Japan වල වාහන මිල අඩුවෙලාද?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Japan වල වාහන මිල අඩුවෙලාද

    එලකිරි එකේ ජපානෙ ඉන්න එවුන් නැද්ද? 😊

    අතින් 30ක් වගෙ දාල පර්මිට් එකකින් ගෙන්නන්න පුලුවන් මොනාද?
    ලක්ශ 50-60 වටින එකක් වගෙ නේද සෙට් වෙන්නෙ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Japan market eke prices determine wenne, Sri Lanka, Pakistan, Bangaladesh and rarely India. Oya countries matha thamai. eka country ekak import ain una kiyanne demand eka adui. ethakota ganan adu wenawa ibema. Import open karapu gaman aye naginawa parana ganatama
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    mcn yard spaces awulak nattn aran tiyagattoth awulak nati weida ? 🙄

    Eth park krna eka sahena prahsnyak wiyadamath ekka balanda oneh... restriction kawada ain krnwada danne nathuwa oya risk eka ganna eka therumak ne... mita masa 3/4 kta kalin nam auction price sahenna adui dan normal range ekata awilla tyenne
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ow gennana ekek kiwwa medawas wala un aran thiyagannawa kiyala
    podda dawasakin wadi weyi kiwwa imports open kalama
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජනවාරි ඉදන් ගෙන්න දෙන සින් එකක් තිබ්බා රටේ තත්වේ ආයේ කණපිට පෙරලුන නිසා, මැයි ජුන් වෙනකන් වෙනසක් නෑ ආයෙම.
     
    • Like
    Reactions: asylum and kinkon

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජනවාරි ඉදන් ගෙන්න දෙන සින් එකක් තිබ්බා රටේ තත්වේ ආයේ කණපිට පෙරලුන නිසා, මැයි ජුන් වෙනකන් වෙනසක් නෑ ආයෙම.

    2022 wenath puluwan me yana wediyata giyoth.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    Japan වල වාහන මිල අඩුවෙලාද

    එලකිරි එකේ ජපානෙ ඉන්න එවුන් නැද්ද? 😊

    අතින් 30ක් වගෙ දාල පර්මිට් එකකින් ගෙන්නන්න පුලුවන් මොනාද?
    ලක්ශ 50-60 වටින එකක් වගෙ නේද සෙට් වෙන්නෙ
    machan ganam ehema lokuwata wenas wela naaaaa wahanayak gannawanm poddak iwasapan damma gannepa