ජනවරම ඉල්ලනවනේ බන් ජවිපෙ පටන් ගත්ත දවසේ ඉඳන්. මිනිස්සු බලයක් දෙනකන් විපක්ෂෙට වෙලා කෑ නොගහ මොනවා කරන්නද බන් ? උඹ කියන්නේ අනිත් උන් වගේ හොරකන් කරලා, කුඩු විකුණලා, ස්ත්රී දූෂණ කරලා, මොන්ටෙරෝ ප්රාඩෝ අරන් ආදර්ශයක් වෙන්න ඕන කියලද? මට නම් තේරෙන්නේ නෑ බන්. එක්කෝ සම්බන්ධන්ලා වගේ කට පියාගෙන මොන්ටෙරෝ ප්රාඩෝ එහෙම අරගෙන ඉන්න ඕන, නැත්නම් විමලේ වගේ ජාතියන්තර කුමන්ත්රණ ගැන කියවන්න ඕන ගෙදර ගැනීට කොල්ලෝ ඇවිත් කොරල යනකන්, දැන් බලපන් ඔය ඒකාබද්ධ විපක්ෂේ කවද්ද මිනිස්සුන්ගේ ප්රශ්න ගැන කතා කරේ? අපු දවසේ ඉඳන් කියන්නේ FCID එක විසුරුවන්න කියල. FCID එකෙන් දැන් හානියක් නෑ කියල දන්නා හින්ද සද්දයක් නෑ. කුට්ටන්පිල, අයියෝ කතා කරලා වැඩක් නෑ. දැන් UNP එකට ඡන්දේ දීල තියෙන්නේ වැඩක් කරලද? උඹ නිකන් හිතපන් JVP එකත් සද්දයක් නැතිව හිටියා නම් මුන් මේ රටට මොනවා නොකරයිද? වැඩ වර්ජනයක් කරද්දී පාඩුවක් වෙනවා තමයි, හැබැයි එතෙන්ට එන්න වෙන දේවල් නොකර ඉන්න ඕන. හම්බන්තොට වුනේ වාරයේ සල්ලි දෙනවා කියල චමල් රාජපක්ෂ උන්ගේ සල්ලි අරගෙන උන්ව ස්ථිර කරලා නෑ. project එකේ සල්ලි වලින් පඩි ගෙවා ගෙවා ඉඳල. මිනිස්සු නිකන් පාරට බහින්නේ නෑ බන්. උඹේ රස්සාවට, ජීවනෝපායට, ජිවිතයට තර්ජනයක් වුන දවසට උඹත් පාරට බහිනවා(උඹ පිරිමියෙක් නම්) එදාට උඹ බලන්නේ නෑ රටේ ආර්ථිකයට පාඩුවක් වෙනවද කියල.