Java Institute (IJTS)

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    මචංලා දැන් මේ හොර ගුහාවේ තත්වේ මොකද ?? දන්න එවුන් කියනවද ?? මම මේකට එරහිව කොල්ලෝ කෙල්ලෝ දැනුවත් කලා .එහෙම කරපු නිසා මුන් මට ෆේස්බුක් එකේ මඩත් ගැහැව්වා .දැන් නම් චොර කියලා ආරංචියක් ආවා තිබ්බට වඩා .අනික අර මහින්දයා නැති එකේ මූ කොහොමද මේක තාම කරගෙන යන්නේ කියන එක තමා ගැටළුව .යහපාලනයෙන්වත් මුන්ට එරහිව ඇක්ෂන් එකක් ගනිවිද ?
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මචංලා දැන් මේ හොර ගුහාවේ තත්වේ මොකද ?? දන්න එවුන් කියනවද ?? මම මේකට එරහිව කොල්ලෝ කෙල්ලෝ දැනුවත් කලා .එහෙම කරපු නිසා මුන් මට ෆේස්බුක් එකේ මඩත් ගැහැව්වා .දැන් නම් චොර කියලා ආරංචියක් ආවා තිබ්බට වඩා .අනික අර මහින්දයා නැති එකේ මූ කොහොමද මේක තාම කරගෙන යන්නේ කියන එක තමා ගැටළුව .යහපාලනයෙන්වත් මුන්ට එරහිව ඇක්ෂන් එකක් ගනිවිද ?
    Java Institute bimp
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කුකුල් කූඩුව දැන් මොනව වෙලාද දන්නෑ. ගිය උන් පලු යන්න බණිනවා.

    ඉස්සර තරම් කට්ටිය නැ බන්. ඉස්සර batch එකකට 70 ක් 80ක් ඉන්නවා. දැන් ඉන්නේ 40ක් 50ක් වගේ. රට වටේ sms කරනවා. කෝල් කරනවා එන්න එන්න එන්න අපේ සීනිබෝල හෝටලේ කිය කියල :lol::lol:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් 2-3න් දෙනෙක්වම යන එකෙන් නැවැත්තුව.
    දැන් තත්වේ නම් දන් නෑ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    කුකුල් කූඩුව දැන් මොනව වෙලාද දන්නෑ. ගිය උන් පලු යන්න බණිනවා.

    ඉස්සර තරම් කට්ටිය නැ බන්. ඉස්සර batch එකකට 70 ක් 80ක් ඉන්නවා. දැන් ඉන්නේ 40ක් 50ක් වගේ. රට වටේ sms කරනවා. කෝල් කරනවා එන්න එන්න එන්න අපේ සීනිබෝල හෝටලේ කිය කියල :lol::lol:

    හෙ හෙ උඹත් ගිහින් දෙයියනේ කියලා අහු උනාද ඔය හොර ගුහාවට ?? මම දැක්කා ජනාධිපතිවරණ ඡන්ද කාලේ ඔකේ උගන්වන උනුයි ඉගෙනගන්න එවුනුයි ඔක්කොම එවුන් මහින්දයාව දිනවන්න මෛත්‍රීට මඩ ගගහා ෆේස්බුක් එකේ දැඟළුවා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    හෙ හෙ උඹත් ගිහින් දෙයියනේ කියලා අහු උනාද ඔය හොර ගුහාවට ?? මම දැක්කා ජනාධිපතිවරණ ඡන්ද කාලේ ඔකේ උගන්වන උනුයි ඉගෙනගන්න එවුනුයි ඔක්කොම එවුන් මහින්දයාව දිනවන්න මෛත්‍රීට මඩ ගගහා ෆේස්බුක් එකේ දැඟළුවා

    මං ගිහිල්ලා උන්ට ඕන ඒවා කලේ නැ. මට ඕන ඒවා කරගත්තේ :lol: දැන් අවුරුදු ගානකට කලින්

    ඕකෙ ඉන්න සමහරු OL වත් පාස් නැ. java කරන්නලු . AL කරල Engineering එහෙම යන්නම එපාලු. :lol:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City
    මං ගිහිල්ලා උන්ට ඕන ඒවා කලේ නැ. මට ඕන ඒවා කරගත්තේ :lol: දැන් අවුරුදු ගානකට කලින්

    ඕකෙ ඉන්න සමහරු OL වත් පාස් නැ. java කරන්නලු . AL කරල Engineering එහෙම යන්නම එපාලු. :lol:

    හෙ හෙ ඔව් එකෙන්ම .ගොඩක් උන්ගේ බුද්ධි මට්ටම අන්තම පල්ලෙහා මට්ටමක තියෙන්නේ .යකෝ ඉංජීනියරින්ග් යන්න එපා කියන්නේ මොන හරකද ?? උන්ගේ එවුන්ට වඩා එවුන්ට් ටිකක් ලොකේම නැති ගානට තමා කයිය .හැබැයි රෙන්න පුකේ ගූත් නැහැ සමහරුන්ට .තව ටික දවසකින් ඕකේ අතුගාන එවුනුත් ලෙක්චරස්ලා වෙයි නේ ??:lol::lol::lol::lol::lol::lol: