Japan Visa ගන්නද එපාද???

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මචන් ල
    ජපන් විසා එකක් තියනවා ලක්ෂ 14 අවුරුදු 3.... agreement ගහල යවන්නේ... olympic සීන් එකක් නෙමේ....
    ගන්නද එපාද කියල කියපල්ලා,,
    මන් යවනවා කියන බුවාගෙන් හරියටම දැන ගන්න ඕන මොනවද????

    ----Work visa එකක්
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    මාසෙට උබට කියක් ෂුවර් එකටම ඉතුරු කරන්න පුලුවන්ද කියල හොයල බලපන්. ඒ අනුව අරුගේ ගාස්තු + අනෙක් වියදම් (ලක්ෂ 14 + වෙනත් වියදම් ලක්ෂ 3 ) පියවා ගන්න කොච්චර කාලයක් යනවද බලපන්. ඒ අනුව උබ ආයෙත් ලංකාවට එනකොට අතේ තියන ගාන දලවශයෙන් බලපන්. කොහොම උනත් ප්‍රවේසමෙන්, හොදට හොයල බලල වැඩේට බැහැපන්. නැත්නම් සල්ලි ටිකට සොරි වේවි.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    මාසෙට උබට කියක් ෂුවර් එකටම ඉතුරු කරන්න පුලුවන්ද කියල හොයල බලපන්. ඒ අනුව අරුගේ ගාස්තු + අනෙක් වියදම් (ලක්ෂ 14 + වෙනත් වියදම් ලක්ෂ 3 ) පියවා ගන්න කොච්චර කාලයක් යනවද බලපන්. ඒ අනුව උබ ආයෙත් ලංකාවට එනකොට අතේ තියන ගාන දලවශයෙන් බලපන්. කොහොම උනත් ප්‍රවේසමෙන්, හොදට හොයල බලල වැඩේට බැහැපන්. නැත්නම් සල්ලි ටිකට සොරි වේවි.

    elazz.....

    giya un innawa nam unwa contact karala balanna. 3yr nam aduma gane 100lak wath apahu lankawata eddi genna ona ban dan rate hatiyata.

    :(:(:(:(
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Machan mama Japan wala indala thiyenawa maasa keepayak (work karanna newei personal wada kata).

    Language eka awul machan. Narita airport eke nam awulak na wena airport wala wath English use wenne na. Professional office environment ekak nam awulak na. Labour age nam epa wei.

    - expense wadi anith case eka. Lodging, food, transport okkoma ekathu karama Loku ganak set wenawa.

    - work life balance ekath tikak case wage. Inna tharahakata inne 20-30 kello, naththam 40-60 wayase minissu. Godak aya part time jobs karanawa naththam 10-12 hrs work karanawa.

    Mama me kiyanne Tokyo, Kyoto gana. Anith cities wenas wenna puluwan.

    Minissu nam hodai mcn backstabbing naha ape ewun wage.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජපන් කියන තරම් සුන්දර නෑ කියලා ත්‍රෙඩ් එක්ක දාල තිබ්බා මම දැක්කා. නිකම් අහු වෙන්න එපා කියලා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Machan student visa arenna work visa denne ne
    Mama dannna widiyata. Hoyala balala yanna
    Language eka nam aniwa ona. Amaruwe watenna epa. Kohenda yanne? kolpity thanak tiyenawa etaninda?
     
    danushka_91

    Member
    Nov 22, 2016
    33
    3
    0
    භාෂාව ඕනේ කොල්ලෝ .
    මාසෙට ලැබෙන පඩිය බලපන් පොඩ්ඩක්
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Awrudu 3 ta denawanam Training Visa wenna ona.
    laksha 10 ta Training Visa dena agency ekakuth thibuna dakka paththare dala thiyanawa Japan Language Course ekath ekkama.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් ලක්ෂ 14 නොවෙයි එක රුපියලක් එහෙම දෙනවා නොවෙයි විසා එක ලැබෙනකම්. විසා එක ලැබුනට පස්සේ එම්බසිය හරහා වෙරිෆයි කරලා බලපන්.

    ජපානේ කියන තරම් සුන්දර නොවුනත් මහන්සි වෙලා වැඩ කලොත් කීයක් හරි ඉතුරු කරගෙන ජිවිතේ ගොඩ යන්න පුළුවන්.

    හැබැයි රක්ෂාවක් අනිවා ලැබෙනවද කියල කන්ෆර්ම් කරගෙන පලයන්. නැත්නම් එහෙ ගිහින් ජොබ්ස් හොයන එක ලොකු අමාරු වැඩක්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    ජපන් එමබසි එක හරි නීති.. එකෙන් උබට check කරන්න අමාරු වෙය්
    උබට කඩෙන් බිත්තරයක් වත් ගන්න බැරි වෙය් බාෂාව දන්නේ නැතිව.
    බෂව් ඉගෙන ගන්න එකත් එසේ මෙසේ ලේසි පාසු නෑ... අකුරු 72 බැගින් හෝඩි 2ක් කන්ජි වලින් එක්දාස් ගානක් තියනව... එකම දේ කීප විදිහකට බාවිතා වෙනවා. basic ජීවිතේ ගැට ගහගන්න අවම මාස 5 - 12 විතර යනවා... ලියන්න කියන්න ඉගෙන ගන්න තව ඒ වගේම යනවා JLPT/ NAT විභාග ගැන හොයල බලන්න. student ගිය උනාට class එකෙන්, ඉන්න student ලා ගෙන් පොඩි හරි උදව් ලැබෙනවා.. එත් work VISA වලට උදව් sure නෑ

