Java Exam Help!!! Plz Help me...

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම පත්තරේ ජාවා එක්සෑම් එකක් ගැන තියෙනවා දැකලා ඒකට අයදුම්පත්‍රයක් දැම්මා... http://exams.lk මෙන්න මේ වෙබ් සයිට් එකෙන් තමයි අයදුම් කළේ ළඟදි දවසක මට ලියුමක් ආවා ගෙදරට විභාගය ලියන්න ප්‍රවේශ පත්‍රය. මම මාතර ඉන්නෙ. මාතර සිප්යානා එකේ තමයි විභාග ශාලාව, 9.00 -11.00 වෙනකම් Exam ආයිත් 11.30-12.30 වෙනකම් Orientation, මට තාම වයස අවු: 17යි. 2015 තමයි ඒ ලෙවල් කරන්නෙ. Software Engineering Course එකට තමයි අයදුම් කළේ බට් මට තියන අවුල තමා මේ විභාගෙ ලියන්න තියෙන්නෙ මොනවද කියන එක, මම ප්‍රෝග්‍රැමින් වලට ගොඩක් ආස හින්ද තමයි මේකට අයදුම් කළේ, මේකෙ හොඳින් ලකුණු ගන්න 64 දෙනෙකුටද කොහෙද ෆ්‍රී එකේ කෝස් එක කරන්න ශිෂ්‍යත්වයක් දෙනවා, මේ සඳුදා තමයි මට එක්සෑම් එක ලියන්න දිනය ඇවිල්ල තියෙන්නෙ බට් මට මේකෙ එන ඒවා තාම හිතාගන්නවත් බෑ නොයා ඉන්නත් හිතෙනවා, අනේ ප්ලීස් මට ඔයාලගේ අදහස් ටිකක් දෙන්න, මේ එක්සෑම් එක මගේ වයසට සුදුසු එකක්ද?? එතැනට එන පොරවල් තාත්තල වගේ උන් වුණොත් මට මොනව වෙයිද දන්නෙ නෑ :(:(:( තව මේ එක්සෑම් එකේ එන්නෙ මොනවද කියලත් දන්න අය කියන්න,,, ප්ලීස් මේ වෙලාවෙ ඔයාලගේ උදව් අත්‍යාවශයයි... මම එළකිරි එකට නම් අලුත්....
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    උබ තාම A/L කරනව නම් ඔය මගුලට නොයා ඉන්න එක තමයි හොද. IQ Test 1ක් තියෙන්නේ. Exam 1ක කලාට කමක් නැ. ඔය seminar වලට ගිහින් brain wash කරගන්න එපා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    maths thamai bn ahanne mama hithana widiyata..

    එතකොට මේකෙ ටයිම් දෙකක් දීල තියෙන්නෙ මොකද?? Exam & Orientation කියලා?? අනේ පොඩ්ඩක් මේක ගැන විස්තර ටිකක් හොයලා දෙන්නකො....
    තෑන්ක්ස් රිප්ලයි එකට!!!:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උබ තාම A/L කරනව නම් ඔය මගුලට නොයා ඉන්න එක තමයි හොද. IQ Test 1ක් තියෙන්නේ. Exam 1ක කලාට කමක් නැ. ඔය seminar වලට ගිහින් brain wash කරගන්න එපා.

