Jailbreaking iOS ? or Not ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මගේ දැනට තියෙන්නේ iOS 12.4. ලඟදි මේ වර්ෂන් එකට Jailbreak එක release උනා. iPhone එක Jailbreak කරලා නෑ මීට කලින්. පොඩ්ඩක් Jailbreak කරන්න කියලා බැලුවේ මචන්ලා. මීට කලින් iPhone Jailbreak කරපු කෙනෙක් ඉන්නවනම් කියනවද මම Jailbreak කරපු ගමන් වගේ දාගන්න ඕනි Tweaks එහෙම මොනවද කියලා.

    තව දෙයක්, සමහර අය කියනවා Jailbreak කලාට Performance Issues, Battery Faster Drain වෙනවා කියලා එහෙම. ඇත්තටම එහෙම වෙනවද ?

    ඔයාලගේ අදහස කොහොමද ?

    ජය !
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28

    This is true......Hits the bateery....
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Dan ena Jailbreak method ekakwath set na ban. Untethered Jailbreak ekak awe nane new IOS version walata. Untethered Jailbreak ekak awoth karahan. Patta.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Bump
    4s එකක් jailbreak කරලා තියෙනව 2013 වගේ. Battery අවුල් නම් ආවා ඔය themes ඒවා මෙවා දැම්මා ම. හැබැයි එ දවස් වල real racing වලට mod save file වාගයක් දාලා money coins ගත්තා. Real racing ආපු ම කාලේ නිසා උන් ඕවා ban කරන case දාලා තිබ්බේ නැ. තාම real racing එක android එකකට දාපු වමත් එ coins ටික එහෙමම තියෙනව.
     
    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Dan ena Jailbreak method ekakwath set na ban. Untethered Jailbreak ekak awe nane new IOS version walata. Untethered Jailbreak ekak awoth karahan. Patta.

    Machan mata poddak pahadili krpn e Untethered Jailbreak ekei anikei wenasa mokkda kiyala ?
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Machan mata poddak pahadili krpn e Untethered Jailbreak ekei anikei wenasa mokkda kiyala ?

    "A tethered jailbreak requires the iOS device to be plugged into a computer when turned on. If the iPhone is not plugged into a computer and booted with special software the device will not enter a jailbroken state".

    Ref: www[dot]iphonefaq[dot]org/archives/971144
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    Machan mata poddak pahadili krpn e Untethered Jailbreak ekei anikei wenasa mokkda kiyala ?

    Untethered Jailbreak ekedi phone eka restart karama ayeth auto jailbreak mode ekata auto yanawa. Tethered Jailbreak ekedi PC Cydia Impactor eken aye Jailbreak mode ekata genna ona. IOS 12.4 ekata nam awith thiyenne Semi- Tethered Jailbreak ekak. Awlakma na eka. But tikak dawas idala jailbreak karapan. Release wuna gaman karala Bugs thibboth phone eka full restore karanna wei.
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Iphone 7 ios 10 wala idan jailbreak karala use karanne.. battery eka poddak wadi pura bahinawa heavy themes ehema dammoth.. naththam loku awlak na.. thamanta awashyama tweak tika witharak daganna..
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    kisima awulk na dagana, battery owa monath awulk na. godak un dane nathi nisa awul kiynawa. feel free with your iphone. paid apps dagana puluwan ekama kotchara deykda :yes: