JBL original ද කියලා බලන්නෙ කොහොමද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මම JBL හෙඩ්සෙට් එකක් බැලුවා,JBL සයිට් එකෙත් ඒක 23ක් වෙනවා, යුනිටි ප්ලාසා එකේ 18ට තියේනෙ බන්.. මුන් කියනවා 100% ඔරිජිනල් කියලා. කොහොමද බන් verify කරගන්නෙ....

    JBL TUNE 750BTNC

    1575375875_1523570-600x600.jpg
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම JBL හෙඩ්සෙට් එකක් බැලුවා,JBL සයිට් එකෙත් ඒක 23ක් වෙනවා, යුනිටි ප්ලාසා එකේ 18ට තියේනෙ බන්.. මුන් කියනවා 100% ඔරිජිනල් කියලා. කොහොමද බන් verify කරගන්නෙ....

    JBL TUNE 750BTNC

    1575375875_1523570-600x600.jpg

    you cant
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    23ta gattu ekek ekka gihin uuta ara 18ta tyna eka dala pennala ahanda deela dana ganin quality eka eka wage mada kiyala..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    23ta gattu ekek ekka gihin uuta ara 18ta tyna eka dala pennala ahanda deela dana ganin quality eka eka wage mada kiyala..

    Abans and JKOA (Johnkeels) thami SL dealer mn hithanne, unge balapan tikak

    Meken verify kranna puluwan, but dawasak or dekak yai

    https://www.jbl.com/support-warranty.html

    අඩෝ අඩුයිනෙ බන්, මුන් ලන්කාවට ෆ්‍රී ඩිලිවර් කරනවද දන්නෑ නේද... බැරි වෙලාවත් බඩු නාවොත් ඇමසන්ලා රිෆන්ඩ් කරව්නද මචන්.. මේ සෙලර්ගෙ මේ ප්‍රඩක්ට් එක විතරද තියෙන්නෙ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    අඩෝ අඩුයිනෙ බන්, මුන් ලන්කාවට ෆ්‍රී ඩිලිවර් කරනවද දන්නෑ නේද... බැරි වෙලාවත් බඩු නාවොත් ඇමසන්ලා රිෆන්ඩ් කරව්නද මචන්.. මේ සෙලර්ගෙ මේ ප්‍රඩක්ට් එක විතරද තියෙන්නෙ..
    Amazon indian site eke headset eka search karala bapapan hena adui renewed ewa.owa tamai lanakwe un genne.lankawata aramaz eken ship karaganin $10
     
    • Like
    Reactions: lk-maare

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Amazon indian site eke headset eka search karala bapapan hena adui renewed ewa.owa tamai lanakwe un genne.lankawata aramaz eken ship karaganin $10

    aramaz eken gennanne kohomada machn.gedaratama enawada? badu sure da?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Matanam dan kiyalama mahansiy.hema thread ekema type karanawa :angry: :dull: :(:dull:

    This item cannot be shipped to your selected delivery location. Please choose a different delivery location.

    ඉතින් බැල්ලියේ ත්‍රඩ් එකක් දාපන්කො. හෙන ගහනවද තොට. aramex රෙද්දෙන් ගන්න ගියාම 45$ දෙන්න ඕනි, එතකොට භාන්ඩේ වටිනාකමක් නෑනෙ.. ඒ නිසා වෙන ක්‍රමය්ක් කියහ්න්කො
     
    • Haha
    Reactions: ehseres

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    This item cannot be shipped to your selected delivery location. Please choose a different delivery location.

    ඉතින් බැල්ලියේ ත්‍රඩ් එකක් දාපන්කො. හෙන ගහනවද තොට. aramex රෙද්දෙන් ගන්න ගියාම 45$ දෙන්න ඕනි, එතකොට භාන්ඩේ වටිනාකමක් නෑනෙ.. ඒ නිසා වෙන ක්‍රමය්ක් කියහ්න්කො
    $45 lifetime fee eka bn :angry: :baffled: :dull::dull:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    $45 lifetime fee eka bn :angry: :baffled: :dull::dull:

    හරි මහත්තයෝ ඉතින් මම මේ මහා පරිමානෙන් ගෙන්නනෙ නෑ අනේ.... මේ හෙඩ්සෙට් එකක් ගන්න පුකේ අමාරුවක් හැදිලා ඉන්නෙ, ඒකයි අනේ