Jeep උදව්වක් ඕනේ මචංලා ....

bodoskia

Active member
  • Mar 21, 2012
    157
    58
    28
    ikman eke karak gahala balapan machan

    බැලුව මචං. 10 ඉඳලා 20 වෙනකම් ගනන් තියනවා. හිතාගන්න බැරි කොහොමද ඒ තරම් ලොකු Price Differrence එකක් එන්නෙ කියලා:oo:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බැලුව මචං. 10 ඉඳලා 20 වෙනකම් ගනන් තියනවා. හිතාගන්න බැරි කොහොමද ඒ තරම් ලොකු Price Differrence එකක් එන්නෙ කියලා:oo:

    Modify nokarapu original and decently modify karapuwa 10-15 atara yanawa,kale yanna off road padinna snorkel, winch gahala engine seal karala jerry can extra diesel tank gahapu ewa kohomath 15+ aniwa
     
    bodoskia

    Active member
  • Mar 21, 2012
    157
    58
    28
    මචං වාහනෙ බලන්න ගියා ...
    මෙලෝ රහක් නෑ බොල :confused:
    Pics ටිකක් පස්සෙ දාන්නම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Modify nokarapu original and decently modify karapuwa 10-15 atara yanawa,kale yanna off road padinna snorkel, winch gahala engine seal karala jerry can extra diesel tank gahapu ewa kohomath 15+ aniwa
    winch ඒක විතරක් 3+ වගේ බන් ඉතින් කොහේ දෙන්නද
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    tika kaalekata issella man gaththa ekak Army Auction eken Rs. 3Laks walata. honda 4DR5 ekgine ekak thibba. English No (WP GQ) ekakuth hamba una.

    Winch. High Lift Jack, Full Alloy with mud tyres, 24V - 220V Inverter,thawa godak dewal damma

    Auvrudu 4-5 k withara diuwa.

    auvruddakata withara issella 2.6 walata wikka

    2v1q3ow.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Mitsubishi walata wada honda nedda Toyota Land Cruiser BJ44 wage ekak aragena modify kaloth, mitsubshi engine ekata wada honday.