මට java වල object oriented concepts (වස්තුමය නැබුරුතා සංකල්ප)
සිංහලෙන් උදාහරන එක්ක කියල දෙන්න පුලුවන්ද?
එහෙම නැත්තම් එහෙම තියන website එක්ක හරි දෙනවද?
සේරම object oriented concepts ටික තියනවනම් ගොඩක් හොදයි.
මම Search කරල English ඒව ටිකක් කියවල ටිකක් තේරුම් ගත්තා.
බොහෝම ස්තූතියි.
මේකට හොඳ පිටුවක් තමා www.javaxclass.blogspot.com
Hondada kiyala balandako... and machan OOP gana lokuwata hithanda epa.lokuwata hithuwama loku wadi wenawa.simple dewal walin igena ganda..Therum ganda pahasui ethakota... GD lck


