ikman eke karak gahala balapan machan

බැලුව මචං. 10 ඉඳලා 20 වෙනකම් ගනන් තියනවා. හිතාගන්න බැරි කොහොමද ඒ තරම් ලොකු Price Differrence එකක් එන්නෙ කියලා![]()
Modify nokarapu original and decently modify karapuwa 10-15 atara yanawa,kale yanna off road padinna snorkel, winch gahala engine seal karala jerry can extra diesel tank gahapu ewa kohomath 15+ aniwa


Adoo, tnx bn.winch ඒක විතරක් 3+ වගේ බන් ඉතින් කොහේ දෙන්නදModify nokarapu original and decently modify karapuwa 10-15 atara yanawa,kale yanna off road padinna snorkel, winch gahala engine seal karala jerry can extra diesel tank gahapu ewa kohomath 15+ aniwa
electric ekada?winch ඒක විතරක් 3+ වගේ බන් ඉතින් කොහේ දෙන්නද
ape eka denawa ban,next month weddi gedara car ekak thiyenna onaමචං වාහනෙ බලන්න ගියා ...
මෙලෝ රහක් නෑ බොල
Pics ටිකක් පස්සෙ දාන්නම්
