Jacqueline Fernandez in Murder 2 (කස්ටිය මේ ගැන මොකද හිතන්නේ...)

Jacqueline Fernandez in Murder 2 (කස්ටිය මේ ග&

  • එයා ඒ චරිතෙට ගැලපෙනවා

    Votes: 22 41.5%
  • මෝඩ වැඩක් තමා කර ගත්තේ

    Votes: 14 26.4%
  • Film Industry එකේ ඉන්න කරපු හින්දා.. අවුලක් නැ

    Votes: 17 32.1%

  • Total voters
    53

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Jacqueline Fernandez in Murder 2 (කස්ටිය මේ ගැන මොකද හිතන්නේ...)

    Jacqueline%20Fernandez%20Hot%20in%20Murder%202%20Movie%20Poster_thumb%5B20%5D.jpg
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    like we care :lol:

    If you do not care, මොන ලබ්බකටද Comment... කරන්නේ. පැත්තකට වෙලා හිටපන්... එතකොට මේක බම්ප් වෙන්නෙත් නැ නේ.

    ඉතිං අපිට පාං ද කියලා option එකක් දාන්න බැරි ද ?

    පාං කියලා Option එකක් නම් මේකේ දාන්න බැ...ඊලඟ ත්‍රේඩ් එක බේකරියක් ගැන දාන්න උනොත් පාන්ද කියලා දාන්නම්.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    If you do not care, මොන ලබ්බකටද Comment... කරන්නේ. පැත්තකට වෙලා හිටපන්... එතකොට මේක බම්ප් වෙන්නෙත් නැ නේ.

    පාං කියලා Option එකක් නම් මේකේ දාන්න බැ...ඊලඟ ත්‍රේඩ් එක බේකරියක් ගැන දාන්න උනොත් පාන්ද කියලා දාන්නම්.

    :rofl:
     
    Sri Lanka Cricket

    Active member
  • Dec 21, 2009
    677
    99
    28
    39
    Piliyandala
    If you do not care, මොන ලබ්බකටද Comment... කරන්නේ. පැත්තකට වෙලා හිටපන්... එතකොට මේක බම්ප් වෙන්නෙත් නැ නේ.

    පාං කියලා Option එකක් නම් මේකේ දාන්න බැ...ඊලඟ ත්‍රේඩ් එක බේකරියක් ගැන දාන්න උනොත් පාන්ද කියලා දාන්නම්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    එයත් ඒකෙ රඟපාන්න කැමතිනම්, ඩිරෙක්ටර්ට අවුලකුත් නැත්තම්, මගේ කිසි විරුද්ධත්වයක් නෑ... :D
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    අව්ලක් නැ බං , අපිට ගල බලන්න පුළුවන් නේ , මේකේ ටොප්ලේස්ස් සීන් එහෙමත් තියනවද එහෙනම් මාරු :P