දන්න කෙනෙක් කියනවද කොටුවේ jaffna කඩේ තියෙන්නේ කොහෙද කියලා. කොලඹ කොටුවෙ තියෙන්නෙ මේක. කෑම පට්ටලු.කෙසෙල් කොලේලු කන්න දෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කොටුවේ jaffna කඩේ තියන තැන. නොදන්න අය මේක උඩට ගන්න තැන්ක් යූ යලුවනේ...