JAGUAR කම්පැනි එකේ සිංහළ කතා කරන කෙල්ල

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    උඹල බැලුවද ඒ program එක.
    මෙච්චර උගත්කමක් තියාගෙන නිහතමානිව ලස්සනට සිංහළ බාශාව හසුරවමින් කතා කරන විදිහ බලං ඉන්න අහන් ඉන්න ආසයි නේද.
    ලංකාවෙ හැමෝටම පට්ට ආදර්ශයක් දෙන්නෙ විශේෂයෙන් ගැනුන්ට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    හෑව් සෑඩ් කැඩිච්ච සිංහල නෙවෙයිද කතා කරන්නේ එහෙම කම්පැනි එකක ඉදලත්.

    මෙහෙ නන් සෙල් සෙන්ටර් වල ඉන්න අයත් එහෙමයි කතා කරන්නේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    rohitha%20rajapaksa.jpg
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ලන්කාවෙ social media වල , නාට්ටි වල ෆිල්ම් වල මනුස්සයෙක් වෙලා උපන්න්නිසා කොයි කටත් තියෙන ඒව පෙන්නගෙන රෙදි උස්සල හෙලුව බාග කෑලි පෙන්නල කලාකාරියෝ කියන් ඇමිනෙන ගෑනු මේවගෙ කෙල්ලො ඉස්සරහ කෙලපිඩක් තරන් වටින්නෑනෙ..just offering inherent raw nudity for few ruppee🧖
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙන්න @monson එංගලන්තෙත් ස්ට්‍රයික් කරනවලු.උන්ටත් රනිල්ගෙන් උපදෙසක් අරන් මොකක් හරි කරන්න කියපන්...:lol:


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    සල්ලි දීලා degree අරන් උගත් ගාන්න එපා.උගත් වෙන්න නම් ලංකාවේ ගවර්මන්ට් යුනි එකකින් ඩිග්‍රිය කරන්න ඕන.
    Lankawe gov uni wala un ona taran oita wada loku company walat buruthu pitin innawa. Jaguar factory ekk thiyena rataka eke wadata ynw kiyanne maha amutu loku deyak kiyala hiten na matann.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Lankawe gov uni wala un ona taran oita wada loku company walat buruthu pitin innawa. Jaguar factory ekk thiyena rataka eke wadata ynw kiyanne maha amutu loku deyak kiyala hiten na matann.
    Ape bappa lage paththe nayo ehemath akkala nangila ehema okkoma jaguar eke wada karanne. Amuthu deyak na ithin welawata kuduwa Open karala kema tika danawa.
    Satha wa eliya ta aran kuduwa sudda karanawa

    Padiya 25,000 i basic. Zoo Eka wahanna tikak ra unama katta ithin echcharai
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Eka tama maath kiyala tiyenne.... Eka neme buruthu pitin inne mona company ekeda?
    ඔය ඕන ලොකු කම්පැනි එකක ලංකාවෙ උන් ඕන තරම් ඉන්නව.

    මේ මම නිකන් සර්ච් එකක් දැම්මම Jaguar එකේ වැඩ කරනව කියල ආපු ලංකාවෙ උන් ටිකක්.

    https://www.linkedin.com/in/zumudu/
    https://www.linkedin.com/in/koshitha-peramunugamage-39a091172/
    https://www.linkedin.com/in/pankajan/
    https://uk.linkedin.com/in/vimasha-jeewandara
    https://www.linkedin.com/in/shanaka-nagasinghe/?originalSubdomain=uk