Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock help

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock help

    මචංලා, මට Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock කරගන්නේ කොහොමද... shops වලින් බර ගනන් ඉල්ලනවා. එක දුන්න සහෝදර මලයා කියනවා r sim එකක් ගහල පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මට ඕනෙ unlock කරලා පාවිච්චි කරන්න මචං. උදව්වක් කරපල්ලා...
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113


    ඔය RSIM සීන් එක මහ ලෙඩක් මචන්
    වෙන ෆෝන් එකක් ගත්තා නම් හොඳයි කියලා හිතෙයි උඹට මාසයක් යද්දි
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    ඔය RSIM සීන් එක මහ ලෙඩක් මචන්
    වෙන ෆෝන් එකක් ගත්තා නම් හොඳයි කියලා හිතෙයි උඹට මාසයක් යද්දි
    2 years ta wadi dan rsim use karanne kisima awlak na :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    2 years ta wadi dan rsim use karanne kisima awlak na :rofl:
    උඹට කන්ටැක්ට් සේව් කරන ලෙඩේ, මැසේජ් රිෆ්ලයි ලෙඩේ නැද්ද? අප්ඩේට් කරන්නෙම නැද්ද? :shocked:
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ස්තතියි මචං ඔක්කොටම රිප්ලයි වලට... නයිට් ටයිම් ආයේ එලකිරි එන්නම්...
     

    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    Rsim kiyane mokada machan dana ekek kiya dipanko

    phone eka network lock wenne IMSI eken R-SIM eken phone eke tiyana imsi ekatama ape network eka bypass wenawa .ea nisa tamai data wada karanna data roaming danna wenne.
    danata tiyana cheap solution eka R-sim tama
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    උඹට කන්ටැක්ට් සේව් කරන ලෙඩේ, මැසේජ් රිෆ්ලයි ලෙඩේ නැද්ද? අප්ඩේට් කරන්නෙම නැද්ද? :shocked:
    softbank lock eke echchara awl na ban.. +94 awla ekale thibba. habai dan ekath hari. message lede softbank eke na. :cool: ekama awla thama update case eka. update karanne na. 9.3 thiyenne. e nisa hama welema update karannada ahanawa. eka off karaganna bari eka nam karumayak.. :dull:

    phone eka unlock karana warayak pasa update karannada ahanawa. :(