JBL bluetooth Headphone repair

sdeshan

Junior member
  • Apr 28, 2007
    125
    1
    18
    මහපොලවේ
    මචන් මගෙ jbl t450 එක ඔන් වෙන්නෙ නෑ, කොහෙහරි loose connection එකක් වගේ, මේක හදාගන්න තැනක් දන්නවද ?

    6162234_R_SET
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,687
    39,372
    113
    Homagama
    මචන් මගෙ jbl t450 එක ඔන් වෙන්නෙ නෑ, කොහෙහරි loose connection එකක් වගේ, මේක හදාගන්න තැනක් දන්නවද ?

    6162234_R_SET
    ඔක මටත් ආවා. ඇහුවාම තව කිප දෙනෙකුත් කිව්වා. මම හිතන්නේ ඔකේ ෆැට්‍රියෙන්ම අවුලක්. මගේ එකත් හැදුවේ නැ.
     
    • Like
    Reactions: sdeshan

    sdeshan

    Junior member
  • Apr 28, 2007
    125
    1
    18
    මහපොලවේ
    ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්.
    Mama galawala baluwa, penna loose ekak na

    ඔක මටත් ආවා. ඇහුවාම තව කිප දෙනෙකුත් කිව්වා. මම හිතන්නේ ඔකේ ෆැට්‍රියෙන්ම අවුලක්. මගේ එකත් හැදුවේ නැ.
    Appaa ehemada 😢😢
    ------ Post added on Jun 2, 2021 at 8:24 AM
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,637
    2,052
    113
    ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්.
    A quality venna one brand genuine venna be 🙄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    අවුරුද්දකට වඩා වැඩි නන් වෙන එකකට යන එක තමා හොද? තව ලෙඩ එයි