JBL original ද කියලා බලන්නෙ කොහොමද?

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Fake. Mamath liberty eken JBL ekak gatha. Dawas 2kai wada..

    Retun karanna giyahama wikara kiyawanawa un
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Mma jbl charge 4 ekak gatta, rupees.lk eken. Eka successfully register kala jbl site eke warranty walata. Eka nisa original kiyanna puluwan. Wena methods tiyeda nam danne naha.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    Fake. Mamath liberty eken JBL ekak gatha. Dawas 2kai wada..

    Retun karanna giyahama wikara kiyawanawa un

    සිරාවටද බන්, මොකෙන්ද උබ ට්‍රයි කලේ. ඉතින් උඹ මොකක්ද කරගත්තෙ

    Jbl app ekata connect wenwa nam original

    එලම මචන්

    Mma jbl charge 4 ekak gatta, rupees.lk eken. Eka successfully register kala jbl site eke warranty walata. Eka nisa original kiyanna puluwan. Wena methods tiyeda nam danne naha.

    උන් ගෙන්නලා දෙන සීන් එකක්ද බන් තියෙන්නෙ.. මොකක්ද බන් ඒ. උන්ගෙ ගනන්නෙ මචන්
     
    Last edited:

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    සිරාවටද බන්, මොකෙන්ද උබ ට්‍රයි කලේ. ඉතින් උඹ මොකක්ද කරගත්තෙ

    එලම මචන්

    උන් ගෙන්නලා දෙන සීන් එකක්ද බන් තියෙන්නෙ.. මොකක්ද බන් ඒ. උන්ගෙ ගනන්නෙ මචන්

    Monawa karannada.. unta banala, JBL eka shop eke untama dela.. puke gahaganna kiyala awa..

    😑😑
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    Renewed ඒවා කියන්නෙ යූස් කරපුවාද බන්. කවුරු හරි කියපන්කො
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Amazon India walin badu genna ganna widiyak thiyenawada machan.. sahenna dewal thiyienawa genna ganna :(
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    Abans original da danne na. 🤔
     
    Attachments

    • Screenshot_20201106-154827.jpg
      Screenshot_20201106-154827.jpg
      107 KB · Views: 60

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Abans නේ JBL ඔරිජිනල් කරන්නෙ
    උන්ගෙ වොරන්ටි හොඳ නැති උනාට තියන බඩු ඔරිජිනල් ඒව තියෙන්නෙ
    ඒ වගේ ලොකු කම්පැනි වලින් ෆේක් ගෙනත් විකුන්නනෙ නැහැ
     
    • Like
    Reactions: Manash and IKL