනිහා හොස්පිටල් එකට ගෙනාවට පස්සේ කතා කලා කියලත් කිව්වා නේ.. පස්සේද කොමා එකට ගිහින් තියෙන්නේ?උබ truth seeker නෙ. ගිහින් හොයල බලපන් එකේ බෑ කියද්දි පොර නැති දවසක් බලලා ජැකාගෙ ගෑනිගෙ මල්ලි/අයිය වෙන ඩොකෙක් බලෙන් වගේ ගහපු මැෂින් එකකින් ගලවලා ගොඩදාන්න බැරි තත්වෙට වැටුණ කියල තමයි මට ආරංචිය ආවෙ.
ගොඩදාන්න තිබුණ නං තිබිච්ච අවස්ථාවත් එතනින් පස්සෙ ඉවරයි කියල තමයි මට නං තේරුනේ. දැන් ඔය ඒක අහුවෙලා කෙළෝගන්න වෙනවට මෙච්චර කල් තියන් ඉඳලා දැන් ගලවන්න යනවද කොහෙද.