අපි කවුරුත් ආසයි නේ මේ James Bond film වලට.. ඉතින් මම London ගිය වෙලාවක එයාලගේ museum එකටත් ගොඩ වැදුනා. මේ මම එහෙදි ගත්ත photos. Phone එකෙන් ගත්ත නිසා සහ උන් ගොඩක් අදුරු පරිසරයක් හදලා තිබ්බ නිසා පොඩ්ඩක් අපැහැදිලි ඇති නමුත් රස විදින්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ ඔක්කොම ගැජමැටික්ස් සහ වාහන ඇත්තටම film වලට පාවිච්චි කරපු දේවල්.
බම්ප් එකක් එහෙම දාලා අනික් අයටත් බලන්න උඩට ගමු.
බම්ප් එකක් එහෙම දාලා අනික් අයටත් බලන්න උඩට ගමු.

Last edited:




tfs +