JAGUAR කම්පැනි එකේ සිංහළ කතා කරන කෙල්ල

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය ඕන ලොකු කම්පැනි එකක ලංකාවෙ උන් ඕන තරම් ඉන්නව.

    මේ මම නිකන් සර්ච් එකක් දැම්මම Jaguar එකේ වැඩ කරනව කියල ආපු ලංකාවෙ උන් ටිකක්.

    https://www.linkedin.com/in/zumudu/
    https://www.linkedin.com/in/koshitha-peramunugamage-39a091172/
    https://www.linkedin.com/in/pankajan/
    https://uk.linkedin.com/in/vimasha-jeewandara
    https://www.linkedin.com/in/shanaka-nagasinghe/?originalSubdomain=uk
    ගොඩක් අය UK ගිහිං ලැට් හෝදන කට්ටිය නේ... 🫢
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔය ඕන ලොකු කම්පැනි එකක ලංකාවෙ උන් ඕන තරම් ඉන්නව.

    මේ මම නිකන් සර්ච් එකක් දැම්මම Jaguar එකේ වැඩ කරනව කියල ආපු ලංකාවෙ උන් ටිකක්.

    https://www.linkedin.com/in/zumudu/
    https://www.linkedin.com/in/koshitha-peramunugamage-39a091172/
    https://www.linkedin.com/in/pankajan/
    https://uk.linkedin.com/in/vimasha-jeewandara
    https://www.linkedin.com/in/shanaka-nagasinghe/?originalSubdomain=uk
    ඕන තරම් වැඩ කරනවා කියන්න බෑ නේ බන්.ලංකාවේ උන් ඉන්නවා ඇති සීමිත ගානක් exp,master,phd,ඒ රටේ degree කරපු උන් වගේ ඒවා නිසා ගියපු අය.එහෙනම් ceo ලා ඉදන් පහල position වෙනකන් ඩස්පයෝ පුරවන් ඉන්න ඔය කියන ලොකුම කම්පැනි කොහොම කියයිද...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490

    ඉන්දියාව කියන්නෙ ලංකාව වගේ 63 ගුණයක ජනගහනයක් ඉන්න රටක්. Statistically බැලුවොත් මොකක් හරි කම්පැනියක ලංකාවෙ උන් 10ක් වැඩනන් ඉන්දියන් උන් 630ක් වැඩ කරන්න ඕනෙ. ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 1/7 ක් ඉන්නෙ ඉන්දියාවෙ. ඉන්දියාව නැතුව ලෝකෙ කිසිම රටකට survive වෙන්න බෑ. ඉන්දියාවයි ලංකාවයි compare කරල වැඩක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ලංකාවේ එවුන්ට පුදුම දූපත් මානසිකත්වය ක් තියෙන්නේ🤦

    මේකිත් දාර නයි වගේ අරන්නේ
     
    • Sad
    Reactions: dasun j

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    I don't understand the big deal about working in Jaguar Land Rover.
    It's just another car company. Will Derana make videos about Sri Lankans who work in Maruti, Toyota, Tesla or Mercedes?
     
    • Like
    Reactions: Nidarshana_k

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ලන්කාවෙ social media වල , නාට්ටි වල ෆිල්ම් වල මනුස්සයෙක් වෙලා උපන්න්නිසා කොයි කටත් තියෙන ඒව පෙන්නගෙන රෙදි උස්සල හෙලුව බාග කෑලි පෙන්නල කලාකාරියෝ කියන් ඇමිනෙන ගෑනු මේවගෙ කෙල්ලො ඉස්සරහ කෙලපිඩක් තරන් වටින්නෑනෙ..just offering inherent raw nudity for few ruppee
    ඔය ලංකාවෙ වගෙම ලොකෙ කොහෙත් බොහොමයක් හෙලුව පෙන්නලා මාකට් කරලා ගොඩයන්න හදන සහ ගොඩ ගිය කෙල්ලො එච්චර හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් වල වත් එක්කො හොඳ පැති වල හැදිච්ච අයවත් නෙමෙ .
    ඒ වගෙ අයට සමජෙ කැපි පෙන්න තැනක් හදාගන්න කරන්න තියෙන්නෙ ඉතිං ඇඟ විකුණන එක තමා .
    මෙ කෙල්ලගෙ දෙමපියො නම් හොඳට ඉගෙන ගත්ත මිනිස්සු නෙහ් .
    එ කෙල්ල ඩුබායි වල ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ තාත්තා ඉංජිනෙරුවෙක් .
    Lankawe gov uni wala un ona taran oita wada loku company walat buruthu pitin innawa. Jaguar factory ekk thiyena rataka eke wadata ynw kiyanne maha amutu loku deyak kiyala hiten na matann.
    ජගුවාර් එංගලන්තෙ තිබ්බාට අයිතිය ඉන්දියන් කම්පැණි එකකට .මන් හිතන්නෙ ටාටා එකට අයිති .

    I don't understand the big deal about working in Jaguar Land Rover.
    It's just another car company. Will Derana make videos about Sri Lankans who work in Maruti, Toyota, Tesla or Mercedes?
    හිතා ගනින්කො ඕය චැන්ල්ස් බලන ඕඩියන්ස් එක.
    මාත් මෙ කිරියෙන් මෙක දැක්කෙ. නැත්තම් ටී වී එකක් බලන්නෙම නැහැ නොවැ.

    ඔය කම්පැණි වල වැඩ කරන එක මහා අරුමයක් නෙමෙ.
    අරුමෙ වෙන්නෙ ලංකාව වගෙ රටක ඉඳන් ඔය කම්පැණිස් තියෙන රටවල් වලට පැනගන්න තියෙන අමාරුව .
    ඔය වගෙ රටක ඉගෙන ගෙන ඩිග්‍රි එකක් කරලා ඔය වගෙ කම්පැණි එකකට ජොබ් එක කරන්න යන එක මහ දෙයක් නෙමෙ.
    මෙ කෙල්ල ඩුබායි වල ඉන්ටර්නැෂනල් ඉස්කූල් එකක ඉගෙන ගෙන තියෙන්නෙ.
    ඩිග්‍රි එක කම්ප්ලිට් කරලා තියෙන්නෙ යු කේ වල .

    අර ජගුවාර් බෙන්ස් වගෙ කාර් වලට හෙන මෙව්වා එකක් තියෙනවානෙ අපෙ රටවල් වල.
    අන්න ඒ නිසා ගොඩක් අය ඔය දෙ මාකට් කරනවා.
    දැන් අරුමයක් වෙන්නෙ එක්කො ස්පේස් එක්ස් ,එහෙම නැත්තම් ඕපන් ඒ අයි වගෙ තැන් වල වැඩ කරනවානම් .
     
    • Like
    Reactions: asirir and Wickybro

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    ජගුවාර් එංගලන්තෙ තිබ්බාට අයිතිය ඉන්දියන් කම්පැණි එකකට .මන් හිතන්නෙ ටාටා එකට අයිති .
    ඔව් TATA එකට අයිති. උන් තමයි Jaguar, Land Rover දෙකම අරන් Jaguar Land Rover (JLR) කියල merge කරේ.
     
    @Geshi95 මන් මෙ නංගිව බඳින්න හිතන් හිටියෙ වීඩියෝ එක බලද්දී. පස්සෙ කියනවා පාර්ට්නර් කෙනෙක් ඉන්නවලු. 😪.
    So මන් ඔයාගෙ විතරයි geshi
    මටත් පාට්නර් කෙනෙක් ඉන්නවා විබූ.. ඔයා එක්ක හිටියොත් කූඹි කාලා මැරෙයි කියලා බය හිතුනා.. සෝ මම වෙන කෙනෙක් හොයා ගත්තා. 😌😁
    බාආආආආයියි..
    The Sandlot Kiss GIF by 20th Century Fox Home Entertainment
     
    • Haha
    Reactions: Honey Bunch

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ෂුවර් ද, ඔය මීඩියා වල චරිත වෙලාවකට නිකන් බොරු පුම්බපු එව්වා...
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ෂුවර් ද, ඔය මීඩියා වල චරිත වෙලාවකට නිකන් බොරු පුම්බපු එව්වා...
    එ උනාට මේ දැරිවිගේ හරි සිරියාව. බොරුවක් කියලා පේන්නෙ නෑ. බොරුවක් උනත් මොකද අපි මෙකිගෙන් 🚀 ගන්ඩ යන්වැයැ