ජාවාස්ක්‍රිප්ට් වැඩ්ඩෙක් නම් සැලරි හොදටම හොදයි, JS වල ලයිබ්‍රීස් කාලෙන් කාලෙට එක එක ඒව එනවා ඒ කාලෙට ට්‍රෙන්ඩ් එක තියන එක ඉගෙනගන්න ඕන එහෙම නැත්නම් වැඩක් නැහැ
දැනට ටික කාලෙකට කලින් JQuery තමයි ලොකුවටම ප්‍රසිද්ද වෙලා තිබුනෙ දැන් AngulerJS/Node ඉස්සරහට ES6/Anguler2/React/Node වගේ ඒව තමයි ට්‍රෙන්ඩ් එක
ඒ උනාට උබ දැනට ඇන්ඩ්‍රොයිඩ් කරනවා කියපු නිසා කියන්නෙ, JS කරනවට වඩා ඇන්ඩ්‍රොයිඩ් කරන එකෙන් හොද අනාගතයක් තියනවා JS වලට වඩා, JS Technologies තරම් ඉක්මනට Android dev Technologies Outdate වෙන්නෙ නැහැ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පර්ට් කරන්න ලේසියි අනික හරියට ඇන්ඩ්‍රොයිඩ් දන්න එවුන් සෑහෙන්න අඩුයි ( උදාහරනයක් විදියට මගේ ටීම් එකට ගන්න ඇන්ඩ්‍රොයිඩ් එවුන් හෙවුවා අවුරුද්දකට විතර කලින්, අපි බලපු සකිල්සෙට් එක තියන එකේක් හොයන්න මාර කට්ටක් කෑවා, iOS ඩිවලොපර්ස්ලා නම් හොයන්නම නැහැ හොයන්න පටන්ගන්නෙම හොද එකේක් හම්බුනොත් ඉල්ලන ගානක් දෙනවා කියලා, ඒත් ඩිවලොපර්ස්ලා නැහැ )

ඕවා අවා වගේම කාලයක් යද්දී නැති වෙනවා...බැලුමක් වගේ
ඇන්ඩ්‍රොයිඩ් + IOS => Best![]()
Ionic and React NativeiOS ඩිවලොපර්ස්ලා එකෙක් නම් ඉන්නවා හොද අදුරන![]()
swift 3 da illanne![]()
lol පිස්සුද යකූ!! පොඩ්ඩක් හොයල බලපන් දැන් හයිබ්‍රිඩ් මොබයිල් නැගල යනවා
![]()
Ionic and React Native

