Japan vs Germany -Help

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    විසා ස්පොන්සර් කරනවා. ටිකට් ඉතින් යද්දි අපි ගන්න ඔනි. ජොබ් එකෙදි වැකෙෂන් එකට කම්පැණිය ගානෙ ටිකට්.
    ජපානෙ නම් මගෙ මිතුරන්ගෙ රෙකමන්ඩෙෂන් එකෙන් .
    ජර්මනි නම් හනිපොට් වෙබ් සයිට් එකෙන් ට්‍රයි කරා.
    හනිපොට් එකෙන් ඉන්ටර්වීව් කරාද? ඉන්ටර්වීව් එකේදි සැලරි කිව්වද?
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    අඩෝ එහෙමද? අපේ එකෙක් ජපානේ ඉඳන් Aus ගියා බං ඔහොම කියල.

    හැබැයි europe බොහෝ දුරට අවුරුදු 3 වගේ පොයින්ට් කතා නැතුව PR apply කරන්න පුළුවන්.
    Japan and Ausi both Point based system .

    උබ සපෝර්ට් වගේ නේද IT හිටියේ? Dan code karanwada?
    කොඩින් කරන්නෙ ජාවා එකට ගිය දවසෙ ඉඳන්.
    අටි ටී සපොර්ට් කරා කටාර් ඉද්දි කුරියර් කම්පැණි එකක.
    ------ Post added on Jun 29, 2022 at 1:28 PM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,240
    20,318
    113
    Japan and Ausi both Point based system .


    කොඩින් කරන්නෙ ජාවා එකට ගිය දවසෙ ඉඳන්.
    අටි ටී සපොර්ට් කරා කටාර් ඉද්දි කුරියර් කම්පැණි එකක.
    ------ Post added on Jun 29, 2022 at 1:28 PM
    Patta ♥️ good luck
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    දැන් ජොබ් දෙකම සුවර් දෙකෙන් එකක් තෝරගන්න බැරුවද ඉන්නෙ?
    ඔව් දෙකම බොහොදුරට ශුවර් .
    ජපානෙ මගෙ මිතුරන්ගෙන් ,ජර්මනිය මගෙ හැකියාවෙන් පොඩි කට්ටක් කාලා ට්‍රයි කරලා ජර්මනුත් එහෙන් මෙහෙන් වචන්ඣ් ටිකක් ඉගෙන ගෙන තමා ගොඩ දාගත්තෙ.

    තොරගන්න බැරුව ඉන්නෙ.
    සන්ස්කෘත්ක වශයෙන් ජපානෙට ආසයි. දියුණුව වශයෙන් යුරොපෙට ආසයි .
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    Germany
    Language aula nisa ubata amaru wevi Japan giyoth.
    Germany wala living style eka hodai. anith eka ubata travel karannath puluwan godak ratawal walata..
    Uba single ekek nam athal ekak aran sape inna puluwan..
     
    • Love
    Reactions: BruceWayne92

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,800
    113
    සේදවත්ත
    කලු උන්ට ඒ ගෑනු ආසද?

    මචන් ජොබ් එක සෙට් උනේ කොහොමද?
    උන් වීසා එකට ස්පොන්සර් කරනවද flight tickets දෙනවද?
    ------ Post added on Jun 29, 2022 at 1:20 PM
    තලෙලු රැවුල තියනවනම් පොඩ්ඩක් හැන්ඩියට ඉන්නවනම් ආයේ ඉතින් ක්ලබින් ගිහින් උකන එක අමාරු නෑ . සෙවල හලන්න එපා එච්චරයි උන් එනවා දෙක ගහපු ගමන් කට්ටිය නාග සලන් ඇගේ ඉන්නේ . පට ගාල නටන්න ගන්න පුලුවන් අල්ලගෙන .

    ජමනි නෙමෙයි සෙට් උනේ ජොබ නම් ඒත් ජමන් ඉන්න උනා ට්‍රේනිග් වලට එක ජමන් කම්පැනියක් නිසා

    ඔව් ෆුල් පේඩ් රීලොකේශන්

    දැන් ඒ කම්පැනියේ නෑ . ගේමක් ගහලා ෆී ලාන්ස්සර් වෙන ඉන්කම් සෝස් තියනවා 🤪
     
    • Like
    • Love
    Reactions: ACHIK and visalbro

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ..
    As I said before test also depend on the company since I don't have a degree qualification they were expecting top notch coding skills from me to be convinced that I am exallant developer and suits for the career.
    Some interview they are going through my CV and ask questions.

    I have just 3 years experience as a developer.

    salary range is depend on the country and company.
    If you fluent enough with their language
    You can demand bit more higher salary than the average IT person.
    ado sira.
    I thought we need a degree to apply for German visa. Maybe it’s just for the blue card.

    Thanks a lot anyway
     
    • Love
    Reactions: BruceWayne92

    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    aththtama me job ganna eka lesida , aduma gana interview ekaka wath set wenawada. ? mokada mama sahena kalaya thisse Linkedin eken apply karanawa aduma gana interview ekak wath set wela nee. :-(
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    තලෙලු රැවුල තියනවනම් පොඩ්ඩක් හැන්ඩියට ඉන්නවනම් ආයේ ඉතින් ක්ලබින් ගිහින් උකන එක අමාරු නෑ . සෙවල හලන්න එපා එච්චරයි උන් එනවා දෙක ගහපු ගමන් කට්ටිය නාග සලන් ඇගේ ඉන්නේ . පට ගාල නටන්න ගන්න පුලුවන් අල්ලගෙන .

    ජමනි නෙමෙයි සෙට් උනේ ජොබ නම් ඒත් ජමන් ඉන්න උනා ට්‍රේනිග් වලට එක ජමන් කම්පැනියක් නිසා

    ඔව් ෆුල් පේඩ් රීලොකේශන්

    දැන් ඒ කම්පැනියේ නෑ . ගේමක් ගහලා ෆී ලාන්ස්සර් වෙන ඉන්කම් සෝස් තියනවා 🤪
    STD athi habaiy patta yanna.
    Set une stackoverflow da?
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    • Like
    Reactions: Master malli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,800
    113
    සේදවත්ත
    STD athi habaiy patta yanna.
    Set une stackoverflow da?
    බඩු නෙමෙයි බොල මේ නොමල් කෙල්ලො . නොදකින් ලාංකික්ක බඩු මානසිකත්වය

    නෑ වෙන විදියකින් රෙකමන්ඩේශන් එක්කින් වගේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    බඩු නෙමෙයි බොල මේ නොමල් කෙල්ලො . නොදකින් ලාංකික්ක බඩු මානසිකත්වය

    නෑ වෙන විදියකින් රෙකමන්ඩේශන් එක්කින් වගේ
    Badu nounath ochchara eka ekagen aragatta kiyanne risk ekak ne