    තාම seminar එකක් ගැන මුකුත් කිව්වෙ නෑ බං, මට මේ එක්සෑම් එක කරන විදියක් ගැන තමයි හිතාගන්න බැරි,,, මේ ගැන ආරංචියක් ලැබුනොත් අනිවා කියපං,, රිප්ලයි එකට බොහොම ස්තූතියි මචං!!!:)
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තාම seminar එකක් ගැන මුකුත් කිව්වෙ නෑ බං, මට මේ එක්සෑම් එක කරන විදියක් ගැන තමයි හිතාගන්න බැරි,,, මේ ගැන ආරංචියක් ලැබුනොත් අනිවා කියපං,, රිප්ලයි එකට බොහොම ස්තූතියි මචං!!!:)
    exam එකේ ඇති දෙයක් නැ. ඕකට ගියාම ලෝකේ තියන ලොකුම බොරු ටික කියල උබලගේ මොලේ අව්ල් කරනව. ඊටපස්සේ උබල A/L අතාරිනවා. උබලට කියයි මේකට වැඩිය දෙයක මේලෝකේ නැ කියල. කොහෙවත් පිළිගන්නේ නැති certificate 1ක් දීල කියනවා දැන් නාසා එකට උනත් යන්න පුළුවන් කියල. ඕන නම් A/L ඉවර වෙලා වෙන මොනවා හරි කරන ගමන් කරපන්. කොල්ලෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැරි නිසා කිවුවේ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    exam එකේ ඇති දෙයක් නැ. ඕකට ගියාම ලෝකේ තියන ලොකුම බොරු ටික කියල උබලගේ මොලේ අව්ල් කරනව. ඊටපස්සේ උබල A/L අතාරිනවා. උබලට කියයි මේකට වැඩිය දෙයක මේලෝකේ නැ කියල. කොහෙවත් පිළිගන්නේ නැති certificate 1ක් දීල කියනවා දැන් නාසා එකට උනත් යන්න පුළුවන් කියල. ඕන නම් A/L ඉවර වෙලා වෙන මොනවා හරි කරන ගමන් කරපන්. කොල්ලෙක් අමාරුවේ වැටෙනවා බලන් ඉන්න බැරි නිසා කිවුවේ.

    එතකොට මචං මේ එක්සෑම් එකක් කියලා ‍මොකක් හරි පේපපර් එකක්ද ලියන්න දෙන්නෙ??? කොහොම හරි මේ එක්සෑම් එක හොඳින් පාස් වෙන 60 දෙනෙකුට ජාවා කෝස් එක කරන්න සල්ලි දෙනවා නොමිලේ, අනිත් 200 ගානකට 50%ක් දෙනවා අඩු ලකුණු ගන්න අයට 30%ක් කොස් එකේ සල්ලි වලින් අඩු කරනවා, මේ කෝස් එකේ ගාන 150,000ක් ලු,
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    එතකොට මචං මේ එක්සෑම් එකක් කියලා ‍මොකක් හරි පේපපර් එකක්ද ලියන්න දෙන්නෙ??? කොහොම හරි මේ එක්සෑම් එක හොඳින් පාස් වෙන 60 දෙනෙකුට ජාවා කෝස් එක කරන්න සල්ලි දෙනවා නොමිලේ, අනිත් 200 ගානකට 50%ක් දෙනවා අඩු ලකුණු ගන්න අයට 30%ක් කොස් එකේ සල්ලි වලින් අඩු කරනවා, මේ කෝස් එකේ ගාන 150,000ක් ලු,
    oya kiyala thiyana exam eka kohomada danne na. mun mita kalin karapu exam gana nam mama dannawa. IJTS kiyala issara nama tibune. exm eka nemeyi awla cours eka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    IJTS waga thama ishantha siribaddana una brain wash karanawa sure :P awulak na exam kiyapan namuth free lecturer akatana nam inna apa lkollo

    මචං මේ ලියුම ඇවිල්ල තියෙන්නෙ මෙන්න මේ ඇඩ්‍රස් එකෙන් Department of Exmination, Java Institute for Advanced Technology, 3B 1/4, L.A Del Zoysa Lane, Havelock Rd, Colombo 5 කියන ඇඩ්‍රස් එකෙන්, මේක ඇත්තටම IJTS එකෙන් කරන වැඩක්ද? ඇක්සෑම් ඩේට් එක ආවට මොනව ලියනවද කියල මමවත් දන්නෙ නෑ :(:(:( ඒකයි මම මේ හෙල්ප් එක ඉල්ලුවෙ!!! තෑන්ක්ස් මචං රිප්ලයි එකට,...:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow bn ijts chater unata passe "java institute for advanced technology" kiyala nama wenas kala.

