Jeep Air Conditioning

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ජොනී බට්ට;16750013 said:
    විකුනන්න එපා බන් අපරාදේ, උබ ආසාවෙන් හදාගත්තු එකනේ. ගෑනු එක්කනම් jeep පාවිච්චි කරද්දී අවුල් තමයි, උස වැඩියි කියයි, ගැස්සෙනවා වැඩියි කියයි :rolleyes: ඉනිමගග් තියල හරි නැග්ග ගනින්. විකුනන්න එපා :P

    kamaththakin karanawa nemei ban, thama wadiya mukuth hithala naha. balamuko.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දෙපැත්තට footsteps දෙකක් හයි කරපන්. එතකොට නගින්න ලේසි. පෙනුමකුත් එනවා.vehicle A/C කරන තැනකට දීල A/C කරපන්. dual A/C කරන්න කොහොමත් 50ක් විතර යනවා.[/SIZE]
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    දෙපැත්තට footsteps දෙකක් හයි කරපන්. එතකොට නගින්න ලේසි. පෙනුමකුත් එනවා.vehicle A/C කරන තැනකට දීල A/C කරපන්. dual A/C කරන්න කොහොමත් 50ක් විතර යනවා.[/SIZE]


    foot steps nam hadanna deela thiyenne eeka rs 6000 kin withara shape kara ganna puluwan wei wagee. man ac karana place baluwa ban, kolaba 140000 illanwa Katukurunde thanak set wela ethanath baluwa uu kiyanawa 120000k. eekai man mee adurana ekek innawada balanne.