Jeep Air Conditioning

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    මචන්ලා, මට පොඩි උදව්වක් ඕනේ. මන් ගාව පරණ modify කරපු defender එකක් තියෙනවා. හෙනට මහන්සි වෙලා හදා ගත්තේ. දැන් ඒකට AC එකක් set කරගන්න ඕනේ. අපේ එළකිරි එකේ යාලුවෝ නැද්ද ඔය subject එකේ ඉන්න. ලොකු උදව්වක් අඩුවට කරගන්න පුළුවන් නම්. Duel AC තමයි කරන්න ඕනේ.

    නැතිනම් BUMP එකක් හරි දාල යන්න.. Thank you..........
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    karanna pluwan machan. mokada parana cab walat A/C set karanawa. habai putho pasrissamin.. Samahara wesige puthala gasa kanna balan inne..
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Adee dawasak withara site eka wada nathuwa thibbada ban, man try kala eeth wada kalee naha, dana thamai dakke. poddak hitapalla tripak gihilla gaththa photo 2k witahra thibba thibunoth dannam, nathinam sorry thama dawas keepayak yai danna. rathaya dan thiyenne colaba, man inne Hambanthota. mage malli karaya illagena giya. ee dawas dekata bike karayek awilla happila. issaraha shell eka paint karanna damma ithin.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ජොනී බට්ට;16739293 said:
    ඔක්කොටොම ඉස්සෙර්ල පොටෝ ටිකක් දාපන් අපිටත් බලන්න :P:P
    සිරාවට අපෙ එකෙක් මහංසි වෙලා හදාගත්තා එකක් බලන්න හිතෙනවා:) අනිත් එක defender එකක්:love:

    ඔය සම්න්දව දන්නෙ නැ කවුරුහරි උදව් කරයි
    ජයවේවා
    11.gif
     

    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    apo puluwan bang....okata cooler unit ekek dash eke yatin fix karanne puluwan..dual AC wunath karanne puluwan..

    mitsubishi engine 4DR5 engine ekekda tibbe
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    apo puluwan bang....okata cooler unit ekek dash eke yatin fix karanne puluwan..dual AC wunath karanne puluwan..

    mitsubishi engine 4DR5 engine ekekda tibbe

    Naha macahng 4DR6 turbo eka thiyenne. wadee karanna puluwan thamai, man mee eewagee wada karana ekek innawada kiyala balanne, labeta wadee kara ganna puluwan da balanna, anika ela kiri ekee kollek set unoth wadeth surene ban.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    ජොනී බට්ට;16746824 said:

    කිරිටෝයියා බන් වන්ඩ්යනම් ලස්සනයි :). ඕකේ පොත් පත් තියෙනවද? නැත්තම් පරිස්සමින් ඇල්ලුවොත් ගස්

    thiyenawa thiyenawa. transer ekata dala thiyenne. potha nam awulak naha. :) aragena dan awuruddak withara wenawa, dan thamai transer ekata damme hik hik. habai wadi kal thiya ganna bari wena patak thiyenne.

    මොකද මා පියෙක් වෙන්න යන්නේ, ඉතින් බිරින්දෑගෙන් දැන් පොඩ්ඩක් අකමැත්ත පලවෙනවා. වන්ඩියට නගින්න එහෙම අමාරුනේ..
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    fakin hell 110 ekakne ban...kelath halenawa dakkama...machan hoyala balala wade korahan..math VW ekak goda danawa me dawas wala..
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    thiyenawa thiyenawa. transer ekata dala thiyenne. potha nam awulak naha. :) aragena dan awuruddak withara wenawa, dan thamai transer ekata damme hik hik. habai wadi kal thiya ganna bari wena patak thiyenne.

    මොකද මා පියෙක් වෙන්න යන්නේ, ඉතින් බිරින්දෑගෙන් දැන් පොඩ්ඩක් අකමැත්ත පලවෙනවා. වන්ඩියට නගින්න එහෙම අමාරුනේ..

    විකුනන්න එපා බන් අපරාදේ, උබ ආසාවෙන් හදාගත්තු එකනේ. ගෑනු එක්කනම් jeep පාවිච්චි කරද්දී අවුල් තමයි, උස වැඩියි කියයි, ගැස්සෙනවා වැඩියි කියයි :rolleyes: ඉනිමගග් තියල හරි නැග්ග ගනින්. විකුනන්න එපා :P
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    fakin hell 110 ekakne ban...kelath halenawa dakkama...machan hoyala balala wade korahan..math VW ekak goda danawa me dawas wala..

    adoo ela kirine ban. man podi kale apee gerath thibba bug ekak. mage cousiya gawath thibba kaha pata ekak, uu eeka lagadi wikka. udawwak ehema one nam kiyapan. mage malayaath uge ekee wada ehema kara gaththe VW witharak karana porak gen. ugen monawahari help ekak ganna puluwan wei.

    ooka hadala full insuarance nathath 3rd partiyak da ganin. mokada happunoth ithin 3rd partiyata thamai alabahaani wenne heheeh...