Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock help
මචංලා, මට Japan ඉදලා ගෙනාපු iphone 5s 64gb එකක් unlock කරගන්නේ කොහොමද... shops වලින් බර ගනන් ඉල්ලනවා. එක දුන්න සහෝදර මලයා කියනවා r sim එකක් ගහල පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒත් මට ඕනෙ unlock කරලා පාවිච්චි කරන්න මචං. උදව්වක් කරපල්ලා...

ekama awla thama update case eka. update karanne na. 9.3 thiyenne. e nisa hama welema update karannada ahanawa. eka off karaganna bari eka nam karumayak.. 