USA vs Japan - Duel !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේ තියෙන්නේ අවුරුදු දෙකකට විතර කලින් දාපු ත්‍රෙඩ් එක , මේක දානකොට කිසිම ඔෆීෂියල් නිව්ස් එකක් තිබ්බේ නෑ .. :confused:

    http://www.elakiri.com/forum/showthread.php?t=1686023

    අමෙරිකාවෙන් මෙගා බොට්ස් කියල සෙට් එකක් හදපු තඩි රොබෝ කෙනෙක් එක්ක උන් ජපානෙට චැලේන්ජ් කරලා උනුත් ඒක භාරගෙන තිබ්බනේ ..

    ඔන්න දැන් ඊට අවුරුදු දෙකකට පස්සේ අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා මේ අගෝස්තු වල ගහ ගන්නවයි කියල :D අවුරුදු දෙකක් ම මුන් වලියට මහන්සි වෙලා :shocked:


    සැර වලියක් යයිද රියල් වෙපන්ස් වලින් එහෙම :D මං නං හිතන්නේ පොඩි වෙලාවකින් ඉවර වෙයි ඕක :lol: මුන් ගොඩක්ම මහන්සි වෙලා තියෙන්නේ ඇතුලේ ඉන්න උන්ගේ සේෆ්ටි ඒක ගැනලු :yes:

     
    • Like
    Reactions: Garrus

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    කවුද බං මොලේ තියෙන එකෙක් ජපානෙට චැලෙන්ජ් කරන්නෙ රොබොටික් සයිඩ් එකෙන්. අන්න ලංකාවෙ අනාතයෙක්ට කලා නං කමකුත් නෑ .
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    Lankawa nadda ban

    අපේ උන්ට ගෙදර තියෙන කුනු ටික අස් කරගන්න බැරුව ඉන්නව උඹ මෙහ් රොබෝල හදන්න කතා කරනව.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මෙගාබොට් එකේ මිනිහා ඉන්න කෑල්ල වැහිලා තියෙන්නෙ දැලකින් නෙ බන්
    අනික රොබෝ ගෙ අතේ ගෑස් සිලින්ඩර් වගේ දෙකකුත් තියෙනවා :baffled:
    ජපානෙන් දේවි ඇමරිකාවට දුවන්න :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    aggregate:21505076 said:
    කවුද බං මොලේ තියෙන එකෙක් ජපානෙට චැලෙන්ජ් කරන්නෙ රොබොටික් සයිඩ් එකෙන්. අන්න ලංකාවෙ අනාතයෙක්ට කලා නං කමකුත් නෑ .

    Hehe ekath aththa :D
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ZoomLine:21505088 said:
    මෙගාබොට් එකේ මිනිහා ඉන්න කෑල්ල වැහිලා තියෙන්නෙ දැලකින් නෙ බන්
    අනික රොබෝ ගෙ අතේ ගෑස් සිලින්ඩර් වගේ දෙකකුත් තියෙනවා :baffled:
    ජපානෙන් දේවි ඇමරිකාවට දුවන්න :P

    Owa dan wadi diyunu karala hadala athi bn :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇමරිකන් උන් උන්ගෙ රොබෝ කෙනෙක් කියල autobot කෙනෙක්ව පොඩ්ඩක් වෙනස් කල්ල දායි ඉතිං ජපානෙ උන් පරදිනව බෝම්බ දාපු උන්ට ඔය වගේ හොර වැඩ මොකක්ද :( :(
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඇමරිකන් උන් උන්ගෙ රොබෝ කෙනෙක් කියල autobot කෙනෙක්ව පොඩ්ඩක් වෙනස් කල්ල දායි ඉතිං ජපානෙ උන් පරදිනව බෝම්බ දාපු උන්ට ඔය වගේ හොර වැඩ මොකක්ද :( :(

    :baffled: