Jan 8 වු වෙනස!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    මහින්දයා 6ක් ඉන්න ඕනි එක 4න් තිබ්බෙ තෙල් මිල අඩු කරලා රාජ්ජ සේවක පඩි වැඩ කරන්න තිබ්බ නිසාද? අර්ජුන මහේන්ද්රන්ව මහ බැංකුවට පත් කරන්න තිබ්බ නිසාද? චීනෙ එක්ක ගේමක් දාගන්න තිබ්බ නිසාද? ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න තිබ්බ නිසාද?

    ආර්ථික සම්බාදක දාලා, ගත්තු ණයයි ඒවයේ පොලියයි ගෙවන්න ආමාරු දවසක් ඇවිල්ලා. බොරු යුධ අපරාධ චෝදනා වලට මුහුන දෙන්න තරම් බුද්ධිමතුනුත් නැති නිසා රජ ඔටුන්න දාගෙන විදුලි පුටුවේ සෙත්තපොච්චි වෙන්න තිබ්බ අසාව නිසා :dull::dull:
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ජවිපෙ කට විතරයි බන් වැඩ බෑ. ආණ්ඩුවකට මුක්කුවක් එහෙම ගහලා වැඩ පෙන්නලා, ආණ්ඩුවක් කරන්න මිනිස්සුන්ගෙන් ජනවරමක් ඉල්ලනවා වෙනුවට අපි කොරලා පෙන්නන්නම් කියන දෙන්නම් කාසිවලට රටේ බලය ඉල්ලුවට කවුද බන් එහෙම ලොකු බලයක් දෙන්නේ.
    අනික ජවිපෙ අතීතය අමතක වෙන්න තව ටික කාලයක් යාවි. හැබැයි ජවිපෙ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න එක අගය කරන්න ඕන. හැබැයි රටේ ආර්ථිකයට බලපාන ස්ථාන වල උද්ගෝශන කරලා ජවිපෙ තරම් අපේ රටට පාඩු කරපු කිසිම පක්ෂයක් නැතුව ඇති. කොහේ හරි උද්ගෝශනයක් තියෙනවා දැක්ක ගමන් ඇවරිය දාලා බෝඩ් උස්සලා මිනිස්සුන්ව කුලප්පු කරන එක නම් පට්ට චාටර්. ඉස්සර කොළඹ වරායත් කෑවා. මේ ලඟදි කරපු උද්ගෝෂනය නිසා නැව් සමාගමෙන් කෝටි ගානක් වන්දි ඉල්ලලා. ඒවා ගෙවන්නේ අපේ බදු සල්ලි වලින් මිසක් ජවිපෙ අරමුදල් වලින් නෙවෙයි. ලාල් කාන්තලා සද්ද නෑ මේවට.

    ජනවරම ඉල්ලනවනේ බන් ජවිපෙ පටන් ගත්ත දවසේ ඉඳන්. මිනිස්සු බලයක් දෙනකන් විපක්ෂෙට වෙලා කෑ නොගහ මොනවා කරන්නද බන් ? උඹ කියන්නේ අනිත් උන් වගේ හොරකන් කරලා, කුඩු විකුණලා, ස්ත්‍රී දූෂණ කරලා, මොන්ටෙරෝ ප්‍රාඩෝ අරන් ආදර්ශයක් වෙන්න ඕන කියලද? මට නම් තේරෙන්නේ නෑ බන්. එක්කෝ සම්බන්ධන්ලා වගේ කට පියාගෙන මොන්ටෙරෝ ප්‍රාඩෝ එහෙම අරගෙන ඉන්න ඕන, නැත්නම් විමලේ වගේ ජාතියන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න ඕන ගෙදර ගැනීට කොල්ලෝ ඇවිත් කොරල යනකන්, දැන් බලපන් ඔය ඒකාබද්ධ විපක්ෂේ කවද්ද මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරේ? අපු දවසේ ඉඳන් කියන්නේ FCID එක විසුරුවන්න කියල. FCID එකෙන් දැන් හානියක් නෑ කියල දන්නා හින්ද සද්දයක් නෑ. කුට්ටන්පිල, අයියෝ කතා කරලා වැඩක් නෑ. දැන් UNP එකට ඡන්දේ දීල තියෙන්නේ වැඩක් කරලද? උඹ නිකන් හිතපන් JVP එකත් සද්දයක් නැතිව හිටියා නම් මුන් මේ රටට මොනවා නොකරයිද? වැඩ වර්ජනයක් කරද්දී පාඩුවක් වෙනවා තමයි, හැබැයි එතෙන්ට එන්න වෙන දේවල් නොකර ඉන්න ඕන. හම්බන්තොට වුනේ වාරයේ සල්ලි දෙනවා කියල චමල් රාජපක්ෂ උන්ගේ සල්ලි අරගෙන උන්ව ස්ථිර කරලා නෑ. project එකේ සල්ලි වලින් පඩි ගෙවා ගෙවා ඉඳල. මිනිස්සු නිකන් පාරට බහින්නේ නෑ බන්. උඹේ රස්සාවට, ජීවනෝපායට, ජිවිතයට තර්ජනයක් වුන දවසට උඹත් පාරට බහිනවා(උඹ පිරිමියෙක් නම්) එදාට උඹ බලන්නේ නෑ රටේ ආර්ථිකයට පාඩුවක් වෙනවද කියල.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බූරුවො යහපාලනේ හොද නෑ තමා හැබැයි හිටපු එක කොහොමටත් හොද නෑ.

