jeewath una athi kiyala hithenawa bn

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි...

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්...

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්...

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්..


    [මේක කියවලා තමයි මමත් හිත හදා ගත්තේ මචන්..
    කියවපන්..
    තේරුම් ගනින්..!

    මේක තිබ්බේ බ්ලොග් එකක හරි එලකිරි එකේම හරි මට මතක විදිහට..]
    ඕක ලිව්වෙ මීට අවුරුදු බර ගාණකට කලින් සිංහල බ්ලොග් ලියන කොල්ලෙක්.. හිමා කියලා..:cool: ගොඩක් උන්ට ඕක සෑහෙන්න ප්‍රයෝජනවත් උනා බූට් කෑවට පස්සෙ හිත හදාගන්න..:nerd:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි...

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්...

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද ?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්...

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්..


    [මේක කියවලා තමයි මමත් හිත හදා ගත්තේ මචන්..
    කියවපන්..
    තේරුම් ගනින්..!

    මේක තිබ්බේ බ්ලොග් එකක හරි එලකිරි එකේම හරි මට මතක විදිහට..]

    මේක අපෙ හැම කොල්ලෙක්ගෙම සාක්කුවේ ලියලා දාගන්න ඌනෙ
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක් යකෝ..??? "marenna baa bn ehema unoth e kella jeewitha kaalema widawai"
    ගොනෝ තෝ මලා කියලා ඒකිට දුකක් නෑ.. සතියක් දුකෙන් ඉඳලා කාලෙත් එක්ක වෙන කොල්ලෙක් බැඳලා සැපෙන් ඉඳිවී යස අගේට.... අඩු ගානේ පොඩි කාලේ ඉඳන් උඹේ කැත කුණු අත ගාල වඩපු දෙමව්පියන් දුකෙන් කිව්ව නම් තව කමක් නෑ... ලැජ්ජයි යකෝ.. පිරිමියෙක් නේද????

    උබ මැරුනොත් කෙල්ලට ගොඩාක් දුක හිතෙයි ඒකි කන්නේ බොන්නේ නැතුව ජීවිත කළෙම විදවයි :lol:


    අම්මයි තත්හ්ටයි නම් සතුටින් ඉඳි නේද ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මු ලෙසියකට මැරෙන එකෙක් නෙවෙයි කොල්ලනේ බය වෙන්න එපා .. කෙල්ල මතක් වෙනකොට කකුල් දෙක වෙවුල එකාට පිහිය අතට ගන්නකොට හුජ්ජ ගිහින් තියෙයි ..

    මොන උනාත් එළකිරියේ මනුස්සකම දන්න සිරා මිනිස්සු ටිකක් ඉන්නවා කියල මුගේ ආතල් එකෙන් දැනගන්න ලැබුන
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    ඔව් ඔව් මැරියන් බන් ඒකිගේ අරකට වෙන එකෙක් උගේ එක දාල චක චක චක ගාල කරද්දී.. :sorry::sorry::sorry::sorry:

    අය්යෝ මට නම් දරා ගන්ඩ බැ ඒකිගේ කුක්කු වෙන එකෙක් බොද්දි... :shocked::shocked::shocked:

    පස්සේ බැඳලා බබෙකුත් හදයි උබ ඔව්ව බලන්ඩ ජීවත් වෙන්න එපා මැරියන් ඉක්මනට..:sorry::sorry:


    අනේ ගොන් හරකෝ ...අත් හරින්න ඉගෙන ගනින්.. ඒකිව ලබා ගන්න බැරි නම් වෙන එකෙක් හොයා ගනින්. එකී වෙන එකෙක් එක්ක චක චක චක ගානවනම් තොට මොකද කොන්ද පන නැත්තේ වෙන එකක් set වෙනකන් ඉන්න?. love කරා කියල, හදවත දුන්න කියල දාල ගිය උන් මත්තේ නැහෙන්න එපා යකෝ තොට හොද ගැනියෙක් හම්බු වෙයි..

    පරණ love එකෙන් ඉගෙන ගෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට පලයන් පස්සට නෙවෙයි...!