Questions Java 8 OCA ( 1Z0-808 ) exam එක ගැන. සපෝට් එකක් දෙන්න. 🙏

Ranga999

Member
Aug 6, 2022
5
1
3
Friends සපෝට් එකක් දෙන්න. 🙏

මම Java 8 OCA ( 1Z0-808 ) exam එක self study කරලා exam එක කරන්න plan කලේ.
ගොඩක් institute වලට කෝල් කලාම දැන් exam center එකක් නෙවේ හරි exam නවත්තලා හරි කියනවා.
ගෙදර camera දාගෙන exam කරන්න අමාරු නිසා exam center එකක් බැලුවේ.

Java 8 OCA ( 1Z0-808 ) exam එක කරන්න exam center එකක් ගැන දන්න අය පොඩි සපෝර්ට් එකක් දෙන්න.
https://education.oracle.com/java-se-8-programmer-i/pexam_1Z0-808
Thank you.
 
  • Like
Reactions: kinkon

Ranga999

Member
Aug 6, 2022
5
1
3
machan oya oka karanna reason eka mokakda?
math 2018 di nam kala
Job එකේ OCA certificate එකක් ඉල්ලනවා. දැන් දන්න exam center එකක් තියෙනවා නම් කියන්න.
Thank you.
 

Ranga999

Member
Aug 6, 2022
5
1
3
ah, man nam 2018 di kollupitiye NetAssist eke machan
thama thiyenawada kiyala nam danne naha
ANC building eke 5th floor eke thibbe
නෙට් එකේ තියෙන NetAssist නම්බරේ වැඩ කලේ නෑ මම ආයෙත් ට්‍රය් කරලා බලන්නම්.
Thank you.
 

Similar threads