    උඹ වෙග් ෙකාටිෙයකුට නන් ෙහාද නැතුව අැති....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආර්ථික සම්බාදක දාලා, ගත්තු ණයයි ඒවයේ පොලියයි ගෙවන්න ආමාරු දවසක් ඇවිල්ලා. බොරු යුධ අපරාධ චෝදනා වලට මුහුන දෙන්න තරම් බුද්ධිමතුනුත් නැති නිසා රජ ඔටුන්න දාගෙන විදුලි පුටුවේ සෙත්තපොච්චි වෙන්න තිබ්බ අසාව නිසා :dull::dull:

    අාර්තික සම්බාදක? ෙලාල්? කවුද බන් අපිට අාර්තික සම්බාධක දාන්න කතා උෙන්? ඔ්වත් විෙද්ශ කුමන්ත්රන වෙග් තමා.... :rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ වෙග් ෙකාටිෙයකුට නන් ෙහාද නැතුව අැති....
    මන් කොටියෙක් නෙමේ ගොනෝ. වීඩියෝ එක බලල රිදුනද බයියට?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලසන්ත වික්‍රමතුංග
    ප්‍රගීත් එක්නැළිගොඩ
    වසීම් තාජුදීන්

    ඔය ෙමානාද බන්.... ඔෙහාමද මිනිස්සුව අතුරැ දහන් කෙල් ලන්කාෙව්.... බලපන් 60000 අාගිය අතක් නෑ... එ්වාට දායක උන උන් අද අගමැති ෙවලා... ඔ්වා තමා අතුරැදහන් කිරිම්... අරව ෙමානවද...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලසන්ත වික්‍රමතුංග
    ප්‍රගීත් එක්නැළිගොඩ
    වසීම් තාජුදීන්

    :Pyako mun 3dena nisa uba pare behela yanna bayawelad hitiye.uba yudde kale pitaratada hitiye
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ෙකා් ෙපන්නපන් බලන්න මහින්දයට වචනයක් කියල අතුරැ දහන් ෙවච්ච එෙකක්? සුදු වෑන් එෙහක ගිය එෙකක්ව? අපිත් ඔය කියන කාෙල් හිටිය හැබැයි අපි එ් කාෙල් මීට වඩා බය සැක නැතුව පාෙර් ගියා..

