මචංලා දැන් මේ හොර ගුහාවේ තත්වේ මොකද ?? දන්න එවුන් කියනවද ?? මම මේකට එරහිව කොල්ලෝ කෙල්ලෝ දැනුවත් කලා .එහෙම කරපු නිසා මුන් මට ෆේස්බුක් එකේ මඩත් ගැහැව්වා .දැන් නම් චොර කියලා ආරංචියක් ආවා තිබ්බට වඩා .අනික අර මහින්දයා නැති එකේ මූ කොහොමද මේක තාම කරගෙන යන්නේ කියන එක තමා ගැටළුව .යහපාලනයෙන්වත් මුන්ට එරහිව ඇක්ෂන් එකක් ගනිවිද ?
