Hmme uba aids kiyala ekak ahala nathidaඑනම් ඉතින් පුත භ්රම්චාරි පතන් ගෑනු නොපතන්. රිස්ක් එකක් නැති දේවල් නෑන්
Hmme uba aids kiyala ekak ahala nathidaඑනම් ඉතින් පුත භ්රම්චාරි පතන් ගෑනු නොපතන්. රිස්ක් එකක් නැති දේවල් නෑන්
එකට අදාප පියවර ගන්නවා .Hmme uba aids kiyala ekak ahala nathida
ඔව් blue card එකට ජර්මනිය විසින් ජර්මන් degree එකකට සමානයි කියල පිලිගන්න degree එකක් සහ අව්රුද්දට euro 55,000ට (අසන්න වශයෙන්) වැඩි salary එකක් තියෙන්න ඕනේ.ado sira.
I thought we need a degree to apply for German visa. Maybe it’s just for the blue card.
Thanks a lot anyway
Use honeypot websiteApply karapu methods and Exp kohomada machan
මචන් මොකද්ද ඔයා ගත්ත decision එක මේ සීන් එකේදී ?අයි ටී සයිඩ් එකෙන් මන් මෙ රටවල් දෙකෙම ජොබ් වලට ප්‍රධාන වශයෙන් ඇප්ලයි කරලා තියෙන්නෙ .
බොහොදුරට සෙට් වෙවි
පොඩි උපදෙසක් ඔනි මෙකෙ ඉන්න මෙ රටවල් දෙකෙම අයගෙන් .
කොයි රටද හොඳ අයි ටී ජොබ් වලට වගෙම ලයිෆ් එකට .
මන් වගෙම යන්න ඉන්න උන්ටත් ඉගෙන ගන්න උන්ටත් අනික් උන්ටත් සෙරොටම දැනගන්නත් එක්කල පොඩි උපදෙසක් දීගෙන යමල්ල .
මන් ජර්මනිය තොරගත්තා .මචන් මොකද්ද ඔයා ගත්ත decision එක මේ සීන් එකේදී ?
මම Rakuten එකේ ගිය සතියේ interview ගිහින් offer letter එක අද අවා, permanent position එකක් නම් නෙමයි "2-month initial contract, renewable every 3 months after that" කියල තියෙන්නේ. මට බය තියෙන්නේ family එකත් එකක් ගිහින් කෙළ වෙයිද කියල.
ඔව් මචන් මාත් බැලුවේ මම මුලින් ගිහින් family එක පස්සේ ගන්න එත් dependent visa මම ඉන්නකොට ගන්න බැලුවේ..මන් ජර්මනිය තොරගත්තා .
රටවල් ගාණක් ට්‍රැවල් කරන්න හැකි නිස.
උඹෙ කාරණාවට මට හිතෙන දේ :
පර්මනන්ට් පොසිෂන් එකක් නෙමෙ නම් එකපාටර ෆැමිලි පිටින් මිග්‍රෙට් වෙන එක අවුල් වගෙ. ඒ වගෙම ජපන් භාෂා ප්‍රවීනතාව නොමැතිව අයි ටී වලට අවුලක් නැති උනත් ඒ රටෙදි යම් වැදගත් කමක් දෙනවා පර්මනන්ට් රැකියාවක් කරද්දි .
සමහරක් අයි ටී කම්පැණිස් වල ජපන් ලැන්වෙජ් කොර්ස් හිටන් තියනවා කම්පැණි එක ගානෙ .
මුලින් ගිහින් මාස දෙක සම්පූර්ණ කරලා තත්වෙ බලලා ෆැමිලි එක ගනින් .
කිරියෙ ඉන්නවා @අල මල්ලි කියලා බුවෙක් උගෙනුත් අහපන් .ඌ දන්නව මටත් වඩා ජපානෙ ගැන .
මන් ජර්මනිය තොරගත්තා .