JBL එකක් හයි කළා බම් 🥴 [වීඩියෝවක්]

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    ඒම්බඩ් එක පේන්නෙත් නෑ, එම්බඩ් එක පේන්නෙ නැති උන්ට දාපු එක පේන්නෙත් නෑ..
     
    • Sad
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒම්බඩ් එක පේන්නෙත් නෑ, එම්බඩ් එක පේන්නෙ නැති උන්ට දාපු එක පේන්නෙත් නෑ..
    හැදුවා බම් ලින්ක් කෑල්ල දාල බලාපන් දැන් 🧐
     
    • Wow
    Reactions: Heshan Daminda

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අළුත් රැල්ලක් පටන් ගන්න වගේ යන්නේ..
    සිම්දු කෑල්ලක් දාගෙන ගැම්මට යන්ට එපාය බම් සුන්දරයෝ ඈ... 😏
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    සිම්දු කෑල්ලක් දාගෙන ගැම්මට යන්ට එපාය බම් සුන්දරයෝ ඈ... 😏
    මේ උඹද? නාකි කුකුලෙක්නෙ සුන්දර පිච්චේ..
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ උඹද? නාකි කුකුලෙක්නෙ සුන්දර පිච්චේ..
    ඔයැයි සයිකලේ රවුමක් යනවැයි සුන්දර ගින්ජි මහත්තයෝ? 😏
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,962
    13,046
    113
    ඔයැයි සයිකලේ රවුමක් යනවැයි සුන්දර ගින්ජි මහත්තයෝ? 😏
    අපි යං ඩබල් දාලා.. ඔකපතනෙ සින්දුවකුත් දාගෙන

    සූරිය මංගල්ලේ.....
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    bike එක කීයක් වෙයිද? 😇
    කීය උනත් වැඩක් නෑ නෙව බම් මගේ සුන්දරයෝ අඩුකුලේ එකෙක් නේ ගෙන්නලා තියෙන්නේ..... 🥴

    ඔය වීඩියෝ කෑල්ලේ ඉන්න පොර ලංකාවේ දැනට ඉන්න හොඳම mechanic සෙට් එක අතරේ ඉන්න පොරක් කියල කියන්නේ, පොර ගාවට බහිනවා ලු බම් ලංකාවේ හොඳ හොඳ බයික් ඔක්කොම වගේ 😏
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    high end bikes තමයි මැයැයි කරන්නෙ.
    පරන පොරක්
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    high end bikes තමයි මැයැයි කරන්නෙ.
    පරන පොරක්
    ඔව් බම් මගේ සුන්දරයෝ, පොර high-end කාපු එකෙක් කියලයි මමත් අහලා තියෙන්නේ 😏