![]()
rover 75 - mekath tikak jaguar wage thamai habai labai
Oka gahana kale Jaguar tamai Rover aragena hitiye mataka hatiyata
Dan nam okkoma Tata
![]()
rover 75 - mekath tikak jaguar wage thamai habai labai
Oka gahana kale Jaguar tamai Rover aragena hitiye mataka hatiyata![]()
Dan nam okkoma Tata
රත්තරං;20995175 said:අව් රුදු 5ක් දක්වා පරන යුරෝපියන් වාහන = දිවියලෝක
අව්රුදු 5ට වඩා පරන යුරෝපියන් වාහන = ශ්රී ජයවර්දනපුර රෝහල
2003 ජගුවර් ගැන කුමන කතාද..






(දැන් අහන්න එපා නිමාඩු අනුමත කරගත්ත එකෙයි වාහනේ ස්ලෝවෙනකොට වෙව්ලන එකෙයි සම්බන්දේ. අන්න එහෙම ලෙඩ සහ හේතු තමා ඕවගේ එන්නේ )




Ape bappata thiyanawa oka gedara thibbata wadi kalayak garage eke![]()










රත්තරං;20995346 said:ඕවගේ බ්රේක් වදින්නැත්නම් ලෙඩේ වයිපරේ
වයිපර් වැඩ නැත්නම් ලෙඩේ ගියර් බොක්ස් එකේ
ගියර් වැටෙන්නේ නැත්නම් අව්ල ඒසී ෆිල්ටර් එකේ
ඒසි වැඩ නැත්නම් අව්ල පවර් ස්ටිරින් පම්ප් එකේ
සද මෝල් වෙනවා පරන (වැඩිය පරන ඕනේ නෑ අව් රුදු 5ක් හොදටෝම ඇති ) යුරෝපියන් වාහන වල ලෙඩ වලට![]()


උනට තියෙන්නේ හදන්න පදින්න නෙමේ

රත්තරං;20995325 said:ඔය කාර් වල එන්නේ මෙන්න මේ වගේ ලෙඩ..
*.සාපේක්ශ උදාහරනයක් ගත්තිටොත් - toyota / nissan එකකනම් මෙහෙමයි.....
බ්රේක් ලයිට් වැඩ නොකරයි.. ලයිට් එක දක්වා ධාරාව ගලා එයි. ෆෝල්ට් එක = බල්බ් එක පිච්චී ඇත. මාරු කල පසු නිවැරදි විය
*.පරන MBW, Benz, jaguar, GMC, chaverlet, fiat, ford, etc.... මෙහෙමයි....
වාහනේ පාට නිල් පාට වේ. දොරවල් 4ක් ඇත. පලමු අයිතිකරු යෝජිත විවාහයකින් විවාහ වී ඇත. ඔහුට දරුවන් 4කි. වැඩිමල් දරුවාගේ යහලුවෙක් දෙවෙනි අයිතිකරු වන අතර ඔහුගේ බාප්පාගේ පුතා අනුරාදපුරේ සේවය කරයිනම් කාර් එක ස්ලෝ වෙනකොට වලිප්පුව හැදුනු මීහරකා වගේ වෙව්ලන්නට ගන්නේ ඇයි?
අන්තිමට හොයලා හොයලා හොයලා නැහිලා කුජීත වාහනේ හදාගත්තා කියමු.. ලෙඩේ ස්ලෝ වෙනකොට වාහනේ වෙවලන එක.. හේතුව අනුරාදපුරේ වැඩකරන එකාගේ පුද්ගලික අවශ්යතාවයකට නිවාඩු අනුමත නොවීමයි.... එක කියල කියල නිමාඩු අනුමත කරගත්තහම හරිගියා(දැන් අහන්න එපා නිමාඩු අනුමත කරගත්ත එකෙයි වාහනේ ස්ලෝවෙනකොට වෙව්ලන එකෙයි සම්බන්දේ. අන්න එහෙම ලෙඩ සහ හේතු තමා ඕවගේ එන්නේ )
ඕවගේ ලෙඩ හොයනකොට මැකෑනික්ලට ඔන්න ඕවගේ ප්රශ්න තමා එන්නේ
PS -වාහන යනු චීන ඉන්දියන් බෙලෙක්ක නොවන බව කරුනාවෙන් සලකන්න



Ochcharama one nan peugeot 407 ekak ganin oya cars walata mehe agents la innawada danneth na


so don't go for a peugeotකඩ්ඩ බැරි එකා;19585274 said:මචං තව 6ක් 7ක් සෙට් කරන් bmw d520 ක් බස්සපන්. ටොයොට නම් පට්ටම චීප් ලුකින් බෝරින් වාහන.






සහෝදරයා ඔබ කවදා හරි Toyota Crown රතයක් හෝ Nissan Cedric රතයක් drive කර තිබේද? උත්තරය "නෑත" නම් Toyota වලට අපහාස කිරීමෙන් වලකින්න.
Toyota Crown 2002 are way more advanced than Jaguars. with 3Ltr V6 petrol does around 7kmpl with no traffic and distance 11kmpl
"කිසිම රයිඩින් ෆීල් එකක් නෑ."
මේකනම් ඈත්ත. මොකද වාහනයේ යනකොට දෑනෙන්නෙවත් නෑහෑ ඈගට
BMW is a very reliable car.![]()