    හරි හරි මචං මේකෙන් තමයි එක්සෑම් එක කරන්නෙ, Java Institute for Advanced Technology, ඇත්තටම මේ IJTS ලද මේ විදියට වෙනස් කරගත්තෙ???

    Tnx for de reply mcn!!!
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    umba thaama A/L karala nathnum oya magulata yanna epa kollo.. okedi wenne umbalawa BRAIN WASH karana ekai.. anthimedi un umbalage oluwalata daanawa A/L nokara un promote karana Java course ekak kalama umbata wada porak loke na kiyala.. ethakota ape kollo tika karannae A/L athaharala unge course eka karanna yana ekai..

    anna umbalata OCPJP wage Java certification ekakata scholarship ekak labenawanum awlak na kiyala kiyamuko.. mokada umbata Campus yanna ehema target ekak nathnum Java certifications tika hariyata karagaththoth A/L nokalath development field eke honda job ekakata yanna possibility ekak thiyenawa.. ehema kiyala dan umba A/L nokara Java Certifications passe duwanna yanna epa kollo.. mokada A/L fail unath exam ekata face karana tikath umbata issarahata watina.. puluwannum A/L iwara karalama karana magulak karapan kollo, mokada umbata thawama wayasa thiyenawa.. namuth mama hithana widiyata mun mei umbalata denna yanne kisima value ekak nathi, unma issue karana Java certificate ekakui..

    umba kamathinum gihin exam eka liyala balapan mona wage dewalda ahanne kiyala.. mokada fail una kiyala umbawa maranne nane.. but, umbawa select una kiwwoth yanawada nadda kiyana dei gana 100 parak hithala balapan..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    IJTS.:D:D:D:D

    මම කියන්නම් අනාවැකියක්.:D:D උඹ ඕකට ගිහින් Brain Wash කරගෙන අන්තිමට A/L ලියන අදහසත් අත් ඇරගෙන ජාවා කියන "අධිතාක්ෂණය" (ඔහොම තමයි IJTS එකේ ජාවා හඳුන්වන්නේ :D:D) කොරන්න බලාගෙන ඉඳීවි.

    එක්සෑම් එකේනම් ඇත්තේ සරල සීනි බෝල ප්‍රශ්න ටිකක්. ටික දෙනෙකුට full scholarship දේවි. එත වැඩිහරියකට සල්ලි ගෙවලා තමයි යන්න වෙන්නේ.(කොටසක් හරි. නැත්නම් ඉතින් එකේ උන ජීවත් වෙන්නේ කොහොමද.)

    ඔය එක්සෑම් එකට සීයලා බාප්පල ඒවිද කියලත් ඇහුවනේ. සීයලා බාප්පල නම ඕකට එන්නේ නෑ. ඕනම නම් එක බාප්පා කෙනෙක් විතර ඒවි. අනිත් ඔක්කොම උඹ වගේ අවුරුදු 16 - 19 කොල්ලෝ තමයි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    umba thaama A/L karala nathnum oya magulata yanna epa kollo.. okedi wenne umbalawa BRAIN WASH karana ekai.. anthimedi un umbalage oluwalata daanawa A/L nokara un promote karana Java course ekak kalama umbata wada porak loke na kiyala.. ethakota ape kollo tika karannae A/L athaharala unge course eka karanna yana ekai..

    anna umbalata OCPJP wage Java certification ekakata scholarship ekak labenawanum awlak na kiyala kiyamuko.. mokada umbata Campus yanna ehema target ekak nathnum Java certifications tika hariyata karagaththoth A/L nokalath development field eke honda job ekakata yanna possibility ekak thiyenawa.. ehema kiyala dan umba A/L nokara Java Certifications passe duwanna yanna epa kollo.. mokada A/L fail unath exam ekata face karana tikath umbata issarahata watina.. puluwannum A/L iwara karalama karana magulak karapan kollo, mokada umbata thawama wayasa thiyenawa.. namuth mama hithana widiyata mun mei umbalata denna yanne kisima value ekak nathi, unma issue karana Java certificate ekakui..