    උබ බාෂාව දන්නේ නැති නිසා මුලින් ලැබෙනේ එළවලු කොටු වල වැඩ, වාහන හොදන වැඩ වගේ වැඩි කතා බහ නැති සරල ජොබ්.. ඒවගේ ගෙව්විම අඩුය් . දවසට කොළ 1/2 ඉදන් ඉහලට... අවුරුද්දෙන් මාස 4-5 ක් පට්ට සීතලය් නොව-feb. එකලේට එළියේ වැඩ කරනවා කියන්න මාර අමාරු වැඩක්... ice /හිම තියන කාලෙට වාහන හෝදනවා කියන්නේ
    මාසෙට කොළ 15-20 (එක කොලයක් 10,000 යෙන්) නැතිව ජීවත් වෙන්න බෑ...

    light/water/Gas වලට තනි කාමරයකට කොළ 2- 6 විතර සෙට් වෙනවා season එක අනුව... කාමර කුලී වලටත් 3-10 අතර යානව...
    නිකන්ම නිකන් බත් ගුලියක් යෙන450 . එක නිකන් අපි කඩෙන් plain බනිස් කනවා වගේ. ගොඩක් student යන උන් හදිස්සියට වෙල් 2ක් කන්නේ ඒවා...
    නිකන්ම නිකන් බත් ගුලි

    අපි කඩෙන් කන රස්. 180.00 perera&Sons බත් එක වගේ බත් එකක් යෙන් 600-1000 වගේ වෙනවා

    ලාබෙට ජීවත් වෙන්න ඉගෙනගන්න මාස 3 - 12 වගේ කාලයක් යනවා මිනිහගේ හැටියට. උදා.100 කඩේ ලාබය් කිව්වට chocolate 89 ඒවා 100 කඩේ 105ය්. කොන්ඩේ කපන තැන් තියනවා එකම cut එක 900 - 5000 තව උඩට

    කියන තරම් සුන්දර නෑ කියල තමා කියන්න තියෙන්නේ..
    බොන්න සෙට් වෙන්නේ නැතිව, වියදම් කරන්නේ නැතිව. දවසට පැය 12-15 වත් වැඩ කරන්න පුළුවන් නම් අවුරුදු 5ක් විතර වැඩ කලාම සැලකියයුතු ගානක් ගෙන්න පුළුවන්...

    ජපානේ ඉන්න ඕනේ ජපානේ විදිහට.. එක උගන්නන බෑ.. උබ පුරුදු වෙන්න් ඕන....

    මොක කරන්නත් රස්සාව මොකද්ද, කීයක් හම්බෙනවද, මොනාද විස්තර් කියල
    හොයාගන්න..

    සමහරු ඉන්නවා මෙහෙ සුරඟන කතන්දර කියල එහෙ ගිහින් අත්හරිනවා...
    දෙමටගොඩ එක්කෙනෙක් ඉන්නවා ෆ්ලට්ස් වල උ යවපු කීපදෙනේක්වම එහෙ ගියාටපස්සේ airport එකට ඇවිල්ලත් නෑ ගෙනියන්න.. උන්ට නතර වෙන්න තැනක් සෙට් කරලත් නෑ

    භාෂාව ඉගෙන ගන්න ක්‍රමයක් සෙට් කරගන්න ඌනෙ.. එකට සල්ලි යනවා අවුරුද්දට කොළ 30- කොළ 80 - 90 වගේ අඩුම...

    ඉතින් විස්ත්ස්ර හරියටම හොයගෙන්නේ නැතිව අත ගහන්න එපා.
    හරියට කරගත්තොත් නරකම නෑ හැබය්
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජපන් එමබසි එක හරි නීති.. එකෙන් උබට check කරන්න අමාරු වෙය්
    උබට කඩෙන් බිත්තරයක් වත් ගන්න බැරි වෙය් බාෂාව දන්නේ නැතිව.
    බෂව් ඉගෙන ගන්න එකත් එසේ මෙසේ ලේසි පාසු නෑ... අකුරු 72 බැගින් හෝඩි 2ක් කන්ජි වලින් එක්දාස් ගානක් තියනව... එකම දේ කීප විදිහකට බාවිතා වෙනවා. basic ජීවිතේ ගැට ගහගන්න අවම මාස 5 - 12 විතර යනවා... ලියන්න කියන්න ඉගෙන ගන්න තව ඒ වගේම යනවා JLPT/ NAT විභාග ගැන හොයල බලන්න

    උබ බාෂාව දන්නේ නැති නිසා මුලින් ලැබෙනේ එළවලු කොටු වල වැඩ, වාහන හොදන වැඩ වගේ වැඩි කතා බහ නැති සරල ජොබ්.. ඒවගේ ගෙව්විම අඩුය් මාසෙට කොළ 15-20 (එක කොලයක් 10,000 යෙන්) නැතිව ජීවත් වෙන්න බෑ...

    Well Said