දන්නේ නැති දෙයක් මේ වගේ අහපුවම හෙල්ප් කරන්න ඉන්නව එල සෙට් එකක්..උබලට වරදින්නේ නෑ මචං..ස්තූතියි හැමෝටම
ජාවාස්ක්‍රිප්ට් වැඩ්ඩෙක් නම් සැලරි හොදටම හොදයි, JS වල ලයිබ්‍රීස් කාලෙන් කාලෙට එක එක ඒව එනවා ඒ කාලෙට ට්‍රෙන්ඩ් එක තියන එක ඉගෙනගන්න ඕන එහෙම නැත්නම් වැඩක් නැහැ
දැනට ටික කාලෙකට කලින් JQuery තමයි ලොකුවටම ප්‍රසිද්ද වෙලා තිබුනෙ දැන් AngulerJS/Node ඉස්සරහට ES6/Anguler2/React/Node වගේ ඒව තමයි ට්‍රෙන්ඩ් එක
ඒ උනාට උබ දැනට ඇන්ඩ්‍රොයිඩ් කරනවා කියපු නිසා කියන්නෙ, JS කරනවට වඩා ඇන්ඩ්‍රොයිඩ් කරන එකෙන් හොද අනාගතයක් තියනවා JS වලට වඩා, JS Technologies තරම් ඉක්මනට Android dev Technologies Outdate වෙන්නෙ නැහැ ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් එක්ස්පර්ට් කරන්න ලේසියි අනික හරියට ඇන්ඩ්‍රොයිඩ් දන්න එවුන් සෑහෙන්න අඩුයි ( උදාහරනයක් විදියට මගේ ටීම් එකට ගන්න ඇන්ඩ්‍රොයිඩ් එවුන් හෙවුවා අවුරුද්දකට විතර කලින්, අපි බලපු සකිල්සෙට් එක තියන එකේක් හොයන්න මාර කට්ටක් කෑවා, iOS ඩිවලොපර්ස්ලා නම් හොයන්නම නැහැ හොයන්න පටන්ගන්නෙම හොද එකේක් හම්බුනොත් ඉල්ලන ගානක් දෙනවා කියලා, ඒත් ඩිවලොපර්ස්ලා නැහැ )
mona wage skillset ekakda android dev kenekgen balanne ? poddak daanna wistara ..mama thaama aluth field ekata1. Lankawe nam danne na machan. freelanceing karanne man.. eth loku uptrend ekak hadei lankaweth!
2. Danaganna ona frameworks nam.. (front-end)
*React
*Redux
or
*Angular 2
jQuery igenaganna epa dan! Dom manipulate karanna witharak eka use karana eka aparadayak.. vanilla js or podi frame work ekakin ewa karanna puluwan..React thamai recommend karanne!!
Back-end nam...
*MEAN or MERN stacks.
or
*Meteor(Godak lesi onama app ekak ikmanata build karanna)
3. Idiriya pahadili machan .. Baya wenna deyak na..
![]()
GitHub
![]()
4. Salary range
![]()
Mage asama programming language eka ban
Igenaganna resources ona nam ahapan dennam gamakata
-Good luck machan!
e tharamatama help eka dunna .. thread 1purawata..thanx machooo..mama balannam me tika 
1. ලංකාවේ හැම major company එකකම වගේ දැන් JS frameworks use කරනවා. HTML5 team කියල තමා ගොඩක් තැන් වල JS team එකට කියන්නේ. අහල බලන්න company වල යාලුවොන්ගෙන් HTML5 team එකක් ඉන්නවද කියල
2. Angular , React, Ember..
3. සැහෙන්න හොද අනාගතයක් තියේවි, මොකද JS වල හොදම advantage එක high performance and good user experience , ඉතින් ඉස්සරහට අලුත් apps වලට JS frameworks නැතුවම බැරිවෙයි.
4. Normal development salary එකම තමා මන් දන්නා විදියට ලැබෙන්නේ, එත් ඔයා hybrid developer කෙනෙක්(UI + dev) නම් තව ටිකක් උඩ salary එකකට යන්න පුළුවන්. මොකද front end developing කියන්නේ UI/UX එක්කම යන වැඩක් නිසා.

දැන් අරගෙන ඉවරයි බන්, Experince තියන එවුන් හොයල බැරි තැන Fresh Graduate ලා අරගෙන ට්‍රේන් කරා,
හෙවුවේ Obj-c බැක්ග්‍රවුනඩ් එකක් එක්ක යම් තාක් දුරකට Swift 3 Exposure එක තියන එවුන්
ගන්න කාලෙ මන් එලකිරියෙම Programmers Club ත්‍රෙඩ් එකේ එහෙම දැම්ම ඒ කාලෙ නම් එකෙක් වත් හම්බ උනේ නැහැ
හැමදාම හයිබ්‍රිඩ් මොබයිල් ඔය අද තියන තැනම තමයි, හොද යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න පුලුවන් කම්ප්ලෙක්ස් ඇප් හදන්න නම් නේටිව්ම තමයි
React Native වලින් හැම දේම කරන්න බැහැ (හදපු උන්ම කියන්නෙ හැමදේම React Native වලින්ම කරන්න බැහැ කම්ප්ලෙක්ස් තැන් වලදි නේටිව් වලින් කරන්න වෙනවා කියලා),
කොහොම උනත් කවදාවත් නේටිව් iOS Android ඩිවලොපර්ස්ලාට තියන ඩිමාන්ඩ් එක අඩුවෙන්නෙ නැහැ වැඩි උනොත් මිසක්

ubatath sthuthi karanna widiyak therenne nee tharamatama help eka dunna .. thread 1purawata..thanx machooo..mama balannam me tika
![]()