    umba kamathinum gihin exam eka liyala balapan mona wage dewalda ahanne kiyala.. mokada fail una kiyala umbawa maranne nane.. but, umbawa select una kiwwoth yanawada nadda kiyana dei gana 100 parak hithala balapan..

    dan OCJP (or SCJP) thibuna kiyala honda job ekakata yanna be ban. dan kaale kollatai ballatai hema ekaatama OCJP thiyenawa. prashna tika kata paadam karagaththata passe OCJP goda daana eka simple. oya institute walin karanneth prashna tika kata paadam karawana eka thamayi.

    me thread eka daapu malayata me tika kiyanne:

    kollo umbata thawama hondata wayasa thiyenawa. A/L karanna thawa aurudu 2k ma thiyenawa. me aurudu 2ke mahansi wela A/L goda daala Engineering palayan. A/L goda dagena moratuwe CSE karapan. ehema nethnam moratuwe IT hari Colombo wala UCSC, kelaniye MIT karapan. ehemath beri unoth salli tikak wiyadam karala SLIIT, NIBM, IIT hari APIIT hari karapan. ewain ekak hari karoth umbata anagathyak thiyei.

    Oya seminar eken umbawa brain wash karai A/L karanna mahansiwela wedak ne Java karana eka thamayi future ekata hondama kiyala.:D:D me institute walin karanna Inventory control systems hadana eka thamayi. Ara mama mulin kiyapu Institute walin ekakata hari giyoth umbata therei Inventory control systems kiyanne kochchara simple & basic deyakda kiyala. IJTS witharak giyapu ungen 1% k withara thamayi honda job ekak karanne mama danna widihata. Anith un thamange company kiyala podi software firm dagena inventory control system hadala wikunana eka thamayi karanne. ehema karata eka future ekata stable nehe.

    kollo umbeta wayasa thiyenawa. umba development walata kemathi athi. eth ekata thawa kal thiyenawa. me aurudu 2 mahansi wela A/L maxxa widihata goda daganin. A/L iwara wela umbata ona Java course ekak karapan. A/L goda dagena mama ara kalin kiyapu campus ekakata hari institute ekakata hari palayan. ethakota umbata future eka aulak ne. Good Luck!
     
    අයියා SLIIT එකට යන්න A/L Pass වෙන්නම ඕනද??? මම දැන් ඒ ලෙවල් මැත්ස් කරන්නෙ, තව SLIIT ගිහිල්ල ඒ ලෙවල් වලින් යනව වගේ හොඳ තැනකට අපිට යන්න පුලුවන්ද?? ප්ලීස් මේ ප්‍රශ්න දෙකටත් ආන්ස්වර් එකක් දෙන්න....:yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,619
    2,717
    113
    අයියා SLIIT එකට යන්න A/L Pass වෙන්නම ඕනද??? මම දැන් ඒ ලෙවල් මැත්ස් කරන්නෙ, තව SLIIT ගිහිල්ල ඒ ලෙවල් වලින් යනව වගේ හොඳ තැනකට අපිට යන්න පුලුවන්ද?? ප්ලීස් මේ ප්‍රශ්න දෙකටත් ආන්ස්වර් එකක් දෙන්න....:yes::yes::yes:

    දැන්ම private institute ගැන හිතන්න එපා. මැත්ස් කරනවානම් Engineering යන්න හිතාගෙනම කරපන්. අනික මල්ලි උඹට තව අවුරුදු 2 ක් ම තියෙනවනේ. අනික Applied වලට හොඳම සර් ඉන්නෙත් මාතර. පුලුවන්නම් එ සර්ගේ ක්ලාස් පලයන්. වැඩ ටික හරියට කරපන්. Engineering යන්න හිතාගෙනම වැඩ කරපන්. එතකොට Engineering බැරි උනොත් මොරටුව IT, UCSC, MIT වගේ හරි යන්න රිසල්ට් එකක් ලැබෙයි. කොච්චර කොහොම කිව්වත් තවම IT and Software Industry එකේ Government degree වලට හොඳ පිළිගැනීමක් තියෙනවා. එක දැන්ම අඩු වෙන එකක් නෑ. Private Institute එකකට යනවනම් හොඳ ජොබ් එකක් ගන්න නම් පට්ටම IT ඩයල් එකක් වෙන්න ඕනේ. මගේ එහෙම යාළුවොත් ඉන්නවා. නැත්නම් ඉතින් QA job වලට තමයි යන්න වෙන්නේ. Development and Software Engineer positions වලට යන්න නම් පට්ට IT ඩයල් එකක් වෙන්නත් ඕනේ හොඳ experience එකක් තියෙන්නත් ඕන. පුළුවන් තරම් A/L වලින්ම හොඳ IT, Computer Science or Engineering degree එකකට පලයන්. ඔය මම උඩ කියපු 4 තමයි රජයේ ඒවගෙන් පිළිගැනීමක් තියෙන්නේ. ඔය 4 න් එකකටවත් යන්න බැරි උනොත් විතරක් SLIIT, NIBM, APIIT, IIT වගේ එකකට පලයන්. Private Institute වලින් reputation එකක් තියෙන්නේ ඒවාට තමයි. දැන්ම ඒවා ගැන හිතන්න එපා. මැත්ස් කරනවානම් Engineering යන්න හිතාගෙනම කරපන්. මහන්සි උනොත් බැරි දෙයක් නෑ.:yes::yes::yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මචං මේ ලියුම ඇවිල්ල තියෙන්නෙ මෙන්න මේ ඇඩ්‍රස් එකෙන් Department of Exmination, Java Institute for Advanced Technology, 3B 1/4, L.A Del Zoysa Lane, Havelock Rd, Colombo 5 කියන ඇඩ්‍රස් එකෙන්, මේක ඇත්තටම IJTS එකෙන් කරන වැඩක්ද? ඇක්සෑම් ඩේට් එක ආවට මොනව ලියනවද කියල මමවත් දන්නෙ නෑ :(:(:( ඒකයි මම මේ හෙල්ප් එක ඉල්ලුවෙ!!! තෑන්ක්ස් මචං රිප්ලයි එකට,...:yes::yes::yes:

    මචන් ඔක IJTS වලින් එවපු එකක් කියලා තමයි මට හිතෙන්නේ.. මමත් නොදන්න කාලේ ඔතෙන්ට දාස් ගණනක් පුජාකරා.. බේන් වොෂ් එකක් වෙන්නේ. ජාවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. උබට SCJP කරගන්න ඔනේ නම් ඔය කඩ වලට බොරුවට සල්ලි නොදී නෙට් එකෙන් පී.ඩී.එෆ් එකක් ඇරන් කරගන්න පුළුවන්. අනික ඔක කලා කියලා උබ සුපිරි පෝග්රැම්මර් කෙනෙක් වෙන්නේ නැහැ.. හරියට බිත්තරයක් බදින්න දන්න කෙනෙකුට හෝටලයක් බාර දුන්නා වගේ.. ජාවා වලට කිසිම යුනිවර්සිට් එකක් එහෙම නැහැ. ඒක නිකන් එක්තරා program language එකක් විතරයි. ඔයිට වඩා ගොඩක් ඇඩ්වාන්ස් එව්වා තියෙනවා...
    හැබැයි ඉතින් ඔතෙන්ට යන කෙනෙක් හිතන්නේ.. අපි හරි වැඩ්ඩෝ නාසා එකේ ඉන්නෙත් උනට තරම් වැඩ බැරි අය යන මතේ.....