if I were you, without any social factors pulling me here and there, I'd do drugs, every drug that is available to sinhalese![]()
you have the chance to live your life the way you want friend, ain't nobody telling you what to do and what not to do..
I suggest you make best of it and enjoy your days
බයික් එක මොකක්ද
සොහොන;20071178 said:ලංකාවේ මනුස්සයෙක් මැරෙන්නේ නැ බන් කන්නේ නැතුව වැඩක් පලක් නැත්තම් ඇත පාලතකට ගිහින් සිල්ලර කඩයක් ,වගාවක් පටන් ගනින් ගහක ගෙඩියක් වැවක මාලුවෙක් හරි කොටා බාගෙන ජිවත් වේය ආතල් එකේ
හැබැයි කසාදයක් බැදලා නම් සොරි .com තමා උබට අබ සරණයි ඔය කියුවේ අපි වාගේ තනිකදයන්ට දෙන උපදෙසක් මැරේජ් ලයිෆ් ගැන නොදනී
Hodama de tamai mama kiyannam qatar wage ratakata palayan mokada yannath lesi, ganath adui hoda job ekakata gihin badapan Philippine kellak ohe ona tharam innawa leseiyenam puluwan
ade niwan magata yomu wenna ona okkoma jathi ubata thiyanawa.
oya bahu bootha amathaka karala gamakata gihin mahana wenna.
pissuda bn doctor kenek hamba veyan
මම බැදල නහැ බන්.
සොහොන;20071211 said:විස්තර මදි a - z විස්තර ටික කියපන්
ජොබක් කරනවාද
කෙල්ල මලාද
බුට් කැවද
අම්මා තාත්තා නැද්ද
ගෙදර සහෝදරයෝ දියුණු වෙලා උබ හාඩප් ද
ජොබ් හොයන්න ගෙදරින් බර බරේද
මටත් ප්‍රශ්න කීපයක්ම තියෙනවා බන්.මොනවා කරන්නද ජිවිතේ හැටි බන්.

මමත් බැලුවා උබ කියපු දේවල් වලින් මටතියෙන දේවල්
දෙමව්පියන් - ඉන්නවා
සහෝදර සහෝදරියන් - ඉන්නවා
නෑදෑයින් - ඉන්නවා උන්ගෙන් වැඩක් නැ
යාලුවන් - එච්චරම නැ
තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්. -තියෙනවා
ජොබ් එකක් -තාම නැ
හොද අධ්‍යාපනයක් -සාමාන්‍ය මට්ටමකට තියෙනවා
කෙල්ලෙක් -නැ
සමාජපිළිගැනීමක් -නැ
සල්ලි -එච්චර නැ
දේපල -නැ
අඩුම තරමේ භාහිර පෙනුමවත් -ඒක මට කොාමත්ම නැ
මම ඕව දාල තියෙන්නේ බන්.
මට කාත් කවුරුවත් නෑ බන්. කාත් එක්ක හරි ෆිට් වෙන්න හැදුවත් උනුත් මාව හලනව මගේ ඇත්ත තත්වේ දැනගත්තගමන්. ඒනිසා හිතවත් කියල කිසිම කෙනෙක් නෑබන් මට.
මට සෙට් කරගන්න වෙන්නේ මම වගේම අනාත වෙලා ඉන්න කෙල්ලෙක්ම තමයි.

සොහොන;20071264 said:ගාමන්ට් එකක වැඩට යමන් සතියකට විතර වාගේ කටුනායක zoon එකෙන් ඩේලි ගන්නවා පොඩ්ඩක් බලලා හොද කෙල්ලෙක් සෙට් කර ගනින්
ඔය කෙල්ලෝ කොහොමත් එන්නේ අනුරුදාපුර / පොලොන්නරුව / මාතලේ වාගේ ඇත පළාත් වලින්
ගෙවල් වලත් අවුල් ගොඩයි උන්ට
හොද එකක් සෙට් කරගෙන රෙජිස්ටර් කරන් ගෙදර තියා ගනින් ඒ කෙල්ල උබට යාළුවෙක් ඒ වාගේම හොදම හිතවතිය වෙයි ඊට පස්සේ
අඩුම ගානේ ඒ කෙල්ල උබට ජිවත් වෙන්න හයියක් වෙයි
ජිවිතේ විදපන් බන් විදවන්න එපා ඔහොම![]()