Japan response to USA chalange

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මේ ලඟදි දවස ඇමෙරිකන් කාරයෝ ජපානේ ඉන්න ලොකු රොබෝ කෙනෙක් ට challenge කරන්න දඩ සයිස් රොබෝ කෙනෙක් ව හදල තිබ්බ නේ .. ඊට පස්සේ ඔන්න ඒ රොබෝව හදපු ඇමෙරිකන් කාරයෝ ටික අර ජපානේ රොබෝට challenge කරලා dual battle එකකට ...

    හොඳම සීන් එක අර ජපානේ රොබෝ හදපු එකත් ඔන්න challenge එක බාරගෙන .. ලොකු වලියක් යයිද දන්නේ නෑ .. :lol::lol::lol: ඉස්සරහට හොඳ සෙල්ලම් ටිකක් පෙන්නයි වගේ .. ! මමත් තාම හරියටම සීන් එක දන්නේ නෑ .. පුළුවන් එකෙක් පොඩ්ඩක් හොයල බලල අපිටත් දාපන් බලන්න විස්තර දැනගන්න





    foo.png


    [Left side] Suidobashi Heavy Industries (Japan) | The MegaBots team (USA) [Right side]

    11.gif
    11.gif
    11.gif
     

    waligamaya

    Well-known member
  • koma hari AI awa nam maru........ 1k kiyannam api merenna kalin oka wenawa

    මොකක්ද උබ AI කියල කිව්වේ.

    AI දැනටමත් පවිත කරනවා නමුත් එක අපු වේගෙයට ගියේ නැ. උබල films දකින ඊ නෙවෙට්යි බන් අහත=ට තියෙන්නේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,490
    3,725
    113
    මොකක්ද උබ AI කියල කිව්වේ.

    AI දැනටමත් පවිත කරනවා නමුත් එක අපු වේගෙයට ගියේ නැ. උබල films දකින ඊ නෙවෙට්යි බන් අහත=ට තියෙන්නේ.

    Artificial Intelligence


    ethakota aye wena ekek nethuwa api wage thaniyama hitanna puluwan wenawa. anna edata badu banis apita