මචන් මගෙ jbl t450 එක ඔන් වෙන්නෙ නෑ, කොහෙහරි loose connection එකක් වගේ, මේක හදාගන්න තැනක් දන්නවද ?
sdeshan Junior member Apr 28, 2007 125 1 18 මහපොලවේ Jun 1, 2021 #1 මචන් මගෙ jbl t450 එක ඔන් වෙන්නෙ නෑ, කොහෙහරි loose connection එකක් වගේ, මේක හදාගන්න තැනක් දන්නවද ?
emoji diaries Well-known member May 26, 2020 12,949 40,149 113 Homagama Jun 1, 2021 #2 sdeshan said: මචන් මගෙ jbl t450 එක ඔන් වෙන්නෙ නෑ, කොහෙහරි loose connection එකක් වගේ, මේක හදාගන්න තැනක් දන්නවද ? Click to expand... ඔක මටත් ආවා. ඇහුවාම තව කිප දෙනෙකුත් කිව්වා. මම හිතන්නේ ඔකේ ෆැට්රියෙන්ම අවුලක්. මගේ එකත් හැදුවේ නැ. Reactions: sdeshan
sdeshan said: මචන් මගෙ jbl t450 එක ඔන් වෙන්නෙ නෑ, කොහෙහරි loose connection එකක් වගේ, මේක හදාගන්න තැනක් දන්නවද ? Click to expand... ඔක මටත් ආවා. ඇහුවාම තව කිප දෙනෙකුත් කිව්වා. මම හිතන්නේ ඔකේ ෆැට්රියෙන්ම අවුලක්. මගේ එකත් හැදුවේ නැ.
ruwanwellarocker Well-known member May 19, 2010 10,766 2,535 113 Bevery Hills-90210 Jun 1, 2021 #3 ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්. Reactions: sdeshan and K.V.D
ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 1, 2021 #4 BUMPER Reactions: sdeshan
sdeshan Junior member Apr 28, 2007 125 1 18 මහපොලවේ Jun 2, 2021 #5 ruwanwellarocker said: ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්. Click to expand... Mama galawala baluwa, penna loose ekak na emoji diaries said: ඔක මටත් ආවා. ඇහුවාම තව කිප දෙනෙකුත් කිව්වා. මම හිතන්නේ ඔකේ ෆැට්රියෙන්ම අවුලක්. මගේ එකත් හැදුවේ නැ. Click to expand... Appaa ehemada ------ Post added on Jun 2, 2021 at 8:24 AM
ruwanwellarocker said: ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්. Click to expand... Mama galawala baluwa, penna loose ekak na emoji diaries said: ඔක මටත් ආවා. ඇහුවාම තව කිප දෙනෙකුත් කිව්වා. මම හිතන්නේ ඔකේ ෆැට්රියෙන්ම අවුලක්. මගේ එකත් හැදුවේ නැ. Click to expand... Appaa ehemada ------ Post added on Jun 2, 2021 at 8:24 AM
ComanMan Well-known member Feb 24, 2021 1,944 2,633 113 Jul 2, 2021 #6 ruwanwellarocker said: ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්. Click to expand... A quality venna one brand genuine venna be
ruwanwellarocker said: ඔක උබට හදා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට battery එකේ connection තමයි lose වෙන්නේ... JBL දැන් පට්ට ජරාවක්. Click to expand... A quality venna one brand genuine venna be
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jul 2, 2021 #7 ඕක හදන්න අමාරු වෙයි බං. බොහෝ විට බැරි වෙයි
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,901 103,512 113 Jul 2, 2021 #8 අවුරුද්දකට වඩා වැඩි නන් වෙන එකකට යන එක තමා හොද? තව ලෙඩ එයි