JBL Dutyfree

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,168
    15,676
    113
    JBL කොහෙන් ගත්තත් made in china නම් ලංකාවෙන් ගත්තහම මොකක්ද තියෙන අවුල..හොඳ තැනකින් ගත්තහම වොරන්ටිත් දෙනවනේ...ලංකාවේ උන් කියන විදිහට BYD කාරුත් ගන්නවනම් වෙන රටකින් ගෙන්නන්න වෙයි ලංකාවෙන් ගන්නේ නැතුව..
     
    • Wow
    Reactions: kingcapton

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    WTC (World Trade Center) eke
    Dotlink eka hodaida JBL ganna. Price nam tikak shape.. danna kawruhari innawada
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    JBL ekakata duty eka lokuwata wadinne na neda? 10% wage neda?

    JBL ekakata duty eka lokuwata wadinne na neda? 10% wage neda?
    ------ Post added on Oct 26, 2025 at 12:08 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,448
    4,879
    113
    JBL කොහෙන් ගත්තත් made in china නම් ලංකාවෙන් ගත්තහම මොකක්ද තියෙන අවුල..හොඳ තැනකින් ගත්තහම වොරන්ටිත් දෙනවනේ...ලංකාවේ උන් කියන විදිහට BYD කාරුත් ගන්නවනම් වෙන රටකින් ගෙන්නන්න වෙයි ලංකාවෙන් ගන්නේ නැතුව..
    සාමාන්‍ය භාවිතේ චයිනා JBL කියන්නෙ ෆේක් JBL වලට
    ජෙනුයින් JBL ඒවත් චයිනා තමයි හදලා තියෙන්නෙ
     
    • Like
    Reactions: honaputha