JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

saliya74023

Member
Mar 26, 2015
14
0
0
වැගන් R FZ ඒකක් auction ඒකෙන් bid කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවන් කවුරුත් ඉන්නවද ? මට ඒකක් ගෙන්නගන්න ඔ්න.
කියක් අයකරනවාද කියලාත් කියන්න.
 
Last edited:

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    වැගන් R FZ ඒකක් auction ඒකෙන් bid කරලා ලංකාවට ගෙන්න ගන්න පුලුවන් කවුරුත් ඉන්නවද ? මට ඒකක් ගෙන්නගන්න ඔ්න.
    කියක් අයකරනවාද කියලාත් කියන්න.

    ඇයි මෙච්චර කියලා තියෙද්දී අහන්නේ. මොකද්ද කර ගන්න ඕන. ගෙනල්ලා දෙන්නම්.

    :nerd::nerd::nerd::nerd:

    Posts: 1
    Join Date: Mar 2015 :rolleyes::rolleyes:

    Last edited:

    saliya74023

    Member
    Mar 26, 2015
    14
    0
    0
    ඇයි මෙච්චර කියලා තියෙද්දී අහන්නේ. මොකද්ද කර ගන්න ඕන. ගෙනල්ලා දෙන්නම්.

    :nerd::nerd::nerd::nerd:

    Posts: 1
    Join Date: Mar 2015 :rolleyes::rolleyes:

    Ok. මම link ඒක PM කරන්නම්.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඇයි මෙච්චර කියලා තියෙද්දී අහන්නේ. මොකද්ද කර ගන්න ඕන. ගෙනල්ලා දෙන්නම්.

    :nerd::nerd::nerd::nerd:

    Posts: 1
    Join Date: Mar 2015 :rolleyes::rolleyes:

    Den stingray eka keeyakata karaganna puluwanda machan
     
    Mr.Castro

    Member
    Mar 7, 2015
    88
    3
    0
    creed sahodaraya.... dan thiyana price ekata stingray x pakage ekak keeyakata genath denna puluwanda.....
    wahana wala meter karakawala genawa kiyanne attada....
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    creed sahodaraya.... dan thiyana price ekata stingray x pakage ekak keeyakata genath denna puluwanda.....
    wahana wala meter karakawala genawa kiyanne attada....

    Den stingray eka keeyakda?

    ඔව් මචන් දැන් wagon r වලත් මීටරේ කරකවනවා . ජපනෙන්ම වැඩේ කරලා එවන්නේ. ඉස්සරහට විස්තරකරන්නම් කොහොමද කරන්නේ කියලා.
    stingray එකක් 2.6 විතර වෙනවා මචන්. 0km නම් 2.75 විතර වෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    හෙන ගහනව බං බලපන්කො රට ඇතුලට ආවම ගාන වැඩිකරන හැටි. :growl:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඔව් මචන් දැන් wagon r වලත් මීටරේ කරකවනවා . ජපනෙන්ම වැඩේ කරලා එවන්නේ. ඉස්සරහට විස්තරකරන්නම් කොහොමද කරන්නේ කියලා.
    stingray එකක් 2.6 විතර වෙනවා මචන්. 0km නම් 2.75 විතර වෙයි.

    machan jaai certification eka validate karanne kohomda ?
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    උබට පිස්සුද. ගන්න එපා බොරු ගණන් ලංකාවේ තියෙන්නේ. හදිස්සිම නම් එකක් දාන්නම්

    mama alto K10 akak aran thiyenne...aka mage yaluwek illanawa....aka dila mata okak ganna hithai....