    උඹ පාරේ බැහැල පරෙස්සමට ගියා මහින්දගේ හා සහචරයන්ගේ ගමනට උඹව බාධාවක් නොවෙච්ච නිසා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජනවරම ඉල්ලනවනේ බන් ජවිපෙ පටන් ගත්ත දවසේ ඉඳන්. මිනිස්සු බලයක් දෙනකන් විපක්ෂෙට වෙලා කෑ නොගහ මොනවා කරන්නද බන් ? උඹ කියන්නේ අනිත් උන් වගේ හොරකන් කරලා, කුඩු විකුණලා, ස්ත්‍රී දූෂණ කරලා, මොන්ටෙරෝ ප්‍රාඩෝ අරන් ආදර්ශයක් වෙන්න ඕන කියලද? මට නම් තේරෙන්නේ නෑ බන්. එක්කෝ සම්බන්ධන්ලා වගේ කට පියාගෙන මොන්ටෙරෝ ප්‍රාඩෝ එහෙම අරගෙන ඉන්න ඕන, නැත්නම් විමලේ වගේ ජාතියන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න ඕන ගෙදර ගැනීට කොල්ලෝ ඇවිත් කොරල යනකන්, දැන් බලපන් ඔය ඒකාබද්ධ විපක්ෂේ කවද්ද මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරේ? අපු දවසේ ඉඳන් කියන්නේ FCID එක විසුරුවන්න කියල. FCID එකෙන් දැන් හානියක් නෑ කියල දන්නා හින්ද සද්දයක් නෑ. කුට්ටන්පිල, අයියෝ කතා කරලා වැඩක් නෑ. දැන් UNP එකට ඡන්දේ දීල තියෙන්නේ වැඩක් කරලද? උඹ නිකන් හිතපන් JVP එකත් සද්දයක් නැතිව හිටියා නම් මුන් මේ රටට මොනවා නොකරයිද? වැඩ වර්ජනයක් කරද්දී පාඩුවක් වෙනවා තමයි, හැබැයි එතෙන්ට එන්න වෙන දේවල් නොකර ඉන්න ඕන. හම්බන්තොට වුනේ වාරයේ සල්ලි දෙනවා කියල චමල් රාජපක්ෂ උන්ගේ සල්ලි අරගෙන උන්ව ස්ථිර කරලා නෑ. project එකේ සල්ලි වලින් පඩි ගෙවා ගෙවා ඉඳල. මිනිස්සු නිකන් පාරට බහින්නේ නෑ බන්. උඹේ රස්සාවට, ජීවනෝපායට, ජිවිතයට තර්ජනයක් වුන දවසට උඹත් පාරට බහිනවා(උඹ පිරිමියෙක් නම්) එදාට උඹ බලන්නේ නෑ රටේ ආර්ථිකයට පාඩුවක් වෙනවද කියල.
    බයියන්ට ඕව තේරෙන්නෙ නෑ බන්. උන් සමාජවාදයක් දන්නෙත් නෑ. උන්ට මානව හිමිකම් වලින් වැඩකුත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකද්ද කියල දන්නෙත් නෑ. උන්ට ඕනෙ වහල්ලු විදිහට මේ දූපත් ඇතුලෙම ඉදන් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න. පව් වහල්ලු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනවරම ඉල්ලනවනේ බන් ජවිපෙ පටන් ගත්ත දවසේ ඉඳන්. මිනිස්සු බලයක් දෙනකන් විපක්ෂෙට වෙලා කෑ නොගහ මොනවා කරන්නද බන් ? උඹ කියන්නේ අනිත් උන් වගේ හොරකන් කරලා, කුඩු විකුණලා, ස්ත්‍රී දූෂණ කරලා, මොන්ටෙරෝ ප්‍රාඩෝ අරන් ආදර්ශයක් වෙන්න ඕන කියලද? මට නම් තේරෙන්නේ නෑ බන්. එක්කෝ සම්බන්ධන්ලා වගේ කට පියාගෙන මොන්ටෙරෝ ප්‍රාඩෝ එහෙම අරගෙන ඉන්න ඕන, නැත්නම් විමලේ වගේ ජාතියන්තර කුමන්ත්‍රණ ගැන කියවන්න ඕන ගෙදර ගැනීට කොල්ලෝ ඇවිත් කොරල යනකන්, දැන් බලපන් ඔය ඒකාබද්ධ විපක්ෂේ කවද්ද මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරේ? අපු දවසේ ඉඳන් කියන්නේ FCID එක විසුරුවන්න කියල. FCID එකෙන් දැන් හානියක් නෑ කියල දන්නා හින්ද සද්දයක් නෑ. කුට්ටන්පිල, අයියෝ කතා කරලා වැඩක් නෑ. දැන් UNP එකට ඡන්දේ දීල තියෙන්නේ වැඩක් කරලද? උඹ නිකන් හිතපන් JVP එකත් සද්දයක් නැතිව හිටියා නම් මුන් මේ රටට මොනවා නොකරයිද? වැඩ වර්ජනයක් කරද්දී පාඩුවක් වෙනවා තමයි, හැබැයි එතෙන්ට එන්න වෙන දේවල් නොකර ඉන්න ඕන. හම්බන්තොට වුනේ වාරයේ සල්ලි දෙනවා කියල චමල් රාජපක්ෂ උන්ගේ සල්ලි අරගෙන උන්ව ස්ථිර කරලා නෑ. project එකේ සල්ලි වලින් පඩි ගෙවා ගෙවා ඉඳල. මිනිස්සු නිකන් පාරට බහින්නේ නෑ බන්. උඹේ රස්සාවට, ජීවනෝපායට, ජිවිතයට තර්ජනයක් වුන දවසට උඹත් පාරට බහිනවා(උඹ පිරිමියෙක් නම්) එදාට උඹ බලන්නේ නෑ රටේ ආර්ථිකයට පාඩුවක් වෙනවද කියල.

