Last edited:
හැදුවා බම් ලින්ක් කෑල්ල දාල බලාපන් දැන්ඒම්බඩ් එක පේන්නෙත් නෑ, එම්බඩ් එක පේන්නෙ නැති උන්ට දාපු එක පේන්නෙත් නෑ..
සිම්දු කෑල්ලක් දාගෙන ගැම්මට යන්ට එපාය බම් සුන්දරයෝ ඈ...අළුත් රැල්ලක් පටන් ගන්න වගේ යන්නේ..
මේ උඹද? නාකි කුකුලෙක්නෙ සුන්දර පිච්චේ..සිම්දු කෑල්ලක් දාගෙන ගැම්මට යන්ට එපාය බම් සුන්දරයෝ ඈ...![]()
ඔයැයි සයිකලේ රවුමක් යනවැයි සුන්දර ගින්ජි මහත්තයෝ?මේ උඹද? නාකි කුකුලෙක්නෙ සුන්දර පිච්චේ..
අපි යං ඩබල් දාලා.. ඔකපතනෙ සින්දුවකුත් දාගෙනඔයැයි සයිකලේ රවුමක් යනවැයි සුන්දර ගින්ජි මහත්තයෝ?![]()
කීය උනත් වැඩක් නෑ නෙව බම් මගේ සුන්දරයෝ අඩුකුලේ එකෙක් නේ ගෙන්නලා තියෙන්නේ.....bike එක කීයක් වෙයිද?![]()
ඔව් බම් මගේ සුන්දරයෝ, පොර high-end කාපු එකෙක් කියලයි මමත් අහලා තියෙන්නේhigh end bikes තමයි මැයැයි කරන්නෙ.
පරන පොරක්