    අැයි බන් ෙජප්ෙපා 2008 ෙනාවැම්බර් මාෙස් එ් කියන්ෙන යුද්ෙද දරැනුවටම යන මාෙස් මහා වැඩ වර්ජනයක් කෙල්.... පඩි වැඩ කරගන්න...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ පාරේ බැහැල පරෙස්සමට ගියා මහින්දගේ හා සහචරයන්ගේ ගමනට උඹව බාධාවක් නොවෙච්ච නිසා.

    දැන් අර දාපු අතුරැදහන් තුන් ෙදනා මහින්දයාෙග් ගමනට බාධාවක් උෙන් ෙකාෙහාමද?
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අැයි බන් ෙජප්ෙපා 2008 ෙනාවැම්බර් මාෙස් එ් කියන්ෙන යුද්ෙද දරැනුවටම යන මාෙස් මහා වැඩ වර්ජනයක් කෙල්.... පඩි වැඩ කරගන්න...

    මහින්ද මුලදී කිව්වෙත් යුද්ධ බෑ සාකච්චා තම කියල. ජවිපෙයි හෙළ උරුමෙයි විතරයි කිව්වේ නෑ මේක කරන්න ඕනේ යුද්ධයෙන්මයි කියල. ජවිපෙන් සහයෙන් මහින්ද දිනුවට පස්සේ හැමදාම වගේ රාජිතල වගේ හොරු සෙට් එකක් ආව දෑත් ශක්තිමත් කරන්න. ඔය කාලේ තාම මහින්ද සුනාමි සල්ලි කෑවේ(අගවිනිසුරු පස්සේ කිව්වේ මන් දුක් වෙනවා මහින්ද නිදහස් කරාට කියල). ඊට පස්සේ දිගටම පටන් ගත්ත හොරකන් කරන්න. ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වුනා, මහින්දටත් ඒක ඕන වුණා. මහින්ද යුද්ධේ පෙන්නගෙන ගසා කන්න පටන් ගත්තා. අන්න එකට තමා විරුද්ධ වුනේ.

    ජවිපෙ මේ රට යුද්ධෙකට අරන් යනවා

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    දැන් අර දාපු අතුරැදහන් තුන් ෙදනා මහින්දයාෙග් ගමනට බාධාවක් උෙන් ෙකාෙහාමද?

    ඒක උඹ දන්නේ නෑ කියන්නේ ආයේ කතා කරලා වැඩක් නෑ බන්. 'මහින්දගේ ගමන' කියල කිව්වේ පයින් ඇවිදගෙන යන එක නෙවෙයි, එහෙම යනකොට ඇඟේ හැප්පෙයි කියල මැරුව නෙවෙයි.:confused::confused:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මහින්ද මුලදී කිව්වෙත් යුද්ධ බෑ සාකච්චා තම කියල. ජවිපෙයි හෙළ උරුමෙයි විතරයි කිව්වේ නෑ මේක කරන්න ඕනේ යුද්ධයෙන්මයි කියල. ජවිපෙන් සහයෙන් මහින්ද දිනුවට පස්සේ හැමදාම වගේ රාජිතල වගේ හොරු සෙට් එකක් ආව දෑත් ශක්තිමත් කරන්න. ඔය කාලේ තාම මහින්ද සුනාමි සල්ලි කෑවේ(අගවිනිසුරු පස්සේ කිව්වේ මන් දුක් වෙනවා මහින්ද නිදහස් කරාට කියල). ඊට පස්සේ දිගටම පටන් ගත්ත හොරකන් කරන්න. ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වුනා, මහින්දටත් ඒක ඕන වුණා. මහින්ද යුද්ධේ පෙන්නගෙන ගසා කන්න පටන් ගත්තා. අන්න එකට තමා විරුද්ධ වුනේ.

    ජවිපෙ මේ රට යුද්ධෙකට අරන් යනවා

    ඒක උඹ දන්නේ නෑ කියන්නේ ආයේ කතා කරලා වැඩක් නෑ බන්.
    බයියො පව් බන් උන්ට මේවට කටවුත්තර නෑ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඇල්ටො එකකුත් ලක්ශ 20ක්... ඒ අටමගල ගන්නත් සාමාන්‍ය පඩියක් ගන්න මනුස්සයෙක් ජීවිත කාලෙම සල්ලි එකතු කරත් බෑ... කෑම අමරිකාවට වඩා ගනන්... අරක්කු බෝතලයක් බොන්න සතියක පඩිය යනව.... සාමාන්‍ය මිනිස්සු කරන්නෙ අර වෝකින් ඩෙඩ් එකේ වගේ කොහොමහරි සර්වයිව් වෙන එක විතරයි ජීවත් වීමක් නෑ....

    මහින්දයා 6ක් ඉන්න ඕනි එක 4න් තිබ්බෙ තෙල් මිල අඩු කරලා රාජ්ජ සේවක පඩි වැඩ කරන්න තිබ්බ නිසාද? අර්ජුන මහේන්ද්රන්ව මහ බැංකුවට පත් කරන්න තිබ්බ නිසාද? චීනෙ එක්ක ගේමක් දාගන්න තිබ්බ නිසාද? ඉන්දියාව එක්ක ගිවිසුම් ගහන්න තිබ්බ නිසාද?

    ෙකා් එ් දවස් වල කිව්ෙව ෙබ්බිලාව නඩත්තු කරන සල්ලි ඉතුරැ උනාම මිනිස්සුන්ට සහන දෙන්න පුලුවන් කියලෙන්? ණය ෙපාලී ෙගවන්න බදු ගහන කතා කිව්ෙව නෑ ෙන්? බදු ගහන්න මතක් උෙන් බලය ගත්තට පස්ෙසද?

    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද මුලදී කිව්වෙත් යුද්ධ බෑ සාකච්චා තම කියල. ජවිපෙයි හෙළ උරුමෙයි විතරයි කිව්වේ නෑ මේක කරන්න ඕනේ යුද්ධයෙන්මයි කියල. ජවිපෙන් සහයෙන් මහින්ද දිනුවට පස්සේ හැමදාම වගේ රාජිතල වගේ හොරු සෙට් එකක් ආව දෑත් ශක්තිමත් කරන්න. ඔය කාලේ තාම මහින්ද සුනාමි සල්ලි කෑවේ(අගවිනිසුරු පස්සේ කිව්වේ මන් දුක් වෙනවා මහින්ද නිදහස් කරාට කියල). ඊට පස්සේ දිගටම පටන් ගත්ත හොරකන් කරන්න. ජවිපෙ ආණ්ඩුවෙන් අයින් වුනා, මහින්දටත් ඒක ඕන වුණා. මහින්ද යුද්ධේ පෙන්නගෙන ගසා කන්න පටන් ගත්තා. අන්න එකට තමා විරුද්ධ වුනේ.

    ජවිපෙ මේ රට යුද්ධෙකට අරන් යනවා

    ඔවු රනිල් ජාත්යන්තර දැලක් එලලනේ තිබ්බෙ ඉතින් කොහොමද එකපාර යුද්ද කරන්නෙ?

    මහින්ද මුලින්ම ජෙප්පන්ට නේ පුතා එන්න කියන්නෙ අාන්ඩුවක් හදන්න. උන් බෑ කිව්වට පස්සෙනේ යූඇන්පීයෙන් ගන්නෙ...

    දැන් එතකොට 2008 දී යුද්දෙ දිනාගෙන යනව කියල ජෙප්පො දැක්කෙ නැද්ද? උන් හිතුවේ යුද්දෙ පරදී කියලද මහින්ද ගසා කන නිසා?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒක උඹ දන්නේ නෑ කියන්නේ ආයේ කතා කරලා වැඩක් නෑ බන්. 'මහින්දගේ ගමන' කියල කිව්වේ පයින් ඇවිදගෙන යන එක නෙවෙයි, එහෙම යනකොට ඇඟේ හැප්පෙයි කියල මැරුව නෙවෙයි.:confused::confused:

    නෑ ඉතින් කියහන්කෝ....? මහින්දට විරැද්ධව කතා කලේ මුන් 3 දෙනා විතරද? අනිත් කවුරැවත් කතා කලේ නැතෙයි?